තැන තැන ජාතිවාදී ගැටුම් ඇති කරන්නේ රාජපක්‍ෂලා..- අනුර

May 16, 2019 at 6:26 am | lanka C news
තැන තැන ජාතිවාදී ගැටුම් ඇති කරන්නේ රාජපක්‍ෂලා..- අනුර

ජාතික සමගිය නොමැති තැන මහජන ආරක්ෂාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

අනතුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ අන්තවාදය පැරදවිමට ජාතික සමගිය ගොඩනැගිමට මහජන ආරක්ෂාව තහවුරු කිරිමට අපගේ කාර්යය භාරය යන මැයෙන් හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයක් අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මේ රටේත් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මේ රට තුල ජාතික සමගිය ඇති කල නොහැකි බවයි.

ජාතික සමගිය ඇති කල හැක්කේ දේශපාලන අධිකාරියට බවත්, පටු දේශපාලන වාසි නොතකා  දේශපාලඥයන් රටේ ඇති වි තිබෙන ගැටළුවට විසදුම් ලබාදෙන්නේ නම් රට තුල ජාතික සමගිය ඇති කර රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කල හැකි බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

පාස්කු ඉරුදින ඇති වු බොම්බ ප්‍රහාරයෙන් දින ගණනාවකට  පසු දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඇති වි තිබෙන ගැටුම්කාරි තත්ත්වය පිටුපස මහින්ද රාජපක්ෂවාදින් සිටින බවත්, රටේ ඇති වි තිබෙන අර්බුධකාරි තත්ත්වය දේශපාලන වාසියක් කර ගැනිමට ඇතැම් පිරිස් කටයුතු කරන බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රථම     මේ රට තුල සාධනිය සාකච්ඡා කිහිපයක් පැවති  බවත්, මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එම සාධනිය සාකච්ඡා යටපත් වි ජාතිවාදය උත්සන්න වි  මහජන ආරක්ෂාවට ගැටවක් වි ඇති බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

51,456 Viewers

72 Comments to “තැන තැන ජාතිවාදී ගැටුම් ඇති කරන්නේ රාජපක්‍ෂලා..- අනුර”

  1. පුංචි අම්මා says:

    ලැජ්ජ නැතුව තව කියන හැටි. කව්ද දන්නෑ වාසි ගත්තෙ 88/89 කාලෙ. රෙදි ඇදගනද මූ කතා කරන්නෙ.

    • හෙලයා says:

      මේ එන චන්දෙන් පස්සෙ ලපය් සිපය් සෙට් එක බෝම්බ ඊබ්‍රාහිම් ල එක්ක අයර්ලන්තෙට බින්න බහිනවා.

      • ISIS ජෙප්පෝ. says:

        බෝම්බ පුපුරනකොට ඇරුනේ නැති කට විතරක් නෙවෙයි දැන් අදෝමුකයත් දැන් ඇරිලා. තවමත් රාජපක්ෂලාගේ සරම අස්සේ අතගාල මොනවා හරි තියෙනවද කියල බලනවා. පාහර ISIS ජෙප්පෝ.

        • විස්කි මැඩම් says:

          ISIS ත්‍රස්තයින්ගෙන් පඩි ගන්න ජෙප්පෝ දැන් නින්දෙන් නැගිටලා විකාර දොඩවනවා.

    • Sama says:

      Ya we have already forgotten that an ISIS was in your national list

    • ISJVP says:

      මේ අවජාතකයා කරන්නෙ උගෙ ජොබ් එකයි රටේ සැබෑ ප්‍රශ්න යට ගසා සිංහලයා නැවතත් ගොනාට ඇන්ඳවීමේ සැලසුමක් මුගෙ හාමුලා දියත් කරලයි තියෙන්නෙ ඉදිරියෙදී ජෙප්පන්ගෙ උදව්වට NGO නඩේත් කලඑළි බැසීමට නියමිතයි. ටිකක් හිතන්න බෝම්බ ගැහුවෙ ඉස්ලාම් අන්තවාදීන් ඒත් අද වෙනකොට ඒක කොහෙටද හරවගෙන යන්නෙ.

