තිලක් මාරපන, රවි කරුණානයක, විජේදාස රාජපක්ෂ දූෂිතයින් අපි එලෙවුවා.. ෆුට් නොට් කල්ලියට මං නෑ..- සියල්ල හෙලි කර රන්ජන් හොද එකා වෙයි..

October 25, 2017 at 10:32 pm | lanka C news
තිලක් මාරපන, රවි කරුණානයක, විජේදාස රාජපක්ෂ දූෂිතයින් අපි එලෙවුවා.. ෆුට් නොට් කල්ලියට මං නෑ..- සියල්ල හෙලි කර රන්ජන් හොද එකා වෙයි..

අධිකරණය කියන රෙද්දට මුවාවී සියලුම හොරකම් වංචා දූෂණයන් සිදු වන බවත්, තමන් අධිකරණය සම්බන්ධව කල ප්‍රකාශය අනුව හිටපු අගවිනිසුරුවරුන් වන සරත් එන් සිල්වා, ශ්‍රිරාණි බණ්ඩාරනායක මෙන්ම මොහාන් පිරිස් වැන්නන් දූෂිතයන් බවත් අද ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ සිට මාධ්‍ය හමුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කලේ ය.

අධිකරණයටත් අධිකරණ විනිසුරුවන්ටත් අපහාස කලේ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවර තිබූ නඩුවකට අද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ ඔහුගේ නීතිඥ දෙමළ සංධාන ලේකම් පි සුමන්තිරන් මහතා සමගයි.ඒ අනුව එළැඹෙන නොවැම්බර් 21 වැනිදා ශේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝජ්‍ය ඇමතිවරයාට අද 25 දිනයේ නොතීසි නිකුත් කරනු ලැබීය.

එහිදි මාධ්‍ය ‘වර්තමාන ආණ්ඩුවේත් දූෂිතයන් සිටිනවා නේද? ඔහුන් නිදැල්ලේ කෙසේද ඉන්නේ’ යන්න විමසු අවස්ථාවේදි ඔහු ප්‍රකාශ කලේ ‘මේ වනවිට ආණ්ඩුවේ සිටි දූෂිතයින් වූ අමාත්‍යවරුන් ලෙස සිටි තිලක් මාරපන, රවි කරුණානයක, විජේදාස රාජපක්ෂ වැනි දූෂිතයින් අපි එලෙව්ව’ යන්නයි.

එහිදි මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධව ඉදිරියේදී තීරණයක් ගන්නවා දැයි විමසු අවස්ථාවේදි ඔහු ප්‍රකාශ කලේ කෝප් කමිටුවේ වාර්තාවට ෆුට් නොට් දැම්ම පිරිසක් සිටි බවත් තමන් පමණක් එසේ නොකළ බවයි, එහෙත් අග්‍රාමාත්‍යවරයා එයට සම්බන්ධක් නැහ, එහෙත් අනිවාර්යයෙන්ම එයට සම්බන්ධ වූ අයට දඬුවම් ලබාදීම සිදු වන බවකි.

20,272 Viewers

18 Comments to “තිලක් මාරපන, රවි කරුණානයක, විජේදාස රාජපක්ෂ දූෂිතයින් අපි එලෙවුවා.. ෆුට් නොට් කල්ලියට මං නෑ..- සියල්ල හෙලි කර රන්ජන් හොද එකා වෙයි..”

  1. Ran Gonja says:

    Methana maha horage nama kiyala naha. Meyath ugurata hora beheth kanna hadanawa. Ai nama kiyanna bayada?

    • Namal says:

      නියම කතෝලික සෙට් එක….කොහොමද එස්. බී…ගොයියා බලු කථා කියල නරියෙක් වගේ සවුත්තු වුණාට මේ ටොයියල ලග උසාවියට බය ගෑවීලාවත් නෑ….

  2. Ranga says:

    අධිකරණයේ ඉන්නා මාධ්‍ය මාෆියාව කොහොමද ප්‍රවෘත්ති සාකච්ඡාව…..

