තාරානාත් බස්නායක 16 කණ්ඩායම අතහැර පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

July 1, 2018 at 1:20 pm | lanka C news
තාරානාත් බස්නායක 16 කණ්ඩායම අතහැර පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරානාත් බස්නායක මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති කුරුණැගල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිත හමුවටද මන්ත‍්‍රිවරයා එක්විය.

තව දුරටත් කණ්ඩායම් වලට වී ඉන්නට උවමනා නැති බවත් තමන් ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන වැඩ කටයුතුවල නිරත වන බවත් මන්ත‍්‍රිවරයා එහිදී සදහන් කර ඇත.

594 views

2 Comments to “තාරානාත් බස්නායක 16 කණ්ඩායම අතහැර පොහොට්ටු වේදිකාවට ගොඩවේ..”

  1. polonnaruve wije says:

    ආන්න නියම බඩු..බටහිරට කනේ පහරක්..

  2. Harry says:

    Great! Welcome you to the progressive front.

Main News