    • ISJVP says:

      මේ අවජාතකයා කරන්නෙ උගෙ ජොබ් එක රටේ සැබෑ ප්‍රශ්න යට ගසා සිංහලයා නැවතත් ගොනාට ඇන්ඳවීමේ සැලසුමක් මුගෙ හාමුලා දියත් කරලයි තියෙන්නෙ ඉදිරියෙදී ජෙප්පන්ගෙ උදව්වට NGO නඩේත් කලඑළි බැසීමට නියමිතයි. ටිකක් හිතන්න බෝම්බ ගැහුවෙ ඉස්ලාම් අන්තවාදීන් ඒත් අද වෙනකොට ඒක කොහෙටද හරවගෙන යන්නෙ කියල.

    • Thilak says:

      අනුර කුමාර නෙමෙයි බුද්ධි අංශ තමයි කියන්නෙ මේ ජාතිවාදී කලබල මහින්ද කළා කියල…ඔයාලා පත්තර බලන්නෙ නැද්ද…?

  2. desta says:

    me ube ….. mona kalakanniyekda me thopi palayaw ape rata vinsha nokara ona reddaka kata witarai thowa jathaka kareth rajapakshala da

  3. මහනුවර අක්‍රම් says:

    මූට රාජපක්ෂ නම ඇහෙනකොට චූ යන බව නම් කාලෙක ඉඳලා දන්නවා ……… ඒත් මූ ඔය කියන “සාධනිය සාකච්ඡාව” නම් ඇහුවාමයි. ඔය කියන්නේ 20 වැනි සන්ශෝධනය ගැන වෙන්ඩ ඇති.

    මුන්ට ඡන්දේ දෙන හරක් කවුද කියලා හිතා ගන්න අමාරුයි

  4. Boo says:

    නැතුව ? රාජපක්ෂලා මේවා කලේ නිකම්ම නෙමෙයි, අර එගොල්ලගේ රත්තරන් අස්සයින්ගේ පිටේ නැගලා, සමහරු ආවේ ඒ අයගේ ලම්බෝගිනිවල, ඉතුරු අය ආවේ ඒගොල්ලන්ගේ හෙලිකොප්ටර් වල.

    ඔක්කොම වියදම් පියෙව්වෙ අර කානු දතා ඇසින් දැකපු ඩුබායි ගිණුම් වලින්.

    වලං හෝදනවා කියලා මෙහෙමත් හේදිල්ලක් මම ජීවිතේට දැකලා නැහැ. එක අතකට පවු කියලත් හිතෙනවා මේ බංකොලොත් පක්ෂේ ගැන.

  5. LionHeart says:

    The idiot opened his mouth

  6. tdr says:

    නෑ උබේ අම්ම

  7. UD says:

    මේ හූ.ඒන්.පියට කඩේ ‌ජවිපේ ‌දේශද්‍රෝහී නායකයාව මට නම් තිත්ත ‌වෙලා.

    බලන්න ‌‌ෙමොහු කියනවා…”මෙම ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රථම මේ රට තුල සාධනිය සාකච්ඡා කිහිපයක් පැවති බවත්, මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එම සාධනිය සාකච්ඡා යටපත් වි ජාතිවාදය උත්සන්න වි මහජන ආරක්ෂාවට ගැටවක් වි ඇති බව”

    මොකක්ද රට තුළ තිබ්බ සාධනීය සාකච්ඡාව…..
    අපිි බබ්බු කියලා හිතාගෙන ඉන්නේ..
    ඊළඟ පාර ‌මොවුන්ගෙන් එක්කෙනෙක්වත් යවන්න ‌හොඳ නෑ පාර්ලිමේන්තුවට….. රටම කනවා….

