තැබෑරුම් අරින්න රජයෙන් අවසර දුන්නා.. නැතිනම් කසිප්පු බීලා මිනිස්සු ලෙඩ වෙනවා..

September 19, 2021 at 10:40 am | lanka C news
තැබෑරුම් අරින්න රජයෙන් අවසර දුන්නා.. නැතිනම් කසිප්පු බීලා මිනිස්සු ලෙඩ වෙනවා..

රට පුරා මත්පැන් අලෙවිසල් විවෘත කර ඇත්තේ රජයෙන් ලබා දුන් අවසරයක් මත බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

රටපුරාම නීත්‍යානුකූල නොවන ආකාරයේ මත්පැන් පෙරීම ඉහළම ඇති බවත් ඒවා භාවිතා කරමින් ජනතාව රෝගීන් බවට පත්වෙමින් ඇති නිසා මෙම පියවර ගත් බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

මුදල් නැතැයි පවසමින් ආණ්ඩුවෙන් මුදල් ඉල්ලුවද මත්පැන් අලෙවි සැල් විවෘත කළ සැණින් කිලෝ මීටර ගණන් පෝලිමේ සිටි බවද ඇමතිවරයා එහිදී පැවසීය.

23,559 views

22 Comments to “තැබෑරුම් අරින්න රජයෙන් අවසර දුන්නා.. නැතිනම් කසිප්පු බීලා මිනිස්සු ලෙඩ වෙනවා..”

  1. මෝ says:

    අනේ බූරුවෝ නන්දසේනයා කිව්වෙ එයා බාර් ඇරපු එක,දන්නෙ නෑ කියල.එයා නේද ආන්ඩුව පත් කලේ.

Main News