පිල් මාරු යලි ඇරඹේ.. ශ‍්‍රීලනිප ඇමති එජාපයට එක්වෙයි..

December 10, 2018 at 11:20 am | lanka C news
පිල් මාරු යලි ඇරඹේ.. ශ‍්‍රීලනිප ඇමති එජාපයට එක්වෙයි..

දැනට නිල කාලය අවසන් වී ඇති මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක් වන තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්වී තිබේ.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඔහු එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

තෙන්නකෝන් මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයෙක් හා සංවිධායකයෙක්ව සිටියේය.

131 views

16 Comments to “පිල් මාරු යලි ඇරඹේ.. ශ‍්‍රීලනිප ඇමති එජාපයට එක්වෙයි..”

  1. kamal says:

    isselama oya font eka hada ganna

    • නිශාන්ත says:

      මේ මිනිසුන්ව රනිල් සල්ලි දීලා ගන්නේ අධිකරණයට බලපෑම් කරන්න .මෙන්න අපි දිසාවට තමයි රැල්ල තියෙන්නේ කියල කියන්න හැබැයි මේ හැම මිනිහෙක්ම ගන්න බැදුම්කර කොල්ලයෙන් ගත්තු සල්ලි මිලියන් ගණන් මිනිහාගේ වටිනාකමට අනුව ගෙවනවා .

  2. Asaranaya says:

    ඕවා සක්ක කැට, බදාම ගහාලා තියාගනිය සමනලයෝ

    • පඩියට කඹුරන් says:

      තම වාසියට පමනක් සිතන මොවුන්
      රට ගැන සිතති දහවල් සිහින මවන්
      පක්‍ෂෙ මාරු කෙරුවද පිං පඩිම අරන්
      දුවන ලේ කැටිවි ගත් පඩියට කඹුරන්

  3. Karu says:

    Dollar is dancing! Our motherland is weeping!

  4. By stander says:

    Who are the others ,who want to board to a sinking ship?

  5. සොරිසේන says:

    සිරිසේනට හොද වැඩේ.පොරම ජාතික ලයිස්තුවෙන් පත් කරපු(මහින්දගෙන් කොල්ලකාලා) ෆවුසියි,පියසේන ගමගේයි සිරිසේනටම කොකා පෙන්නලා ගියා.මේ තිලින බන්ඩාර තෙන්නකෝනුත් ජනක බන්ඩාර අයින් කරලා,ප්‍රමිත බන්ඩාරත් අයින් කරලා සිරිසේනම පත් කරපු මිනිහෙක්,ඌත් කොකා පෙන්නුවා..තව ඉතුරු වෙලා ඉන්නේ දුමින්දයි,අප්පච්චි මලයි,අලගියවන්නයි විතරයි..උනුත් ගියා නම් ඉවරයි.

  6. Nuwara Banda says:

    This man destroyed TB Tennakoon’s image. There is no word other than “Bastard” to call him. Kalakanniya

  7. Nim says:

    APEMA BADUMKARA SALLI WALATA
    JATHIYA PAWADENA
    HIWALLU
    EELAGA ATHMA YEEDEE
    POLIYATH AKKA LABEWE?

  8. කිඹුලා says:

    මී ලඟ මැතිවරණෙදි චන්දෙ නොදිය යුතු අයවයි මේ කලින් පෙන්නුම් කෙරෙන්නේ. හොඳින් මතක තියාගෙන චන්දෙන් ගෙදර යවන්න.

  9. rathne says:

    Who is this man?

  10. dollar paala says:

    තෙන්නකෝන්ලා කියන්නේ ශ්‍රී ල නි ප ය ට ගහට පොත්තවගේ පව්ලක්, මේ පරය හදාගත්ත එකෙක්ද කොහෙද , යසරත්න තෙන්නකොන් කියන දිවංගත හිටපු නායකයා තව පාරක් මරලා දැම්මා. ඩොලර් වලට , මහනුවර නගර සභාවත් ප්‍රාදේශීය සභාවත් පාවලා , තමන්ගේ ආගම වෙච්චි ශ්‍රී ලංකා එකත් වික්කා……….

Main News