තැන තැන කොරෝනා පොකුරු.. කොලඹ නගරය නවදිල්ලිය මෙන් වනු ඇතැයි පුරෝකතන කෙරේ…

April 23, 2021 at 9:20 am | lanka C news
තැන තැන කොරෝනා පොකුරු.. කොලඹ නගරය නවදිල්ලිය මෙන් වනු ඇතැයි පුරෝකතන කෙරේ…

අවුරුදු සමය නිමා වීමෙන් පසුව රට තුළ බොහෝ ප්‍රදේශවල කොරෝනා උප පොකුරු මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම උප පොකුරු පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී ගියහොත් කොළඹ නගරයද නවදිල්ලිය මෙන් අවදානම් තත්ත්වයට පත්විය හැකි බව ද ඔවුන් අනතුරු අඟවයි.

මේ වන විට උප පොකුරු මතුව ඇත්තේ කොළඹ ගම්පහ කුරුණෑගල ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවලනි.

ආසාදිතයන් හඳුනාගැනීම සඳහා රජය විසින් සිදුකරන පරීක්ෂණ ද මේ වන විට ඉහළ දමා තිබේ.

ආසාදිතයන් වැඩි ප‍්‍රදේශ හුදෙකලා කිරිමටද රජය කටයුතු කරමින් ඇත.

87,357 views

21 Comments to “තැන තැන කොරෝනා පොකුරු.. කොලඹ නගරය නවදිල්ලිය මෙන් වනු ඇතැයි පුරෝකතන කෙරේ…”

  1. Samitha himi says:

    Rate laksa 10 withara corona hedila. Test kala nam ahuwenawa. Anduwa kiyanne patta boru. Indiyawata welathiyena de apata wenawa. Ethakota arun okkoma kohoma Hari ratin paninawa. Better half daruwo americawe

  2. Nimal says:

    Ara mathree palaya wenema may raliya tiyenewata dane new neda mewa ai me wage boru keranne… dan da matahk une covid guildlines. api modayo namai

Main News