  8. Saba says:

    Ballek unu paliyata BALUKAMA pennanna epa. Oya kata arinna epa please, hema thenama GANDA GAHANAWA..

  9. john says:

    I cant understand why he dont explain the benefit to Rajapaksha supporters by making unrest. The more unrest they make more hard to conduct elections sooner. Its like telling that the snake ate the mango on a tree without telling what benefit.

  10. SL says:

    මුන්ගේ නායකයට ISIS ,ජිහදී පුහුණු ව ලබපු උන් අල්ලන නීති නැහැ ,කළහ කාරීන් ට තියෙනවා.ඔය IRCCP නීතිය ,කදු බෝම්බ, තියාගෙන හිටපු පල්ලි වලට ත් දාපන් ~ මිනිස්සුන්ට මුන්ව තිත්ත වෙලා තියෙන්නේ ඕකයි .83 ත් කලේ මිනිස්සු අවුස්සපු එක මෙදා සැරෙත් කරන්නේ එකමයි

  11. Ranjith Pushpakumara Perera says:

    These are the people fostered terrorism. There national list candidate and his family were the main culprits. JVP MPs must resign immediately..

  12. Gamini says:

    This man should be at mantel hospital

  13. ජනයා says:

    ඔව් ඔව් JVP ජාතික ලැයිස්තුවට ත්‍රස්තවාදීයො දැම්මෙත් රාජපාක්ශලා තමයි. මුන් පොන්නයො උනාට ජනයා පොන්නයො නෙමෙයි.

  14. Manel says:

    The power of Dollar! Dollars working overtime!! JVP doing their job very well for Western masters to protect RW govt. Go on losers. Blame Mahinda and extend your slavery to Westerners.

  15. Punchi Amma says:

    Mama kiyala dunna widiyatama kiuwa neda.

  16. charles says:

    Can not believe Anura and his pack talk openly for UNP. This not real JVP. What MR has to do current situation. Every thing happened carelessness of current govt.

  17. Siri says:

    මචන් අනුර, ඔය එක එකාට කඩේයන තුප්පහි දේශපාලනය නොකර හමුදා බුද්ධි අන්සයට සෙට්වෙයන්කො…මාරයි….

  18. kumara says:

    දැන් මේ ගමනචාධුදීඩීන්ගේ මිනියත් නැහැ ලම්බෝගිනි නැහැ රත්තරන් අස්සයෝ නැහැ ඩුබායි වල සල්ලි නැහැ රත්තරන් හෙලිකොප්ටර් නැහැ මේ ගමන ගොඩයන්න දගලන්නේ මොකෙන්ද කියලා තමයි බලන්නේ

    • Kamal says:

      උන් දැන් අලියගෙ නැට්ටෙ එල්ලිලා දිව්යලෝකෙ යන්ඩ හදන්නෙ.

  19. kumara says:

    දැන් මේ ගමනචාධුදීඩීන්ගේ මිනියත් නැහැ ලම්බෝගිනි නැහැ රත්තරන් අස්සයෝ නැහැ ඩුබායි වල සල්ලි නැහැ රත්තරන් හෙලිකොප්ටර් නැහැ මේ ගමන ගොඩයන්න දගලන්නේ මොකෙන්ද කියලා තමයි බලන්නේ

  20. ibrahim says:

    ayi ibrahim neweda. thopi hamogema kehuru kiththam dannawa. habayi ibrahim gana danne naha. pada rahas pariksakayo.

  21. J Raj says:

    ඔන්න හැංගිලා ඉඳපු ලප කුමාර කටින් කක්ක දාන්න පටන් අරං. රාජෝ භීතිය.

  22. tomy says:

    ඇත්ත වෙන්න ඇති . මොකද චන්දෙ කල්දාන්න ඕනේ වෙලා තියෙන්නේ රාජපක්ෂ රෙජිමේටනේ !! හික් !!!

