තිරසගේ හිසේ පන්දුවක් වැදේ..

June 11, 2017 at 3:50 pm | lanka C news
තිරසගේ හිසේ පන්දුවක් වැදේ..

ICC ශූරයන්ගේ කුසලන තරගාවලියේ පුහුණුවීම් අතර තුර ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරාගේ හිසේ පන්දුවක් වැදීමෙන් ආබාධයට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දුන් බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත්ය.

හෙට දිනයේ ශ‍්‍රී ලංකාව හා පකිස්තානය අතර තීරණාත්මක තරගයක් පැවැත්වෙයි.

12,126 Viewers

4 Comments to “තිරසගේ හිසේ පන්දුවක් වැදේ..”

  1. Dickie Bird says:

    Aiyo……………. Yahapalana apalay da ?
    Nikan inna ewuntath wadinawa.

    Hope nothing serious………………. a crucial game tomorrow boys.

  2. siraa says:

    Thisara played last match well, economy rate was good. This is unlucky situation as Kusal and Thisara are not there.

  3. mawubima _perata says:

    අයි.සී.සී එකේ හැම විස්තර විචාරකයෙක්ම තමන්ගේ රටත් තවත් වෙනත් රටකුත් අවසන් මහා තරඟයට පැමිණෙන බවත් තමන්ගේ රට ඉන් ජයග්‍රහණය කරන බවත් අනාවැකි පල කරද්දී අපේ ක්‍රිකට් වීරයා තමන්ගේ රටත් අමතක කර පලකල අනාවැකිය(ඕස්ට්‍රේලියා) බොරුවක් වීමත් ගැන නිව්ස් එකක් පල කරොත් නරකද?

    • Donald I Wilegoda says:

      He needs to satisfy his western masters and diaspora that is why he made the prediction.

Main News