තිස්ස අත්තනායක 2020 ජනාධිපතිවරණයට.. අලූත් දේශපාලන පක්ෂයක් හදයි..
July 15, 2018 at 8:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්නායන මහතා විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සූදානමින් සිටී.
එම නව පක්ෂය බොහෝ දුරට එළැඹෙන සැප්තැම්බර මාසයේ ආරම්බ කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.
මේ සම්බන්දයෙන් විමසූ විට තිස්ස අත්තනායක මහතා කියා සිටියේ දේශපාලන ක්රියාකාරීන් රැසක් හා සිවිල් සංවිධාන දිගටම මෙම ඉල්ලීම කරන බවත් ඉදිරියේදී මේ ගැන සාකච්චා කරන බවත්ය.
2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වදින්නැයි පාර්ශව ගණනාවක් තමනගෙන් ඉල්ලා ඇති බවත් නව පක්ෂය පිහිටුවීමෙන් පසු ඒ ගැන තීරණයක් ගන්නා බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
අයියෝ තිස්ස..
Tissa Tissaaaaaaa Nawatinu….. Mey Abmba gaha hara tawath Ambagas naddaaaa.
Korakkang karan nathie mahabankuwa kadanathe mahapola ginumen korakkang karannathi clean minikek Tissa vitharai innea
Mahinda gen launu salliy whenna athi weyadam karanne buru puthe…..
Anathaya mea paksyath pavadem purudu kranava athi.
Oya thiyana 23% unp chanden 3% vithara kadala danna ko.