පිල් මාරු යලි ඇරඹේ.. ශ‍්‍රීලනිප ඇමති එජාපයට එක්වෙයි..

December 10, 2018 at 11:20 am | lanka C news
පිල් මාරු යලි ඇරඹේ.. ශ‍්‍රීලනිප ඇමති එජාපයට එක්වෙයි..

දැනට නිල කාලය අවසන් වී ඇති මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක් වන තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්වී තිබේ.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඔහු එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

තෙන්නකෝන් මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයෙක් හා සංවිධායකයෙක්ව සිටියේය.

131 views

16 Comments to “පිල් මාරු යලි ඇරඹේ.. ශ‍්‍රීලනිප ඇමති එජාපයට එක්වෙයි..”

  1. Senkadagala SLFP says:

    තිලිණ තෙන්නකෝන් ,යසරත්න තෙන්නකෝන්ගේ පුතා .මෙයා මීට කලිනුත් යු.එන් .පි ට ගියා .2015 දී යු .එන් .පි .පළාත් සභා මන්තිවරු සමඟ එකතු වී , සරත් ඒකනායක මහ ඇමතිතුමා එලවා එම තනතුර ගන්ඩ අසාර්ථක උත්සහයක් ගත්තා .එවකට හිටපු ආණ්ඩුකාර එල්ලාවල මහත්මිය ඊට ඉඩ දුන්නේ නැහැ .මොහු අසාර්ථක සංවිධායකයෙක් .මහින්ද මහත්තයා ගේ යුගයේ මොහුට කිසිම තනතුරක් දුන්නේ නැහැ .කිසිම ජන බලයක් සෙන්කඩගල සහ මහනුවර ආසනවල නැති පුද්ගලයෙක් . යු .එන් .පි අරන් තියෙන්නේ පුස්සෙක් .

  2. මුං උන්නත් දහයි මලත් දාහයි ගේමක් ගහන්නේ.
    චන්දෙන් ගෙදර බව මුන් හොඳටම දන්නවා.
    නමුත් පරම්පරා ගානකට කුට්ටිය අතේ.
    මුන්ගේ වත්කම් හොයලා නීතියෙන් දඩුවම් කල යුතුයි.

  3. ක්‍රිමිනල් says:

    මහ බැංකු බැඳුම්කර වලින් කොල්ල කාපු සල්ලි දැන්

    ටික ටික එලියට එන්ඩ පටන් අරන්!

  4. Gorin Mudalali says:

    Mun game kolagon gaha gaha hitapu ewunya. Sirima Mathini kanta bonta deela iskola walata dala igennuwa. Kaapu pathe paharana wasalayo !

Main News