තිසර පෙරේරා එක්දින හා t20 නායකත්වයට පත් කෙරේ..
November 29, 2017 at 12:40 pm | lanka C news
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ හා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා තුන් ඉරියවු ක්‍රීඩක තිසර පෙර්රා නම් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව නිවේදනය කර ඇත.
ඒ අනුව තිසර පෙරේරා මේ දිනවල පැවැත්වෙන ඉන්දීය තරගාවලියේ එක්දිත තරග සදහා මෙන්ම 20-20 තරග සදහාද නායකත්වය දරනු ඇත.
2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන තිසර පෙරේරා මෙසේ නායකත්වයට පත් කර ඇති බව ආරංචි මාර්ග කියයි.
මේ අනුව මෙතෙක් නායකත්වය දරන ලද උපුල් තරංග ඉන් ඉවත් කෙරෙනු ඇති.
Good move. Must be an idea coming form Hathuru!
බම්බුව තමයි. මෙයා 10ක් කාල එකක් ගොඩදානව.
මෙය නේද පිට්ටනිය මැද business ගැන investment ගැන කතා කරනවා කිව්වේ. සභාපතිටම හොදයි. මෙයාගේ අතීතය අරගෙන බැලුවොත් තරග 5 ගහන කොට 4ක් පරද්දන්න උපරිම දායකත්වය දෙනවා. එක්කෝ ඕවර් 10ක් යවන කොට ලකුණු 65ක් 70ක් දෙනවා. කැච් තුන හතරක් අතාරිනවා. ගහන්නම ඕන වෙලාවට බින්දුවට යනවා. එක මැච් එකක කොහොම හරි විකට් 2ක් විතර අරගෙන 30ක් විතර ගහල එයාගේ ජාම බේර ගන්නවා. ඒ වුනාට සල්ලි වලට IPL, BPL ගහන කොට උපරිම ගේම අපි බලමුකෝ මොකද වෙන්නේ කියල.
හරියටම හරි. මැතිව්ස් නවත්තපු තැන ඉඳලා ක්‍රිකට් එපාම කරල තමයි මෙයා නවත්තන්නෙ. ඇත්තටම තේරිම් කමිටුව මෙච්චර ගොන් ද?
bat karannath ball karannath bari…team eke thank nathi ekek captian kala…heta anidda mawath captain karaida manda
තිසර පෙරේරා කුරුසයට සෙල්ලම් කරන්න දෙන එකේ වැරැද්ද නැවත් විය යුතුය තමන් අතට තම අතමය සෙවනැල්ල
SLC seems mixed everything again. Best candidate for ODI captaincy is Asela. Thisara is ok for T20. Let’s hope he will use this chance to make a change. Bat up in the order. Do or die manner like Sana Kalu time.
yes, Asela is good for the captancy.
Muta team eke place ekak na thiyenawada captaincy eka denna.
is this a joke…?
this is clearly sumathi and cric board avenging from upul and others for not participating the lahore t20.
මම මේක කියන්නේ ඔය ගොන් ඇමතියට. උගෙත් කයිය විතරයි වැඩ නැහැ. ගොන් තඩියෝ ලංකාවේ ක්‍රිකට් කන්නේ ඔය තිලංග කියන සූදු කාරය. මිනිහට ඕන ක්‍රිකට් නෙවෙයි, සල්ලි. තිසර කියන්නෙත් සල්ලි පස්සේ දුවන තිලංග ගේම හෙන්චය්යෙක්. ඇමති කියන ගොං නාම්බට ක්‍රිකට් හදන්න ඕන කමක් තියෙනවා නම් මුලින්ම ඔය සූදු කාරය එලවන්න. ඒ තැනට රන්ජන් මඩුගල්ල, සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම වගේ මහත්මයෙක් ගේන්න. බාධාවකින් තොරව හතුරුසිංහට ඕන විදිහට වැඩ කරගෙන යන්න දෙන්න. වැරදිලාවත් දුර්ජනය ඕකට ගාව ගන්න එපා. එයත් බලන් ඉන්නේ පලිගන්න. හිතේ තරහ, ක්‍රෝධයෙන් ඉන්නේ. හරියට සැටලයිට් වගේ. (පරණ යට තට්ටුව නේ.) ඔය ටික කලොත් ක්‍රිකට් ගොඩ ගන්න පුළුවන් වේවි. එතකොට අපි ඔබට ගරු ඇමති තුමා කියල ආදරයෙන් අමතන්නම්. එතෙක් ඔබ ගොන් නාම්බෙක්.
එල macho