තායිලන්ත පොලිසිය ගෝටාභය හෝටල් අඩස්සියට පත් කරයි…

August 13, 2022 at 12:02 am | lanka C news
තායිලන්ත පොලිසිය ගෝටාභය හෝටල් අඩස්සියට පත් කරයි…

දැනට තායිලන්තයේ බැංකොක් නුවර රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු දැනට ඔහු රැඳී සිටින හෝටලයෙන් පිටතට නොයන්නැයි තායිලන්ත පොලිසිය විසින් උපදෙස් දී ඇත.

හිටපු ජනාධිපතිවරයා නැවතී සිටින හෝටලය තුළ තායිලන්ත පොලීසිය සිවිල් ඇඳුමින් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවද සදහන්ය.

ඔහු රැඳී සිටින හෝටලය ගැන තොරතුරු මාධ්‍ය වෙත හෙළි කර නැති බව ද තායිලන්ත පුවත් සේවා වාර්තා කරයි.

ගෝටාභය රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් නුවර බලා ගමන් කරන ලදී.

79,652 views

33 Comments to “තායිලන්ත පොලිසිය ගෝටාභය හෝටල් අඩස්සියට පත් කරයි…”

  1. Sam Fernando says:

    Thank you Thailand. As a genuine friend of Sri Lanka for centuries, you should protect him. Tamil diaspora is spending millions of dollars to assasinate him. Their coup with the help of Western ambassadors failed in Sri Lanka. Now they try other options.

    • Namal says:

      Well said. Ape rate minissunta me tamil diaspora eke wadak kiyala therum yanakota parakku wadi wei

      • RITIGALA says:

        aniwaryen……kotinta ona une gota wa elawanna witharai….gota giya witharai suply okkoma nawaththuwa…pitin ewwa NGO set nawathuna…nalu battiyo,kurutugamiyo maru una..aththa aragala karuwo nannathnthara una.unta ona une ranilwa lokka kara ganna.dan koti nidahas karagani,LTTE thahanamana ain kara gani…ape gobba dupath wasi gonnu ekka ratak hadanne kohomada///

        • Lalla says:

          කොටි නොවේ ලංකාව විනාශ කලේ. කාලකන්නි රාජපක්ෂ පවුල. තාම ඒක නොතේරෙන කාලකන්නි උන්ට වැඳගෙන උනුත් එක්කම අපායට පලයවු.

  2. aanamaduwe maanavadu says:

    mekaa toilet eka ethule hengila hitiyath moova marana ekaata eka sulu deyak. ara rushdie naakiyava meruwa
    vagema aarakshaawalin uta wedak nehe.

  3. NAK says:

    මෙහි ශීර‍්ෂ පාඨය නොමග යවන සුලුයි.
    බ‍ැංකොක‍් යනු කොටි රජදහනක‍් බ‍ැවින‍් එතුමා ගෙ‍් අාරක‍්ෂව තහවුරු කිරීම පිනිස හො‍්ටයෙන‍් පිට නොයන ලෙස අවවාද කර අ‍ැත.

Main News