තැන තැන ගෝටාට බනින වෙල්ගමට එරෙහිව බදුල්ල-කළුතර සංවිධායකයන් කුපිත වේ.. දිස්ත්‍රික්කයෙන් වහා එලවන්නැයි මහින්දට දන්නයි.. තීරණයක් ගන්න මහින්ද සූදානම්..
March 24, 2019 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් බදුල්ල සහ කළුතර දිස්ත්‍රික්ක දෙකෙන්ම පැමිණිලි රාශියක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබී තිබේ.
මීළඟ ජනාධිපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බවට වාර්තා පලවෙද්දී වෙල්ගම මහතා දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් එල්ල කරන විවේචනාත්මක මත දැක්වීම සම්බන්දයෙන් දිස්ත්‍රික්කවල ආසන සංවිධායකයන් විසින් මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර ඇත.
පක්ෂයේ තීන්දුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කිරීමට නම් වෙල්ගම මහතා ඊට විරුද්ධ වීම අනුමත නොකරන බවත් එවන් දිස්ත්‍රික් නායකයෙකුගෙන් තමනට පලක් නැති බවත් ආසන සංවිධායකයන් 10-12 දෙනෙකුම මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉතා කෝපයෙන් පවසා තිබේ.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා දන්නවා ඇති වෙල්ගම මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් නිසා එක් වරම තීන්දු නොගෙන තව ටිකක් ඉවසා සිටිය යුතු බවත් මේ ගැන වාර ගණනක් ඔහුට දැනුම් දී ඇති බවත් ය.
තවත් ටිකක් තියාගෙන ඉන්න. එතකොට සිරිසේන වගේ එක පාරටම පොදු අපේක්ෂකයා කරන්න පුළුවන්.
වෙල්ගම කෝටි 5 මෝටර් රථයක් මිලදී අරගන කොහොමද ටිකිරි මොලේ
මේ බොරුව නවත්වන්නේ කවදාද? එකිනෙකා පිට කසා ගනිමින් සිටිනවා හැරෙන්නට ජනතාවට කර ඇති කෙංගෙඩියක් නැත.
Sack him with immediate effect! If not, He might make a severe damage to the JO and Mr Gotabaya R.
තව ටිකක් තියාගෙන ඉඳලා ඊට පස්සෙ කියන්න ඒ කරේ ලොකු වැරැද්දක්, මෝඩ කමක් කියලා.. අර 2015 ඡන්දෙයි, ඔක් 26 අගමැති උනා වගේ..
“GONA HARENNE POL ATHTHA
KANNA BAWA NOTHERENA AKI
PUDUMA ”
ANGODA SETIYA UTHU KENA
MULLERIYAWE WATH
THABIYA UTHIEE.
වෙල්ගමමහතා කුමක් හෝහේතුවක් නිසා
ගෝඨාභයරාජපක්ෂමහතා විරුද්ධවකටයුතුකරන අතර එය ඔය අපට පැහැදිලි කරන හේතුව නොවේ
Mu Mona halparuwekda kathakloth ganu gana katha. Welgama kauda gota issraha
..wahamaa alawala danna peth illlema ayaiii
Kumara welgamage katin oya pitawenne ohuge adahas ho mataya nawe. Owwa okkoma Mahinda rajapakse get adahas welgamage katin pitakaranawa.ochcharay.
This is a contract of MR