තාරානාත් බස්නායක 16 කණ්ඩායම අතහැර පොහොට්ටු වේදිකාවට ගොඩවේ..
July 1, 2018 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී තාරානාත් බස්නායක මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක් වී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති කුරුණැගල දිස්ත්රික් ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිත හමුවටද මන්ත්රිවරයා එක්විය.
තව දුරටත් කණ්ඩායම් වලට වී ඉන්නට උවමනා නැති බවත් තමන් ඉදිරියේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන වැඩ කටයුතුවල නිරත වන බවත් මන්ත්රිවරයා එහිදී සදහන් කර ඇත.
ආන්න නියම බඩු..බටහිරට කනේ පහරක්..
Great! Welcome you to the progressive front.