තිලංග සුමතිපාල ඇමති ධුරය අතහරී…

February 25, 2018 at 3:26 am | lanka C news
තිලංග සුමතිපාල ඇමති ධුරය අතහරී…

ඇමති ධුරයක් බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තිලංග සුමතිපාල මහතාගෙන් කරන ලද ඉල්ලීමන් ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

තමන් තව දුරටත් නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද සුමතිපාල මහතා දන්වා තිබේ.

පසුගිය මැතිවරණයේදී සන්ධානය වෙනුවෙන් කරන ලද කාර්යභාරය හා ඒකාබද්ද ශ‍්‍රීළනිප දෙපාර්ශවයට එක් කිරීමට ගන්නා ලද උත්සාහය වෙනුවෙන් ඔහු ඇමතිකමක් බාර ගන්නැයි යෝජනා වී ඇති බවද වාර්තා වෙයි.

115 views

7 Comments to “තිලංග සුමතිපාල ඇමති ධුරය අතහරී…”

  1. ට්ංට්ං අයියා says:

    නොදෝකින් බුකි කාක්කා, මේකා ක්‍රිකට් වලට කෙලියේ බුකි + ජොකි යන්ගේ උවමනාවට නේද ?

  2. කුමාර says:

    ඉතිහාසයේ කුණුබක්කියට වැටෙන්න පෙර මහින්දට එකතු වෙයල්ලා

  3. Gayantha says:

    Bookikarayo, pathalayo, sthree dushakayonta naama yojana, mathi amathi kam saha thanathuru edath dunne hitan adath denne hitan. Eda mahinda mahaththayawa hitan wisin ona kaminma winasa kareth mai wage apathayo recommend karala. Hitan kiyanne balaya wenuwen amma wunath wikunana jathiye paharaye k

  4. Aussie says:

    He is a cut throat,better to avoid.

  5. ගමේ එකා says:

    අපිට 74% එත් බල්ලොත් එක්ක බැහැ ඔයි

  6. FREE says:

    ඇමතිකම් මොකටද බං අශ්වයො ඉන්නකං?

  7. Park says:

    Agamathi Thilanga Sumathipala wunoth lankawama sudu polak wei.

Main News