තැන තැන ඉන්ධන පෝලිම්.. ඉන්ධන හිගයක්..

January 12, 2022 at 10:40 am | lanka C news
තැන තැන ඉන්ධන පෝලිම්.. ඉන්ධන හිගයක්..

ප්‍රදේශ ගණනාවක ඉන්ධන හිගයක් පවතින බව වාර්තා කරුවන් කියති.

ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ.

අලෙවිකරුවන් පවසන්නේ ඉන්ධන තොග අවසන් වීමෙන් පසු නව තොග ලැබීම ප්‍රමාද වීම මත ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව මෙසේ නැවතීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්ධන හිගයක් රට තුළ නොමැති බව තෙල් සංස්ථාව සඳහන් කරයි.

56,965 views

13 Comments to “තැන තැන ඉන්ධන පෝලිම්.. ඉන්ධන හිගයක්..”

  1. බන්ඩා says:

    පෝලින් නැතුව ඉන්දන ගන්න ජවිපෙ සහ සජබ එක්ක IMF යමු. 🤩

  2. 0.00069 BIYYO says:

    SOUU 1/2 DOREE GALAYI !!!

  3. sam says:

    Is this a real picture from SL ?

  4. True Srilankan says:

    මම නම් හරිම කැමතියි මේ කාලකණ්ණි රට ඉක්මනටම බංකොලොත් වෙනවාට. එතකොට වත් අපේ හිංගල බහුජ්ජ හෙළු කක්කා පුත්තු ටික තේරුම් ගනීවි උන්ගේ ඇත්ත තත්ත්වය මොකක්ද කියන එක. අපේ උන්ගේ ඔය ලෙඩේ තවම හොඳ වෙලා නැත්තේ තවම හොඳ හෝටලේකින් කන්න නොලැබිච්ච නිසායි. ඔය විදියටම ලෝකෙට ලොක්කෝ කියලා හිතාගෙන හිටපු සමහර රටවල් වලට හොඳ එකෙන්ම කෑමක් ලැබුණාම ලෙඩේ හොඳ වුනා. උදාහරණ විදියට ජර්මනිය, ජපානය, රුසියාව වගේ රටවල්. මහලොකු ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ දැන් නයිජීරියාව වගේ ගෝත්‍රික රටවල් වලිනුත් ණය හිඟා කන තත්ත්වයටම වැටිලා වුණත් අපේ හෙළු කක්කා පුත්තු තාමත් ඉන්නේ අර පුප බිම ඇනුනත් ගමන උඩින් කියන මූලධර්මය අනුව. ඒකයි උන් බටහිර රටවල් වලටයි IMF එකටයි බැන බැන අවුරුදු 2500 අහවල් එක ගැනයි හෙළු වෙජකම ගැනයි රාවණාගේ අහවල් ලබ්බ ගැනයි පොර ටෝක් දිදී ඉන්නේ. රට බංකොලොත් වෙලා ඩොලර් නැති වෙලා පොහොර ගේන්න බැරි වෙලා අස්වැන්න නැතිව මිනිස්සුන්ට කන්න වත් නැති වුනාම මුන්ට තේරෙයි කාබනික ලබ්බෙන් කරන්න පුළුවන් රෙද්දක් නැහැ කියලා. බෙහෙත් ගෙන්නන්න බැරි වෙලා මිනිස්සු පොඩි පොඩි ලෙඩ වලිනුත් බල්ලෝ වගේ මැරිලා යන්න ගත්තම තේරුම් ගනීවි මුන් මහ ලොකුවට පම්පෝරි ගහන හෙළු වෙජකමට කරන්න පුළුවන් පුපක් නැහැ කියලා. ඉන්ධන ගෙන්නන්න සල්ලි නැති වෙලා ගමනාගමනය එකතැනම හිර වුනාම තේරුම් ගනීවි රාවණාගේ මනඃකල්පිත විකාර තාක්ෂණයෙන් ඇති වැඩක් නැහැකියලා. එදාට අපේ හෙළු කක්කා පුත්තුන්ගේ ගණන් බහිනවා කියන්නේම රටේ දියුණුවේ ආරම්භය තමයි..

    • ගොන් බන්දු says:

      100% 1000 කියපු ඔක්කොටම එකඟයි.
      අපේ මෝඩ උන්ට තාමත් තේරෙන්නේ නෑ, ලංකාව අඩියටම හිඳිලා කියල. දන්නවා උනත් පිළිගන්න අකමැති ජාතියක් ඉන්නේ.

    • Ruhdtug says:

      Ketiyen kivva nang ivarane.. jvp ekata chande denda kiyala…

  5. Ravana parapura says:

    දැන්වත් හිරුගෙන් වැඩ ගන්න කල්පනා කර පල්ලා. තෙල් තිබෙන්නේ තව වසර 30 කට පමණයි.

    • Ruhdtug says:

      I tend to agree on this comment.. but new oil resources may be discovered.. but it will still be for a limited time.. and in this line we need to reduce population.. nobody is talking about this.. when the oil bubble bursts we / the world wont be able to sustain this economy with this kind of population… this is a warning of larger chaos to come..

  6. T says:

    කොළඹ නම් කොහේවත් හිඟයකුත් නෑ, පෝළිමකුත් නෑ.

Leave a Comment

Main News