තැන් තැන්වල වෙනම රැස්වුණාට විමල්ට-උදයට පොහොට්ටුවෙන් තොර ගමනක් නෑ.. පොහොට්ටුව පස්සෙම එන්න වෙනවා..

February 13, 2021 at 10:40 am | lanka C news
තැන් තැන්වල වෙනම රැස්වුණාට විමල්ට-උදයට පොහොට්ටුවෙන් තොර ගමනක් නෑ.. පොහොට්ටුව පස්සෙම එන්න වෙනවා..

තැන් තැන්වල වෙනම රැස් වුණාද විමල් වීරවංශ, උදය ගම්මන්පිල පක්ෂ නායකයින්ට තනිව ගමනක් යාමට තරම් ශක්තියක්ම නැතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එනිසා ඔවුන්ට අවසානයේ පොදුජන පෙරමුණ වෙත පැමිණීමට අනිවාර්යයෙන්ම සිදුවන බවද ඒ මහතා පැවසීය.

මේ වන ජනාධිපති සහ අගමැති මැදිහත්වී ගැටළුව නිරාකරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

එනිසා ඒවා අවසන් වනු ඇතැයි ඔහු පැවසීය.

කොළඹ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මෙසේ කියා සිටියේය.

39,359 views

20 Comments to “තැන් තැන්වල වෙනම රැස්වුණාට විමල්ට-උදයට පොහොට්ටුවෙන් තොර ගමනක් නෑ.. පොහොට්ටුව පස්සෙම එන්න වෙනවා..”

  1. Theeraka says:

    The more the Rajapaksa henchmen (Pohottu henchmen) open their idiotic mouths the more they damage their credibility .

  2. kawinda says:

    bade tharamata moleth thibunanam me wage harak katha kiyanne nehe.

  3. KKURUWITA says:

    නිශාන්ත, ඔබට අද දවසේ ජනතා රැල්ල හා අවංක ව රටට හිතැති තරුණ පරම් පරාවේ හද ගැස්ම හඳුනන්නේ නැහ. ජනතාව දැන් ඉස්සරට වඩා බුද්ධිමත්.

  4. david milibanda says:

    This bugger never got on to the stage at the first Mahinda wave held at Nugegoda.
    He was just standing in a corner on the ground.
    Prasanna gad no guts to get onto the stage.

    So… Prasanna…. Could you shut your mouth on these issues and get about with your work.

  5. මෝ says:

    ප්‍රසන්න,උබල කවද්ද බං රටට ජනතාවට වැඩක් කරන්නෙ?රටේ ජනතාව හොම්බෙන් ගිහින්.උබල එක එකා මරාගන්නව.හයි වේ දානව නය අරං,කැලෑ විනාස කරනව,පුරා වස්තු විනාස කරනව.සේරම නවත්තල ඉස්සෙල්ලම මිනිස්සුන්ට කන්න ටික හොයාගෙන ජීවත් වෙන්න ක්‍රමයක් හදපල්ලා.බොලා ආවට පස්සෙ මිනිස්ඩිත් කම්මැලි වෙලා.අමු මිරොස් කිලෝව රුපියල් දාහයි කියල මැරෙන්න යනවා.අඩු ගානෙ මිනිස්සුන්ට කියල දීපල්ලා මිරිස් ගස් දෙකක්වත් හිටවගෙන ඒකෙන්වත් ස්වයංපෝශිත වෙන හැටි.

Leave a Comment

Main News