  3. ranil says:

    බුද්ධාගමට සහ සිංහලයින්ට සම්බන්ධ විනිසුරුවරැ හොරැ….අනෙක් සියලු දෙනා කිරි ටොයියො….විනිසුරැවරැන්ට අපහාස කරන්නේ ඔවුන් සිංහල බෞද්ධ නිසාද?

  4. Ratne says:

    සිංහල බෞද්ධයින්ට මේ වගේ සංවිධානය වෙලා සාමකාමීව නීතියට මුහුණ දෙන්න පුළුවන්ද? දෙහිවල රෝහිනිගයා සිද්ධිය…උඩුවේ ධම්මාලෝක අලි සිද්ධිය….බොදු බලේ….මේ අය කවදා සංවර වෙයිද?

  5. Pravenidasa says:

    What an IDIOT!

    😂

    And all those I guys behind him?
    Supporters?

    Thilakey Marapana is the current FM- right

  6. FREE says:

    මචං රන්ජන්,තිලක් මාරපන දැන් විදේශ ඇමති.උඹ දන්නෙ නැතුව ඇති.
    රවි කරුණානායක උඹලගෙ පක්‍ෂෙ උප නායක​.උඹ දන්නෙ නැතුව ඇති.
    විජේදාස මහත්තය උඹලගෙ පක්‍ෂෙ මන්ත්‍රීවරයෙක්.උඹ දන්නෙ නැතුව ඇති.
    හොරට වී වික්ක උන්,අධි වේගෙන් ගහන උන්,ෆුට් නෝට් කාරයො,එකී මෙකී නොකී සියළුම චක්‍රවර්තියො පක්‍ෂෙ ඇතුලෙ බින්න බැහැල​.උඹ දන්නෙ නැතුව ඇති.
    උඹ සාධාරණයි,උඹ උඹ ගැන දන්නෙත් නැහැ????????????

  7. Wilemada Loku Banda says:

    Is public secret that UNP leaders Ranil Wick is key culprit of CB Bonds scam.
    How is that Ranjan says Prime Ranil is not involved in CB Bonds scam>

    There is sufficient evidences against Primer has been rivaled by level commissions that including COPE?

  8. මොනෑක්’ මොනෑක්’ says:

    මොනෑක්’ …මොනෑක්’ …මෙන්නෝ ඉස්සෙක් අසුචි ගැන කතා කරනවෝ. මොනෑක්’ …මොනෑක්’….

  9. Kumara says:

    තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ මහත්වරු මොහුට විරුද්ධව අපහාසයට අලාභ ඉල්ලා නීති මගින් කටයුතු කල යුතුයි.

  10. DT says:

    තිලක් මාරපන…?….එලෙවිිවා…?…
    කවදද…?

  11. බකලවතී ඉස්කෝලෙ හාමිනේ says:

    අර රන් ගොන්ජට පිටුපස්සෙ ඉන්න සුදු රැවුල් කාරයා
    අශූචි මාරසිංහද?

  12. banda says:

    All have forgotten about the value of the rigid tax law. Unless establishing a rigid tx law to check individual, income and expenditure, transparency of accountability, and tax liability it is myth of elimination of corruption from all of government and private sectors. Further it is a prime requirement to introduce the Ant-corruption bill introduced by the UN in 2004 to eliminate corruption. But no one interested because all wanted to be tax dodgers.

  13. KATHTHANKUDIa says:

    සුමා තමාමුගෙ ලෝයර්
    කොහොමද වැඩ
    අලි කොටි ගිවිසුමේ එක් ජවනිකාවක්

  14. අකිල පොඩි පුතා says:

    කාලෝ මාමේ, අවංක බෑනා පර්මිට් එක විකුණුවෝ !!!!!!!!!!!

  15. මොනෑක්’ මොනෑක්’ says:

    එලෙව්වා…..නෙවෙයි අනේ ලෙව්වා….පත්තරකාරයෝ බොරු කියනවා. මම ලෙව්වා….එ යන්න මුන් දාලා.

  16. Madusha says:

    This fellow is an idiot and a clown. Shameless fellow. Sold his vehicle permit for 30 million. Admitted that women pay him to be with him. Why are the people taking any notice of a nut like this?

  17. kate says:

    A great man like Carlo Fonseka Fall onto “Deke Kole” because of this idiot.

Main News