  23. sampath says:

    මෙචිචර රටට කෙලවෙලා තියෙද්දිත් මු ලැජ්ජ නැතිව ආණ්ඩුවට කඩෙියනහැටි.

  24. අප්පුහාමි says:

    රටේ මිනිස්සු දන්නවා වසලයෝ 225ම මේක දැනගෙන හිටියා කියලා.කාදිනල්තුමාගේත් මතය එයයි.
    වසලයෝ 225 කරන එක එක ප්‍රකාශ තව දුරටත් තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන ඒවා…වසලයෝ ප්‍රකාශ නිකුත් කරන්න කට අරනකොට බෝ්ම්බ වලින් මිය ගිය අහිංසක මිනිස්සුන්ගේ රැධිරය කට දෙපැත්තෙන් පෙරෙනවා.

    • vishnu says:

      උඹේ ඔය වසල කතාවයි 225යි අරගෙන
      තොලොංචි පලයන් බන් ඕක දැන්
      දැකලම එපා වෙල

      • නාගානැන්ද says:

        හරියට හරි, vishnu! ඕකා අර වික්‍රමබාහුව වගේ නට් කේස් එකක්!

  25. By stander says:

    To these people,who are also greatly responsible
    for bringing this incapable government for power,the Nation would laugh from their back for such a irrational reasoning.

  26. Ranjith says:

    Api dannawa oya Gana. Rajapaksala natnam munta ada pareyanna baha.

  27. Janathawa says:

    You better recall your behaviours in 1971 and 88-89 period ,which brought immense difficulties to the people ,causing thousands of youths to lose their lives.

  28. Wajira says:

    රනිල් හාමු‌ෙගේ සම්බන්ධයක් ඇත්තේම නැද්ද අනුර අයියා ?

  29. Rukman Gamage says:

    21 ප්‍රහාරය පිටුපස ඉන්නෙ ජේවීපී. එයාලගෙ ජාතික ලයිස්තු අපේක්ෂකය සහ පවුලෙ අය එක්කයි මේක කලේ. ජෙවීපී යැපුනේ ඔවුන්ගෙ මුදල්වලින්. ජෙවීපී කාට හරි යමක් සම්රබන්නධයෙන් චෝදනා කරනවනම් ඒකට ජවිපෙ කුමන හෝ සම්බන්ධයක් තියෙනව කියන එක ඉතිහාසෙ ඔප්පු කරල තියෙනව.

  30. haris says:

    වයඹ, මිනුවන්ගොඩ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිටුපස දේශපාලන ප‍්‍රබලයන් – රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවෙන් කියයි

  31. raterala says:

    Jvp පාදඩයින්ට රාජපක්ෂ භීතිය කවදාවත් අවසන් වෙන්නේ නැත .

  32. Ska says:

    ජාතික සමගිය ඔන කාටද එපා කාටද කියල,විශ්වාසභන්ගෙදි බලාගන්න පුලුවන්…

  33. සුරං says:

    එතකොට, ත්‍රස්තවාදීන් ජාතික ලැයිස්තුවට දාගෙන උන්ගෙන් කෑවෙ බීවෙ කවුද ??????

  34. KADUWELA SILWA says:

    පුදුමයි මු මෙච්චර දවසක් පමාවුනේ මේකට රාජපක්ෂල ගාවන්න ප්‍රමාදවිම ගැන. යන එන මං නැතිව ඉන්න අපතයා. ජාතික ලැයිස්තුවට ISIS කාරයන්ගෙ පියා දලා වෙච්ච ඒකේ වැරැද්ද වහ ගන්න රාජපක්ෂ මුව හමට තඩිබාන ඔල මොට්ටයා.

