තිසර පෙරේරා ක‍්‍රිකට් පිටියෙන් සමුගනී.. එක්දින තරගවලින් ඉවත් කිරීම නිසාලු..

May 3, 2021 at 1:20 pm | lanka C news
තිසර පෙරේරා ක‍්‍රිකට් පිටියෙන් සමුගනී.. එක්දින තරගවලින් ඉවත් කිරීම නිසාලු..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. ‍

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිසර පෙරේරා මේ සම්බන්ධව දැනුම් දී තිබේ.

ඔහුගේ සමු ගැනීමට හේතු වූයේ ඉදිරි එක්දින තරග සංචාර සඳහා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයන් සහභාගී නොකර ගැනීමට වත්මන් තේරීම් කමිටුව තීරණය කර තිබීම යැයි ද සඳහන්ය.

69,150 views

27 Comments to “තිසර පෙරේරා ක‍්‍රිකට් පිටියෙන් සමුගනී.. එක්දින තරගවලින් ඉවත් කිරීම නිසාලු..”

  1. Nimal says:

    Ane palayaw thopi kala ganu pradarsanaya karapu ekane

  2. John the baptice says:

    මුන්ගේ වැඩේ පිටියට ගිය වෙලාවේ සිට කුරුසේ ඇන ගහන එක විතරයි.

  3. Sri Lankan Cricket Fans says:

    1996 ලෝක කුසලානෙට නායකත්වය දීපු අර්ජුන වගේම 1996 ලෝක කුසලානෙ අපිට දිනා දීපු අරවින්දවත් ඊට අවුරුදු 3 කට පස්සේ 1999 දී එක්දින කණ්ඩායමෙන් ඉවත් කලා. නමුත් ඔවුන් තිසර වගේ උද්දච්චකමට ක්‍රිකට් වලින් සමු ගත්තේ නෑ. දක්ෂකම් පෙන්වලා ආපහු කණ්ඩායමට ඇවිත් උපරිම සේවයක් කරලා ගෞරවනීය විදියට තමයි අරවින්ද, අර්ජුන ක්‍රිකට් වලින් සමු ගත්තේ. තිසර 2011, 2015, 2019 එක්දින ලෝක කුසලාන තරඟාවලි 3ටම ක්‍රීඩා කලත් ඒ තරම් විශේෂ දක්ෂකමක් පෙන්නුවේ නෑ. 2023 එක්දින ලෝක කුසලානෙට තිසර ක්‍රීඩා කලත් එච්චර තමයි. තිසර මීට හුඟ කලකට කලින් එක්දින කණ්ඩායමෙන් ඉවත් කරන්න තිබ්බේ. දැන්වත් ඒක කරපු එක ලොකු දෙයක්. T20 කණ්ඩායමේ තිසරට අවස්ථාව දීල තියෙද්දිත් ඔහු සමු ගන්නවා නම් කමක් නෑ සමු ගත්තාවෙ.

    • Dinesh says:

      තිසරව එක්දින කණ්ඩායමෙන් ඉවත් කිරීම ඉතා හොඳ තීරණයක්. අවුරුදු 10 කට වඩා කලක් ජාතික කණ්ඩායමේ හිටියත් තිසර දැනටත් consistent පිතිකරුවෙක් හෝ consistent පන්දු යවන්නෙක් නෙමෙයි. පරදින එක්දින වල තිසර අන්තිමට ඇවිත් ලකුණු ටිකක් හයේ ඒව ටිකක් ගහලා ඒත් අපි පරදිනවා නම් දැකලා තියෙනවා. නමුත් තිසර වගකීමෙන් පිතිකරණයේ යෙදීලා ලංකාවට දිනුම ගෙනාපු එක්දින තරඟයක් නම් මට මතක් වෙන්නේ නැති තරම්. ඔහුගේ පන්දු යැවීමත් ඒ තරම් consistent නැහැ. 2023 ලෝක කුසලානේ තියෙන්නේ ඉන්දියාවේ නිසා දඟ පන්දු යවන තුන් ඉරියවු ක්‍රීඩකයො තමයි අපිට වැඩිපුර ඕන කරන්නේ. දැනට වනිඳු සහරංග, දනන්ජය ද සිල්වා ඉන්නව්වා. අලුත් ක්‍රීඩකයෙක්ට හැදෙන්න අවස්ථාවක් දෙන්න තිසරව එක්දින කණ්ඩායමෙන් ඉවත් කිරීම ඉතා හොඳ තීරණයක්.

      • Dinusha says:

        ධනංජය ලක්ෂාන් ඉතා හොඳ තුන් ඉරියවු ක්‍රීඩකයෙක්. ඒ වගේ තවත් නවක ක්‍රීඩකයො ඉන්නවා. තමන් එක්දින කණ්ඩායමෙන් ඉවත් කලාම ක්‍රීඩාවෙන් සමු ගන්නවා වගේ attitude එකක් තියෙන ක්‍රීඩකයො කණ්ඩායමේ ඉන්නතුරු නවකයන්ට සහයෝගයක්, අවස්ථාවක් ලැබේවි කියලා හිතන්න අමාරුයි.

    • sunil says:

      ohege wayasa kiyada? ohe danna cricket .aravinda kesewethath arjuna ayin une anthima nondi wela .

  4. Mukalan Bassa says:

    Thank you Thisara What you have done to SL Cricket.

    The best cricket related news heard in 2021 !!!!!!!!!!!!!!!!!!!!!!!

  5. Rathna says:

    Not again with born again weak cricketers

  6. ෆකොරිස් says:

    පොලිස් පතිතුමනි මෙයා දැනට වසර ගනනාවක සිට රතවාහන පාවිච්චි කරනවා ලියාපදිංචි අංක තහඩු නොමැති ව මෙයාලට රටේ නිතිය අදාළ නැද්ද ???

  7. maheel says:

    ස්තුතියි තිසර.හැමෝටම හැමදාම එකම විදිහට සෙල්ලම් කරන්න බෑ.පුළුවන් කාලේ පුළුවන් විදිහට කළා. සදුසු වෙලාව ආවම ඔන්න ඔහොම අලුත් අයට ඉඩක් දීල යන්න ගෞරවයක් ඇතුව.නැත්නම් පලයන් කියනකල් කුඩල්ලෝ වගේ එල්ලිලා ඉන්නේ නැතුව.

  8. Madawal says:

    You necer been my good books and i srill believe ur one of the most corrupt cricketers in the team. But you are one of the best players to setlect to the national team and to stay their for a long rime. Even i don’t personally like tpu still respect for all u have done. Good.luck

  9. හබලා says:

    මේ බෝන් එගේන් කාරයන් ලවක් දෙවක් නැතිව පිට්ටනිය මැද කුරුස ගහන විදිය බලාගෙන ඉන්න අප්පිරියයි. තව කොතරම් මේ ආගමේ අය මේ දේවල් නොකර හැමෝගෙම ගව්‍රවය ලබනවාද ? තමන්ගේ වැඩේ නොකර ලන්කාව පරාජය කරවන්න වැඩ කරන එක හොඳ මදි.

Leave a Comment

Main News