යුරියා දෙනවා කිවුවා කිවා යලට කුඔුරැ වගා කරයි..

May 17, 2022 at 8:02 am | lanka C news
යුරියා දෙනවා කිවුවා කිවා යලට කුඔුරැ වගා කරයි..

යල කන්නයේ විි වගාව සදහා යුරියා වර්ගයේ රසායනික පොහොර ඉන්දියාවෙිිවෙන් ⁣ආනයනය කර ලබා දෙන බවට රජය මගින් ප්‍රකාශ කිරිමත් සමග බලන්ගොඩ ප්‍රදේශයේ කුඔුරැ ගොවිහුු වැඩි පිරිසක් යල කන්නයේ කුඔුරැ වගා කිරිම සදහා බිමි සකස් කිරිම මෙිි දිනවල සිදු කරති.

පොහොර නොමැති කම හේතුවෙන් කුඔුරැ ගොවිතැන අතහැර දමා සිටි ගොවිහුු නැවතත් මෙලෙස යල කන්නයේ විි වගා කිරිම සදහා උනන්දුවක් දක්වන බව ගොවිහුු සදහන් කරති.

පොහොර නොමැති කම හේතුවෙන් මහ කන්නයේ වගා කල කුඔුරැ වගාවෙන් සාර්ථක අස්වැනක් ලබා ගැනිමට නොහැකි වු බවද ඔවුහු පැවැසුහ.

නමුත් ඉන්දියාවෙිි සිට ⁣ආනයනය කර යුරියා පොහොර ලබා දිමට කටයුතු කරන බවට රජය කල දැනුම් දිම විශ්වාස කර කුඔුරැ වගාව ආරම්භ කරන බවද ගොවිහුු වැඩිදුරටත් සදහන් කලහ.

– සමිපත්  ප්‍රියනන්දන

18,073 views

6 Comments to “යුරියා දෙනවා කිවුවා කිවා යලට කුඔුරැ වගා කරයි..”

  1. ජයන්ත says:

    අම්මෝ මුන්වගේ හරක් ටිකක් ……😂😂

  2. සෞභාග්‍යය කරා says:

    අන්තරේ පර බල්ලන් JVP පෙරලගෙන පැත්තකට තල්ලු කරගෙන කම්කරුවන්, ගොවියන්, ධීවරයන් පාරට එනකන් මේකේ විප්ලවය වෙන්නෙ නෑ.

  3. සිරිපාල හේරත් says:

    ඉන්දියාවෙන් යූරියා ලබා ගැනීමට නිහඩවම කටයුතු කල මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමාට ස්‍තුතියි.

  4. ලංකා පුත්‍ර says:

    රතනයා පාදෙනිය ගොබ්බ නාම්බා සමග නොදන්නා කෘෂිකර්මය ගැන උපදෙස් දෙන්න ගිහින් මුලු වගා ක්ශේත්‍රයම විනාශ කරා. පී බී ජයසුන්දර වංචාකාරී අමන යකා උගේ අඹ වගාව පෝර නොදා හදනවා කියලා ඒක අනුමත කරාලු. ප්‍රියන්ත යාපා මහාචාරී උන්නැහේ ඇත්ත දැන දැනත් මේ ව්‍යසනය නැවැත්වීම කලේ නැහැ. මෙතරම් කෘෂිකර්ම විශේෂඥ වරු ඉන්න රටේ රතනයා වැනි ගෝතකරුමයන් දේශපාලකයන් මුලා කරනවා.

  5. Lalla says:

    යූරියා තාම අමුද්‍රව්‍ය මට්ටමේ ඇති.මහ කන්නයේ වගාවට ලැබේවිද? එහෙම වුනොත් ලබන අවුරුද්දේ කෑම ප්‍රශ්න අඩුවෙයි.

  6. Kannath nathi weida danna issarahata

Main News