තිරු නඩේෂන්ට අගමැතිගෙන් උපදෙසක්..

October 9, 2021 at 10:00 am | lanka C news
තිරු නඩේෂන්ට අගමැතිගෙන් උපදෙසක්..

ආන්දෝලනාත්මක පැනඩෝරා පත්‍රිකා හෙළිදරව් කිරීම් වලින් පසුව පසුගිය අඟහරුවාදා දිනයේ තිරු නඩේෂන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සමග සාකච්චා කර තිබේ.

කලිසම උඩින් සිටින පරිදි අත්කොට කමිසයක් සැරසී තමන් හමුවන්නට එන නඩේසන් ට අගමැතිවරයා මෙසේ සඳහන් කර තිබේ.

‘මෙච්චර කල් ඔහොම ඇදන් ආවට මෙතනින් එහාට ඔහොම අදින්න බැරි වෙයි. මිනිස්සු දන්නවා දැන් මෙයා කවුද කියලා. ඒ හින්දා හොඳ සූට් එකක් ගහගෙන මිසක් එළියට බහින්න එපා’

ඊට ප‍්‍රතිචාර දක්වමින් නඩේසන් පවසා ඇත්තේ මෙසේය. ‘එදත් අදත් හෙටත් මගේ වෙනසක් වෙන්නේ නෑ අගමැතිතුමා’

58,534 views

12 Comments to “තිරු නඩේෂන්ට අගමැතිගෙන් උපදෙසක්..”

  1. charles says:

    No use of wearing clothes anyway.

  2. සීනි හොරා says:

    අයිතිකාරයගෙන් අහල එපැයි සල්ලි වලට කරන දේ කරන්න

Main News