තිස්ස අත්තනායක 2020 ජනාධිපතිවරණයට.. අලූත් දේශපාලන පක්‍ෂයක් හදයි..

July 15, 2018 at 8:02 am | lanka C news
තිස්ස අත්තනායක 2020 ජනාධිපතිවරණයට.. අලූත් දේශපාලන පක්‍ෂයක් හදයි..

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්නායන මහතා විසින් නව දේශපාලන පක්‍ෂයක් ආරම්භ කිරීමට සූදානමින් සිටී.

එම නව පක්‍ෂය බොහෝ දුරට එළැඹෙන සැප්තැම්බර මාසයේ ආරම්බ කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්දයෙන් විමසූ විට තිස්ස අත්තනායක මහතා කියා සිටියේ දේශපාලන ක‍්‍රියාකාරීන් රැසක් හා සිවිල් සංවිධාන දිගටම මෙම ඉල්ලීම කරන බවත් ඉදිරියේදී මේ ගැන සාකච්චා කරන බවත්ය.

2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වදින්නැයි පාර්ශව ගණනාවක් තමනගෙන් ඉල්ලා ඇති බවත් නව පක්‍ෂය පිහිටුවීමෙන් පසු ඒ ගැන තීරණයක් ගන්නා බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

31 views

6 Comments to “තිස්ස අත්තනායක 2020 ජනාධිපතිවරණයට.. අලූත් දේශපාලන පක්‍ෂයක් හදයි..”

  1. අසීත says:

    අයියෝ තිස්ස..

  2. kusum says:

    Tissa Tissaaaaaaa Nawatinu….. Mey Abmba gaha hara tawath Ambagas naddaaaa.

  3. Ana says:

    Korakkang karan nathie mahabankuwa kadanathe mahapola ginumen korakkang karannathi clean minikek Tissa vitharai innea

  4. Hari says:

    Mahinda gen launu salliy whenna athi weyadam karanne buru puthe…..

  5. Saman says:

    Anathaya mea paksyath pavadem purudu kranava athi.

  6. analyst says:

    Oya thiyana 23% unp chanden 3% vithara kadala danna ko.

Main News