තිලංග සුමතිපාල ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට..?

December 1, 2017 at 3:00 pm | lanka C news
තිලංග සුමතිපාල ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට..?

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියටත් මේ ආකාරයටම ගියහොත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා හෝ උප සභාපතිවරයා වුවද කණ්ඩායමේ නායකත්වයට පත්වීමට ඉඩකඩ ඇති බව හිටපු ක‍්‍රිකට් නායක වත්මන් ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තිසර පෙරේරා පත් කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ ආකාරයේ කටයුතු කරන්නේ ක‍්‍රිකට් ගැන කිසිම දැනුමක් නැති ක්‍රිකට් ගහලාවත් නැති පුද්ගලයන් බව අර්ජුනගේ අදහසයි.

අද ක‍්‍රිකට් කණ්ඩායම තෝරන්නේ ක‍්‍රිකට් ගහලා නැති අය යයිද පවසන ඔහු අද ක්‍රිකට් ක‍්‍රීඩාව දිනෙන් දින විනාශ වෙමින් ඇත්තේ එනිසා යයිද සදහන් කරයි.

මෙම තත්වය ඉතා අවාසනාවන්ත තත්වයක් යයිද පවසන රණතුංග මහතා මින් සිදුවන්නේ තව දුරටත් ක‍්‍රිකට් විනාශ වීම බවද පවසයි.

93 views

9 Comments to “තිලංග සුමතිපාල ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට..?”

  1. Saradiel says:

    සුදුවා පන්නමු ක‍්‍රිකට් විනාශ යෙන් බේරාගමු

  2. Gadol says:

    ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා

    බුදු දහම අදහන්නන් හැටියටත් බුද්ධ ශාවකයන් හැටියටත් බෞද්ධ අපට සුදුව අකැපයි. බුදු රජාණන්වහන්සේ නොකළයුතු වෙලදාම් 5 ගැන දේශණා කළා. ඒ වගේම බුදු රජාණන්වහන්සේ මිනිසෙකුට නොකළ යුතු වසලයෙක් වෙන ක්‍රියාවන් ගැන දේශණා කළා, වාසල සුත්‍රයට අනුව මිනිසෙක් වසලයෙක් වෙන්නේ උපතින් නොව තමන් කරන ක්‍රියාවෙන්, මිනිසාගේ පිරිහීමේ ප්‍රබල සාධකයක් වන්නේ සුදුවයි. ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන ක්‍රියාවක් සුදුව,

  3. GA says:

    Garu ….thilanga matitumani . Pu@a nodi yanavada? Api adare karana criket nati nokara. Thanks

  4. Nandasoma says:

    This is the solution for the tragedy of the Sri Lankan cricket:
    The team should be selected from the players at utmost conditions at school and club cricket. The junior cricket teams should be composed of best players too.
    Most important thing is, the selected team should be permanent for at least five years. They should be given an opportunity to play in stress free condition. They may succeed or fail time to time at first. But the team should be a stable and players should be replaced at a particular age, when they are not fit to play or any other valid reason only. Players should play at ease and without any personal feelings. Their morale should be in high caliber
    The couch should be a good one too.
    No political interference at all….

    Now it will take another few years to come to a stable condition, it this is followed.
    Otherwise, it will go down day by day….

  5. SIRIMAL says:

    When Mahinda Rajapakse becomes PM or Prez., Arjuna will be either Minister of Sports ( very unlikely)or Chairman of the Board. There is no one else in the horizon, except Arjuna.

    • Gayantha says:

      Arjunata karanna puluwan bambuwak nai ban. 96 dinnata 99 palamu watenma gedera awane ! Bookipala kohomath ottu karaya. mahida lokka ekai ottupalata neka dunne naitte.

  6. බබා උක්කුන් says:

    මම මේක කියන්නේ ඔය ගොන් ඇමතියට. උගෙත් කයිය විතරයි වැඩ නැහැ. ගොන් තඩියෝ ලංකාවේ ක්‍රිකට් කන්නේ ඔය තිලංග කියන සූදු කාරය. මිනිහට ඕන ක්‍රිකට් නෙවෙයි, සල්ලි. තිසර කියන්නෙත් සල්ලි පස්සේ දුවන තිලංග ගේම හෙන්චය්යෙක්. ඇමති කියන ගොං නාම්බට ක්‍රිකට් හදන්න ඕන කමක් තියෙනවා නම් මුලින්ම ඔය සූදු කාරය එලවන්න. ඒ තැනට රන්ජන් මඩුගල්ල, සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම වගේ මහත්මයෙක් ගේන්න. බාධාවකින් තොරව හතුරුසිංහට ඕන විදිහට වැඩ කරගෙන යන්න දෙන්න. වැරදිලාවත් දුර්ජනය ඕකට ගාව ගන්න එපා. එයත් බලන් ඉන්නේ පලිගන්න. හිතේ තරහ, ක්‍රෝධයෙන් ඉන්නේ. හරියට සැටලයිට් වගේ. (පරණ යට තට්ටුව නේ.) ඔය ටික කලොත් ක්‍රිකට් ගොඩ ගන්න පුළුවන් වේවි. එතකොට අපි ඔබට ගරු ඇමති තුමා කියල ආදරයෙන් අමතන්නම්. එතෙක් ඔබ ගොන් නාම්බෙක්.

  7. Gayantha says:

    Paying very high salaries to players is also another issue here. They know even without performing or even if SL get beaten bady, they get the pay cheque. Pay for performance by setting a low basic salary. This way all will perform. Also they need to look for talented players from outstation. Sanath, malinga n murali were found in that way. Most of the town boys dont have good health. Get sick always ( eg anji )

  8. chandika says:

    MR.Arjuna oba hari.Tharanga should be captain for ODI and T20.No one else.

Main News