තියුණු කඩු නවයක් උඩ දිගා වී එල්ලෙමින් පුද්ගලයෙක් භාරයක් ඔප්පු කරයි..[Photo]

August 23, 2017 at 8:02 am | lanka C news
තියුණු කඩු නවයක් උඩ දිගා වී එල්ලෙමින් පුද්ගලයෙක් භාරයක් ඔප්පු කරයි..[Photo]

ලණු මගින් එල්ලූ තියිණු කඩු නවයක් උඩ දිගාවි කාවඩි නටමින් නල්ලූර් කන්දසාමි කෝවිලේ භාරයක් ඔප්පු කළ  පුද්ගලයෙකු නල්ලූර් වාර්ෂික මංගල්ලයේ දිය කැපීමේ උත්සවයේදී දැක ගැනීමට හැකිවිය.

නල්ලූර් කන්දසාමි කෝවිලේ දිය කැපීමේ මංගල්ලය පැවති අවස්ථාවේ  සිය බාරයක් ඔප්පු කිරීම වෙනුවෙන් අදාළ පුද්ගලයා ලණු මගින් එල්ලූ කඩු නවයක් මත දිගාවි උඩට හා පහතට යමින් පූජාව පවත්වනු ලැබුවා.

නල්ලූර් කෝවිලේ දිය කැපීමේ මංගල්ලය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වු අවස්ථාවේදී අදාළ පුද්ගලයා ට්‍රැක්ටර් රථයක තල් ලී ගැට ගසා තල් ලී මත ලණු ඇද ඒ මත කඩු නවයක් එල්ලා කඩු මත දිගා වී දේව පූජාව පවත්වා තිබෙනවා.

හින්දු භක්තිකයින් පැවසූවේ දේව අනුහස නිසා මෙම පුද්ගලයාගේ සිරුරේ කිසිදු තුවාලයක් සිදුවී නොතිබුණ බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

70 views

10 Comments to “තියුණු කඩු නවයක් උඩ දිගා වී එල්ලෙමින් පුද්ගලයෙක් භාරයක් ඔප්පු කරයි..[Photo]”

  1. small man says:

    අනුහසේ තරම බලන්න තිබුනා කඩු එකක එල්ලුවානම්. ඇයි නමයකම එල්ලුනේ

  2. තිනෙත් says:

    මේ වැඩවලට දෙවියොත් හිනාවෙනවා ඇති.

  3. Sanidu Sooriarachchi says:

    දේව පුජා පවත්තපුව ලංකාවේ දෙමල අයට දෙන වද හැටියට ප්‍රචාරය කල පහුගිය කාලේ. විදේශවල මේවා දේව පූජා බව ප්‍රචාරය කරන්න.

  4. nihal says:

    මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මීට කලින් මුන් මේව ප්‍රචාරය කලේ සිංහළ හමුදාව දඬුවම් දෙන විදිය කියලයි.

  5. ෂංඉඳියා says:

    අරෝහරා!

  6. Don says:

    If you look at his feet’s in the photo and how he uses his feet’s to keep his body straight will conclude the results.
    Very limited weight on the sword’s

  7. Alapaluwa says:

    දැන් මුන්ගේ diaspora set එක ලෝකේ පුරා වපුරයි මහින්දගේ කාලේ හමුදාව විසින් පමනුවපු දසවධ කියලා.

  8. Rathna says:

    දෙවියටත් පිස්සු මුටත් පිස්සු

  9. Lapaya says:

    ආවා කල්ලියේ කඩු වෙන්න ඇති.

  10. කඛරයා says:

    Pirimi vitharak udukaya Atala inne so
    Gaanuth udu Kaya Atala kovil Enna ona

Main News