තිලක් මාරපන, රවි කරුණානයක, විජේදාස රාජපක්ෂ දූෂිතයින් අපි එලෙවුවා.. ෆුට් නොට් කල්ලියට මං නෑ..- සියල්ල හෙලි කර රන්ජන් හොද එකා වෙයි..
October 25, 2017 at 10:32 pm | lanka C news
අධිකරණය කියන රෙද්දට මුවාවී සියලුම හොරකම් වංචා දූෂණයන් සිදු වන බවත්, තමන් අධිකරණය සම්බන්ධව කල ප්‍රකාශය අනුව හිටපු අගවිනිසුරුවරුන් වන සරත් එන් සිල්වා, ශ්‍රිරාණි බණ්ඩාරනායක මෙන්ම මොහාන් පිරිස් වැන්නන් දූෂිතයන් බවත් අද ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ සිට මාධ්‍ය හමුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කලේ ය.
අධිකරණයටත් අධිකරණ විනිසුරුවන්ටත් අපහාස කලේ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවර තිබූ නඩුවකට අද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ ඔහුගේ නීතිඥ දෙමළ සංධාන ලේකම් පි සුමන්තිරන් මහතා සමගයි.ඒ අනුව එළැඹෙන නොවැම්බර් 21 වැනිදා ශේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝජ්‍ය ඇමතිවරයාට අද 25 දිනයේ නොතීසි නිකුත් කරනු ලැබීය.
එහිදි මාධ්‍ය ‘වර්තමාන ආණ්ඩුවේත් දූෂිතයන් සිටිනවා නේද? ඔහුන් නිදැල්ලේ කෙසේද ඉන්නේ’ යන්න විමසු අවස්ථාවේදි ඔහු ප්‍රකාශ කලේ ‘මේ වනවිට ආණ්ඩුවේ සිටි දූෂිතයින් වූ අමාත්‍යවරුන් ලෙස සිටි තිලක් මාරපන, රවි කරුණානයක, විජේදාස රාජපක්ෂ වැනි දූෂිතයින් අපි එලෙව්ව’ යන්නයි.
එහිදි මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධව ඉදිරියේදී තීරණයක් ගන්නවා දැයි විමසු අවස්ථාවේදි ඔහු ප්‍රකාශ කලේ කෝප් කමිටුවේ වාර්තාවට ෆුට් නොට් දැම්ම පිරිසක් සිටි බවත් තමන් පමණක් එසේ නොකළ බවයි, එහෙත් අග්‍රාමාත්‍යවරයා එයට සම්බන්ධක් නැහ, එහෙත් අනිවාර්යයෙන්ම එයට සම්බන්ධ වූ අයට දඬුවම් ලබාදීම සිදු වන බවකි.
අර රන් ගොන්ජට පිටුපස්සෙ ඉන්න සුදු රැවුල් කාරයා
අශූචි මාරසිංහද?
All have forgotten about the value of the rigid tax law. Unless establishing a rigid tx law to check individual, income and expenditure, transparency of accountability, and tax liability it is myth of elimination of corruption from all of government and private sectors. Further it is a prime requirement to introduce the Ant-corruption bill introduced by the UN in 2004 to eliminate corruption. But no one interested because all wanted to be tax dodgers.
සුමා තමාමුගෙ ලෝයර්
කොහොමද වැඩ
අලි කොටි ගිවිසුමේ එක් ජවනිකාවක්
කාලෝ මාමේ, අවංක බෑනා පර්මිට් එක විකුණුවෝ !!!!!!!!!!!
එලෙව්වා…..නෙවෙයි අනේ ලෙව්වා….පත්තරකාරයෝ බොරු කියනවා. මම ලෙව්වා….එ යන්න මුන් දාලා.
This fellow is an idiot and a clown. Shameless fellow. Sold his vehicle permit for 30 million. Admitted that women pay him to be with him. Why are the people taking any notice of a nut like this?
A great man like Carlo Fonseka Fall onto “Deke Kole” because of this idiot.