  35. පුන්චිඅම්මගේ බඩේ උන්නෙත් රාජපක්ෂගේ එකෙක්ද

  36. saman says:

    පෙත්තා බත් කෑවද? කෑවා කෑවා රාජපක්ෂ හොරා

  37. රන්ජන් says:

    පල්ලියේ යාඥා කරපු අහිoසක මිනිස්සුන්ගේ මස් වැදලි සවලෙන් එකතු කරනව පෙනි පෙනිත් අන්ධයෝ වගේ නිදාගෙන ඉඳපු උන් දැන් නානා සහෝදරයකුගේ කුඩු උනු වීදුරුවක් බිම වැටුනු කෙසෙල් ගෙඩියක් හීනෙන් දැකලා බයවෙලා ඇහැරිලා කෑ ගහන හැටි බලපල්ලකෝ..

    • Araliya says:

      Niyama kathawak. Mechchara dawas meya koheda hitiye. Mama nam hithanne Rajapakshalawa ekathu karala kathawak gothanna practice karanna ethi.

  38. Shameera Mahawattage says:

    හැම මුස්ලිම් කෙනාම අන්තවාදී නෑ. ඊජිප්තුවෙ අන්තවාදී මොහොමඩ් මෝසිගේ රජය පෙරළුවෙ එරට හමුදාව. මම ඊජිප්තුවෙ හිටපු නිසා කිව්වෙ. නමුත් ලංකාවෙ ගොඩක් මුස්ලිම් අය සවුදි ටයිප් එකට ඉන්න බලන්නේ. සවුදියෙත් දැන් ප්‍රතිසංස්කරණ වෙනවා. ඒත් මෙහෙ මුස්ලිම් අය අන්තවාදී කොටුවකට හිරවෙලා ඉන්න බලන්නේ. අන්තවාදයට එරෙහිව අරගල කරන කොමියුනිස්ට්වාදයට බර මුස්ලිම් රටවල් තිබෙනවා. ඒවගේම 99% ඉස්ලාම් ටියුනීසියාවෙ අන්තවාදී ඇඳම් තහනම්. ඒ වගේම එදා ගැහුවෙ පල්ලි වලට. නමුත් මේකට රාජපක්ෂවාදීන් ගෑවිලා උග්‍ර කරන්න හදනවා. සැලසුම ජනාධිපතිවරණය වන විට මුස්ලිම් භීතිකාවක් රට තුල ගොඩනැගීම.

  39. sampath says:

    Muge Ammata ahawal eke karala thiyanneth rajapakshala thamai

  40. Janaka says:

    ඒබ්රහම් සහෝදරයාගේ පක්ෂේ ලොක්කා නින්දෙන් ඇහැරිලා….

  41. JANAKA says:

    ගෝලීය හමුදා රටට ගෙන්වා රනිල් හාමු ශක්තිමත් කරමු..!

  42. NuwanJ says:

    21 දා ප්‍රහාරය කරපු කිපදෙනෙක් හරි පැය 6ක් විතර යන කොට අල්ල ගන්න පුලුවන් වුන දක්ෂ ආරක්ෂක අංශයක් අපට ඉදලත්. මේ කඩ කඩන්න ආව කියන වාහන අල්ල ගන්න බැරිද? බයික් 25ක් 30ක් බස් 2ක් ආව බවත් කියවෙනවා බයික් සැරිසරණ දර්ශනත් තියෙනවා CCTV හතරවටේම බැලුවනම් ආව එක වාහනයක් හරි අල්ල ගන්න පුලුවන්
    එමෙ නොකරන එක ගැටලුවක්
    සිංහල අයගෙ කඩත් 3ක් කැඩලා නිවුස් වල විදියට හරියට තොරතුරු නොදන්න පිටතින් ආ බව මේකෙන්ම පේනවා
    අන්තිමට අහින්සකයන් අහුවෙලා කියලයි වාර්තා වෙන්නෙ
    කොහොම වුනත් සිංහල අපි ගහමරාගන්න ගිහින් මේව විසදන්න බෑ අනාගතේවත් බුද්ධිමත්ව ක්‍රියාකර විසදුම් සෙවිය යුතුයි.

