තැපැල් ඡන්දවලින් පැරදුනාට අනෙක් ඡන්දවලින් සජිත් ජනාධිපති වෙනවා වෙනවා සත්තයි..- සජිත් පිල කියයි..

November 16, 2019 at 10:52 pm | lanka C news
තැපැල් ඡන්දවලින් පැරදුනාට අනෙක් ඡන්දවලින් සජිත් ජනාධිපති වෙනවා වෙනවා සත්තයි..- සජිත් පිල කියයි..

තැපැල් ඡන්දයෙන් පරාජය වුවද සජිත් පේ‍්‍රමදාස මහතා ආසන මට්ටමේ ඡුන්ද ගණන් කිරීමේදී ජයග‍්‍රහණය කරන බව එම පාර්ශවයේ ප‍්‍රබලයෙකු වන ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ආර්. පේ‍්‍රමදාස මහතා මෙන්ම 2015දී මෛත‍්‍රීපාල සිරිසේන මහතාද ජනාධිපති වූයේ තැපැල් ඡුන්දය පරාජය වී බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව සමස්ථ ප‍්‍රතිඵලය අවසානයේ සජිත් පේ‍්‍රමදාස මහතා මෙරට ජනාධිපති වන බවද ඔහු සදහන් කලේය.

තැපැල් ඡුන්දයකින් ජනාදිපතිවරණයක ජයග‍්‍රාහකයා තීරණය කරන්නේ නැතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

තැපැල් ඡුන්දයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා දැඩි පරාජයක් ලබා ඇති බවට පල වන නිල නොවන වාර්තා ගැන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

136,648 Viewers

15 Comments to “තැපැල් ඡන්දවලින් පැරදුනාට අනෙක් ඡන්දවලින් සජිත් ජනාධිපති වෙනවා වෙනවා සත්තයි..- සජිත් පිල කියයි..”

  1. Gonsun says:

    Ane Siro, mage gon molayata, oya vidhiyata wetahennehe, mama hithanne gonek wage , sajith paradinawa kiyalai.
    Oba thumata mata wada molayak thibena bava penawa.
    Oba Puththalame neda.
    Mama dekala thiyenwa oba para aine thal kola kanawa.

    • saman says:

      Shiral ambaruwa,,,umba gattha upaadhiya mokakda,
      tamange birindta ,,,pad,,ekak arandenta bari thoo wage amanayo
      pad,,sajiyata kade giyaata ,,,buddhimath janathaawa lassanata utthara deela neda,,
      ara THENUWARA,,,,WIYANGODA,, mada kariyo giyaa wage
      raten palaa yanta tikat eka hadaa ganin.
      mama mahaa daarsanikayek kiyaaganna PAD SAJITH, meeharakata kade yana too wage
      ambaruwanta upaadiya dunne PAD SAJIYA WAGEMA mahaacharyawaru neda,

    • saman says:

      Shiral ambaruwa,,,umba gattha upaadhiya mokakda,
      tamange birindta ,,,pad,,ekak arandenta bari thoo wage amanayo
      pad,,sajiyata kade giyaata ,,,buddhimath janathaawa lassanata utthara deela neda,,
      ara THENUWARA,,,,WIYANGODA,, mada kariyo giyaa wage
      raten palaa yanta tikat eka hadaa ganin.
      mama mahaa daarsanikayek kiyaaganna PAD SAJITH, meeharakata kade yana too wage
      ambaruwanta upaadiya dunne PAD SAJIYA WAGEMA mahaacharyawaru neda,

  2. Karu says:

    එතුමාට තියනවා අසාමාන්‍යය බුද්ධියක්.
    එතුමා මහා දාර්ශනිකයෙක්.
    මිනිස්සු ලංකාවෙ එස්.එස්.සී.ගැන අහනවා.
    අහල බලන්න අර අයින්ස්ටන්ද මොකක්ද කියන මිනිහට ඒක තිබුණද කියල…
    එතකොට ආචර්යය මැරවින්ට?
    නෑ.

  3. රට විනාස කරපු හිකන්නල්ලු එපා says:

    සජිත් එනවා….සජිත් යනවා….සජිත් ගියා….සජිත්ට ගියා….

  4. සජිත් දිනනව සිකුරුය says:

    පෑඩ් ඇඩ්වලිිින් සජිත් දිනනව සිකුරුය
    භාරියාව ආරිියාව සිහින හෙට සැබෑය
    පෙට්ටි චන්ඳ පෑඩ් වලින් තදටම පිරිලය
    මොනා උනත් ඔබ ගෑණු කතාවට දක්‍ෂය

    • Rata Wenuwen says:

      වෙච්චදේට එන්නෙ සෙයියරදු,
      රදවා රදවාමයි

  5. සත්තයි..සත්තයි....හින නේ මාමේ.... says:

    සත්තයි..සත්තයි….දවල්හින නේ මාමේ..

  6. Kalana says:

    Ow, kiyanna be, Chande lanwenakota minissu wenas unaa..

  7. sajith2 says:

    දන්නවද රාජපක්ස පවුලම රට පනින්නලු සූදානම ?
    ටිකට් බුක් කරලා ඉවරයිලු !

  8. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    2015 වගේ නොවෙයි මහත්තයො. ඔය ගොල්ල හිතන විදියට නොවෙයි හැම දේම වෙන්නෙ.

    • sajith2 says:

      උම්බලා දැන්මම උඩ පනින්න එපා…. සජිත් මහත්තයා දිනන බව අපට සුවර්….

      ගාල්ල මාතර හම්බන්තොට ප්රතිපල එනකොට ටොය්යො දුවන්න ගන්නවා

  9. Ohio says:

    කණගාටුයි කියන්න තැපැල්ජන්ද ප්‍රතිඵල කියල සී නිව්ස් දාපු බේගල් නිව්ස් ගලවන්න උනානේ? ලැජ්ජයි නේ? හූ…හූ….

    • Karu says:

      සී.නිව්ස් දාපු විස්තර හරි වග පේනවා.
      ඒත්’ අනුමත කරන තුරු නොදැමියයුතුය’ කියා නියෝගයක් ලැබුණා වෙන්න පුළුවන්.

    • කිරිමෙල් says:

      තමුන්ට තමුන්ම හූ කියා ගන්න මී ගොන්නුන්ගෙ යුගයක් මේක.

Main News