තිස්සගේ දුවට දේශපාලන පත්වීමක්.. ආණ්ඩුව සමග ඩීල් එකක්ද.. සමගි ජනබලවේගය කැළඹී යයි..

January 31, 2021 at 6:33 am | lanka C news
තිස්සගේ දුවට දේශපාලන පත්වීමක්.. ආණ්ඩුව සමග ඩීල් එකක්ද.. සමගි ජනබලවේගය කැළඹී යයි..

යහපාලන රඡුය සමයේ පත්කළ විදේශීය මහ කොමසාර‘ස් කාර්්‍යාල සදහා වු දේශපාලන පත් කිරිම් සියල්ල අහොසි කර ඇති අවස්තාවක , වත්මන් රජය සමගි ජන බලවෙිගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණියගේ පත්විම පමනක් ලබා දි තිබිම හෙතූවෙන් සමගි ජන බලවෙිගය පක්ෂය පිළිබදව ජනතාව තබා ඇති විශ්වාසය ගිලිහෙමින් පවතින බව පක්ෂයේ මනතී‍්‍රවරැු තිස්ස අත්තනායක මහතාට පවසා තිබේ.

තවද එම පත්විම තරග විභාගයක් මත සිදුවු පත්විමක් නොවන බැවින් හුදෙක්ම සම්මුඛ පරික්ෂනයක් පවත්වා ලකූනු ලබා දි සි¥ කෙරැ දේශපාලන පත්විමක් බවත් , ආණ්ඞුවෙි ප‍්‍රබලයන්ගේ ¥වා දරැුවන් , සහොදරයන් සමග සමගි ජන බලවෙිගයේ ජාතික සංවිධායකගේ දියණිය එම පත්විම සදහා ඇතූලත් විමෙන් ජනතාව සමගි ජන බලවෙිගය ආණ්ඞුව සමග ඩිල් දේශපාලනයක් සිª කරමින් ඉන්නවාද යන්න පිලිබදව සැක කරමින් පවතින බව වැඩි ¥රටත් පවසා තිබෙි.

– repoter

43,282 views

15 Comments to “තිස්සගේ දුවට දේශපාලන පත්වීමක්.. ආණ්ඩුව සමග ඩීල් එකක්ද.. සමගි ජනබලවේගය කැළඹී යයි..”

  1. jasaya says:

    ජාතකය හොද මිනිස්සු කෙලින් වැඩ.

  2. Wimal says:

    බලලා මල්ලෙන් එලියට ප් ඇනලා…. ඔය දුවා දරුවන් සහෝදරයින් කාටවත් අඩු ගානෙ සුපර් මාර්කට් එකක බඩු අහුරන ජොබ් එකක්වත් හොයා ගන්න බෑ … ඇත්ත.ඒකයි

  3. ක්‍රිමිනල් says:

    තිස්සගෙ දුවට පකනිල් පෙත්තක් දුන්නනම් හරිනෙ…කොහෙද ඉතින් ගොන් මෝඩ වහල් ගූ කන ගොන් බයියන්ට තේරෙන එකක් යෑ.

Main News