පිල් මාරු යලි ඇරඹේ.. ශ‍්‍රීලනිප ඇමති එජාපයට එක්වෙයි..

December 10, 2018 at 11:20 am | lanka C news
පිල් මාරු යලි ඇරඹේ.. ශ‍්‍රීලනිප ඇමති එජාපයට එක්වෙයි..

දැනට නිල කාලය අවසන් වී ඇති මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක් වන තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්වී තිබේ.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඔහු එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

තෙන්නකෝන් මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයෙක් හා සංවිධායකයෙක්ව සිටියේය.

131 views
Main News