තිංලග සුමතිපාල ඉල්ලා අස්වේ.. අස්වීමේ ලිපිය ජනපතිට යවයි.. කතානායකටත් දන්වයි..

April 7, 2018 at 10:40 am | lanka C news
තිංලග සුමතිපාල ඉල්ලා අස්වේ.. අස්වීමේ ලිපිය ජනපතිට යවයි.. කතානායකටත් දන්වයි..

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව තමනට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා සදහන් කරයි.

තමන් දේශපාලන කටයුතුවල යෙදෙන නිසා මෙසේ ඉල්ලා අස්වන්නේ යයි සුමතිපාල මහතා කියූ බවද කතානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

සිය ඉල්ලා අස්වීම පිළිබද ලිපිය දැනට මාසයකට පමණ පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටද යවා ඇති බවද ඔහු කීය.

නියෝජ්‍ය කතානායකවරයාට සිය කටයුතු කරගෙන යාමට ඉඩ නොදෙන්නේ යයි පාර්ලිමේන්තුවේදී එල්ල වූ චෝදනාවන්ට පිලිතුරු දෙමින් කතානායකවරයා මේ බව කියා සිටියේය.

48 views

13 Comments to “තිංලග සුමතිපාල ඉල්ලා අස්වේ.. අස්වීමේ ලිපිය ජනපතිට යවයි.. කතානායකටත් දන්වයි..”

  1. Saman says:

    Ranil dan khomath nidas badukuruvan. Hitata amaru athi biyonta.

Main News