තායිවාන බැංකු හොරුන් හා බැදුම්කර හොරුන් අතර සම්බන්ධයක්..
October 21, 2017 at 6:48 pm | lanka C news
දූෂණයට විරුද්ද බව කියමින් බලයට ආ වර්තමාන ආණ්ඩුවටම ප්‍රබල දූෂණ චෝදනා එල්ල වීම ගැන කණගාටු වන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
බැඳුම්කර වංචාව සහ විදේශ බැංකුවල මුදල් වංචාව අතර යම් සබඳතාවක් පැවතීමේ ඉඩක්ද ඇති බවයි.
මෙම චෝදනාවකට වැරදිකරුවන් වූවන්ට දඞුවම් ලබාදීම උචිත බවද ඇමතිවරයා සදහන් කරයි.
මාධ්‍යවේදීන් විසින් කරන ද විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
Don’t understand. “Danduwam deema uchithai” or “Danduwam deema aniwaryai “
API janrha dunnea dushanaya netikarda namurh mee harak ekkoma ekaiy min idiriyata JVP sudusui
This is obvious that International Robbers in full action as HIRU WIDYALANKARA putting for investigation of corruption who has filthy charactor at the begining of YAMAPALANA. Even money collected from robbers by him shared with YAMAPALANA BUNCH, NGO HORU AND RED Elephant. That is why now move to international robberies
කණගාටුවෙලා මොනව කරන්නද පල් බූරුවො? උඹලත් ඔිවට වග කියන්න ඕනැ…