තිදෙනකු විසින් සමූහ දුෂණයට ලක්කල දැරිය මිය යයි..

January 15, 2018 at 8:02 am | lanka C news
තිදෙනකු විසින් සමූහ දුෂණයට ලක්කල දැරිය මිය යයි..

පසුගියදා හම්බන්තොට වීරවිල ප‍්‍රදේශයේදී තරුණයින් තිදෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කරන ලද 14 හැවිරිදි පාසල් දැරිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර සිටියදී ඊයේ දිනයේ මිය ගොස් ඇත.

තම පෙම්වතා හා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු විසින් තමන් දුෂණය කලේ යයි ලිපියක් ගියා තබා නිවස පිටුපස ගසක ගෙල වැලලාගෙන මිය යාමට උත්සාහ දරද්දී නිවැසියන් විසින් ඇය බේරාගෙන රෝහල් ගත කර තිබින.

මේ වන විටත් අදාල තරුණයින් තිදෙනා පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටී.

5 views

7 Comments to “තිදෙනකු විසින් සමූහ දුෂණයට ලක්කල දැරිය මිය යයි..”

  1. කමල් says:

    බල්ලන් සමග සෙල්ලම් කරන Otara ඔයා කොහෙද?

    • nimali says:

      රන්ජන් ගෙන් ඇහුවනම් කොහොමද මේක වුනේ කියල ලස්සනට කියල දෙයි

  2. ඇත්ත says:

    කාන්තාවන් පාර්ලිමේන්තු යැවූ රනිල් ඔබ කොහිද?

  3. Champa says:

    පෙර භවයේ මේ දැරිය ශ්‍රීලනිපයයි. පෙම්වතා ලෙස සිට පසුව ඇයව විනාශ කළ නරුමයා මෛත්‍රියි. ඒ සඳහා හවුල් කරගත් අනිත් දෙදෙනා එජාප සහ ජවිපෙ යි. ජනතා අධිකරණය පෙබරවාරි 10.

  4. Sobitha says:

    The villagers should have cut and removed the male organs of the three culprits completely after capturing them. This type of criminals should be punished by the society and not by the courts. The removal of organs is appropriate and justified as they will never be able to tepeat this act in their life time again.

  5. මාරයා says:

    මුන්ගේ නම් ප්‍රසිද්ධ කරලා නැත්තේ ඇයි? ජාතිවාදය එකක් වත් ඇවිලෙන සීන් එකක් තියෙනවද මෙතන?

    • Jonaa'S Brother says:

      පුලුවන්නම් “බොතල් සිරා ” මහින්ද මහතාගෙ ගිනුමට බැර කරන්න පුලුවන්

Main News