  43. kholi says:

    This is not your Fault ……….This is Ur Mother Fault………..

  44. Ebrahimmm says:

    Guti Kamata Niyamithaiiiiii………………………………………

  45. vishnu says:

    මූට රාජපක්ෂ නමම කියන්න ඕනේ නෑ
    රා කියන කොටම බඩ යන්න පටන්
    ගන්නව රට කාබාසිනියා කල අපත
    පාහරයො

  46. UNP GAL IBBA says:

    අම්මෝ සුපිරි වැඩ්ඩා මුගේ ලපබොරු අසා මහජනයාගේ කණ්ගුල් උලුක්කුවී ඇත ඊබ්‍රාහිම් රෙද්ද අස්සෙ දමාගෙන සිට එම අපකීර්තිය වසා ගැනීමට සති 3ක් ගතවූ කල්හී බොරු ෆැක්ටරියේ නිපදවන ලද අලුත් බොරු සමඟින් ලපයා කරලියේ???
    මේ කාටද කඩේ යන්නේ හමබයන් රකින්න එමගින් තමාගේ බොක්ක රැක ගැනීමට මෙයාත් ඇවිල්ලා ඊබ්‍රාහිම් ගේ කුලුබඩු වියාපාරයේ කොටස්කාරයෙක් .
    මුගේ ගෝලයන් ගොවියන් අඳවා පාරට බැස හර්තාල් කොරා උඹලට මතකද ඊබ්‍රාහිම් නානා රෙද්ද අස්සේ දමගෙන කිරි පොව පොව ලක්‍ෂ 62 ක් වූ ගොන්නු ඇඳුවේ මුන්සෙට් එක නොවද ඉතින් තීරනය නැවතත් ගොන්නුන්ටා???

  47. රටෙ එකා says:

    මෙ යකාට ඉතින් පිස්සු කියලා අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවැයි.

    බෝම්බ ප්‍රහාරයට පස්සෙනම් රට තුල සාධනීය සාකච්චාවක් ඇති උනා. මුස්ලිම් සමාජය පවා පිලිගත්තා තමන් රටේ ප්‍රධාන සන්ස්කෘතියට තව ලන් වෙන්න ඕනෙ කියලා. බූර්කාව ප්‍රශ්නයක් බව ඔවුන්ම පිලිගත්තා. ශරියා විශ්වවිද්යාල අනවශ්ය බව ඔවුන්ම පිලිගත්තා.

    පසු ගිය ටිකේ මුස්ලිම් සාමාන්ය මිනිස්සුට එරෙහිව ඇති උන ජාතිවාදී ප්‍රහාර නිසා උනේ අර සාධනීය සාකච්චා යට ගිය එක. මටනම් සැකයි ඒබ්‍රාහිම් ජවිපේ ලව්වා ඔය ප්‍රහාර එල්ල කරාද කියලා.

  48. Nish says:

    බලපල්ලකො ඒකෙත් හැටි. බෝම්බේ පිපිරෙන්න කලින් සින්හල අන්තවාදය පෝශනය කරේ රාජපක්ශ. බෝම්බේ පිපිරිලා සති තුන ඇතුලත ඉස්ලාම් අන්තවාදය පෝශනය කරේ රාජපක්ශෙ. දැන් ආයෙත් සින්හල අන්තවාදය පෝශනය කරන්නෙ රාජපක්ශෙ.

