තැපැල් ඡන්දයෙන් 80%ක් ගෝටාභයටයි..
November 1, 2019 at 6:32 am | lanka C news
ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කරන ලද ඡන්ද තැපැල් ඡන්ද වලින් 80%ක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
ඊයේ දිනයේ දී ප්‍රකාශිත ඡන්ද වලින් සජිත් ප්‍රේමදාස මහතාටත් අනෙකුත් අපේක්ෂකයන්ටත් ලැබී ඇත්තේ 20% පමණක් යයිද ඔහු සඳහන් කළේය.
මහරගමදී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන රැුළිය පැවැත්විණි
X ගසන්නට පෙර,
ඡන්ද පත්‍රිකාවේ යට සිට උඩට බලන්න.
ඡන්ද පත්‍රිකාවේ යට සිට උඩට බලන්න.
ඡන්ද පත්‍රිකාවේ යට සිට උඩට බලන්න.
ඔබේ ලකුණ පහසුවෙන් සහ ඉක්මනින් හමුවේවි.
Please, share for a ALL immediately.
සජිත්ට දාන එවුන් අද තමයි දාන්නේ. ඊයේ දාපු ඔක්කොම එක්කො ගොටා, නැතිනම් අනුර, නැතිනම් වෙන එකෙක්. යුන්පී අය ඊයේ රැ ප්‍රතිපත්ති ප්‍රකාශය බලලා අද තමයි චන්දේ දෙන්නේ. ඒක නිසා අපිට 80% පිලිගන්න පුලුවන්.
මේ රටේ ඉන්න ජනතාවට තවමත් නිවැරදි දේ වටහ ගන්න බැහැ. වසර 30 ක් යුද්ධ කරල ප්රභාකරන් මැරිල ගියා. ඉතිං යුද්ධ කරල රට දිනාගන්න බැරිවුන එකේ.දැං මේ විග්නේෂ්වරන්, සුමන්තිරන් ල එනව ජනදෙන් මේව ජයගන්න. එහෙනම් මෙච්චර යුද්දෙන් හමුදා නිලධාරීන් සහ අහංසක ජනතාව මිය යන්නටඉඩ නොදී ඉද්දර වෙලාම ඕක කරන්න තිබුනනේ. මේ සිංහලයින්ට මේවා ඇති නොතේරෙන්නේ. අපි වැටිල ඉන්න වල. සංිත්ට ජන්දය දුන්නෝ නැවතත් අගමැති රනිල් එතකොට මේ රටේ ඉතිරි ටිකත් ඔහු විකුණා දමනවා. මෝඩ සිංහලයො. කැපුවත් කොල පාට විතරයි මුන්ට තියෙන්නේ රටට හෙන ගැහුවත් කමක් නෑ.
චන්දපොළ නියෝජිතයෝ පත්කරණ එක හරිම වැදගත්. විශේෂයෙන්ම උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ. ඒ පළාත්වලින් පෙට්ටියට දමන චන්ද 80-90% නියම චන්දදායකයා විසින් පමණක් දැමීම අධීක්ෂණය අනිවාර්යෙන්ම කලයුතුය. උදේ 7.00 – හවස 5.00 කාලය තුල පොහොට්ටුවට පක්ෂපාතී චන්දපොළ නියෝජිතයෝ සිටීම අත්‍යවශ්‍යයි. නැතිනම් එහි සිටින ඩයස්පෝරාවට පක්ෂපාතී රජයේ නිලධාරීන්ගේ උදව්වෙන් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 80% පන්නනවා. නැතිනම් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 60% ඉක්මවන්නේ නැත. පොහොට්ටුවේ නායකවරුනි එම චන්දපොලවල පොහොට්ටුවට චන්ද තිබුනත් නැතත් චන්ද්පොල නියෝජිතයෝ පත්කිරීම ඉතා වැදගත්.
This guy should send to mental hospital. How can he tells the results before count by election authorities and announced them.
This useless guys will be big problem after win.
Susil Premachandra is trying to play a game like Oct 26. I think his memory power weak. He should have told 8% win to Gotabaya and instead of 80%. Poor man.
Tapal Chanda ganan karanne Janadipathy waranaya awasan wela ratree 7 n.pasuwa. me ganan bayyo piligathtata rare buddimatun piliganne naha.