  49. පොරමෝලා says:

    83 කළු ජූලියේදී JR මේ ගොල්ලන්ට කියපු කතාව අද මෙයා කියනවා

  50. Jvpaharaya says:

    Anura, please show this to Tin Tin Silva!
    « ටිල්වින් අය්යට මතකද හිරගෙදරදි ඔයා යෝජනා කළා ගෙවල්වලින් ගේන කෑම සියලු දෙනාට ම බෙදල කන්ඩ ඕනැ කියල? පස්සෙ දවසක ඔයාට ගෙදරින් තම්බපු බිත්තර ගෙනාපු වෙලාවෙ ඒව හන්ගගෙන කාලා අහුවුනා මතකද? ඊට පස්සෙ කාටවත් මූනනොදී හැන්ගිලා හිටිය මතකද? රෙද්දපල්ලෙන් බේරෙන තමුසෙගෙ සමාජවාදය!
    විකිලීක්ස් ඊමඉල් අතර තිබුණා ඇමරිකන් තානාපති බුටේනිස් නෝනා ස්ටේට් ඩිපර්ට්මෙන්ට් එකට යවපු වාර්තාවක්! ඒකෙ තියෙනව මෙහෙම වාක්ය කීපයක්: ජේවීපිය ඒ සල්ලි ෆොන්සේකාගෙ ජනපතිවරණයට වියදම් නොකර මහ මැතිවරණයට තියාගත්ත බව හෙලිඋනා!!! බුටේනිස් නෝනා මේකියන්නෙ ටිල්වින් ගෙදරින් ගෙනාපු සල්ලි ගැන වෙන්ඩ ඇති නේද, ආයුබොවන්? ඔහේල විහේවීර සහෝදරය දිනපතාම මරණව! රනිල් සහෝදරය විජීවීර වාගෙද? එයා උතුම් මිනිහෙක්, අනුරගෙ පටන් ඔහේල ඒ ප්‍රජාතත්‍රවාදී රනිල් රකිනව! සීඅයීඒ සරණයි ඔය සියලු සහෝදරයන්ට! »

  51. වෙබ් බුවා says:

    ISIS ත්‍රස්ථයන්ට මන්ත්‍රී කම් දෙන උන්ටයි නෙලන්න වටින්නෙ

  52. David Milli-banda says:

    This donkey may have horns too……………. It is politics to them
    Who wants to invite R2P ?
    Rajapakshes or Yahapalanaya?

  53. ගමනායක says:

    87-88 කාලයේ දී පොදු දේපොළ විනාශ කළේ සහ ප්‍රේමකීර්තිලා වැනි ඝාතන සිදු කළේ රාජපක්ෂලා කියලා මූ ඔය කටින් කියන්න බැරි නෑ.

  54. Nidan Hora says:

    Kalakanni buruwa, ratata apahasu thathweyak udawi thibeddi umba wagey gonnungen kisima plak netha. Karunakerala siya diwi nasaganin moosalaya.

  55. එතකොට පුංචි අම්මටත් රජපෂලා මුකුත් කොරලාද? says:

    එතකොට පුංචි අම්මටත් රජපෂලා මුකුත් කොරලාද? පව් දෙය්යනේ.

  56. Upali says:

    පොදු ජනතාව නිතරම අනුර කුමාරගේ අම්මා මතක් කරන බව මිනිහට දැන් විය යුතුය.

  57. one shot says:

    අපිට කියහංකො ලපයො,ඇත්තටම පුංචම්මගෙ කොල්ල කාගෙද​?නොදන්න නිසයි අහන්නෙ.

  58. Nim says:

    ” PUCHCHI AMMADA KEEWE ? “

  59. Darshana Abayakoon says:

    මහින්ද රාජපක්ෂට විපක්ෂ නායකකම ලැබුනයින් වැඩියෙන්ම කෙලවුනේ ජෙප්පන්ට.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම තියෙද්දි මුන් විලි ලැජ්ජාවක් නැතිව රනිලගෙ ජඩපාලන ජුන්ටාවට කඩේ ගියා.

    ඊට අමතරව උන්ට සම්බන්ඩගෙන් බෙන්ස් කාර් එහෙකුත් හම්බවුනා.

    ඒ වරප්‍රසාද ඔක්කොම නැතිවෙලා උන්ට දැන් මහින්දලත් එක්ක ඌරු ජුවල්.

Leave a Comment

Main News