තිස්ස ඇතුලේ තොරතුරු පිටට දුන්නැයි SJB අවුලක…

February 16, 2021 at 11:20 am | lanka C news
තිස්ස ඇතුලේ තොරතුරු පිටට දුන්නැයි SJB අවුලක…

තිස්ස අත්තනායක මහතාගේ ඇතැම් ක‍්‍රියාකලාපයන් හෙතුවෙන් සමගි ජන බලවෙගය පක්ෂයේ නායකත්වය හා සෙසු මන්ත‍්‍රී කන්ඩායම මෙ වන විට දැඩි අපහසුතාවයකට පත්ව ඇත .

ඊට හෙතු වි ඇත්තේ තිස්ස අත්තනායක මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මන්ඩලයේ හා පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු අවසරයකින් තොරව ආණ්ඩු පක්ෂයට හා විවිධ මාධ්්‍ය වෙත ලබා දි තිබිමයි.

ඊට ආසන්නතම සි¥විම නම් පසුගිය සති අන්ත පුවත් පත් සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මන්ඩලයේ අභ්‍යන්තර තොරතුරු ලබා දි තිබිමයි.

මෙ හෙතුවෙන් සමගි ජන බලවෙගය තරුන මන්ත‍්‍රී මණ්ඩලය පක්ෂ නායකත්වයද දැනුවත් කිරිමටද කටයුතු කර තිබේ.

– repoter

52,494 views

6 Comments to “තිස්ස ඇතුලේ තොරතුරු පිටට දුන්නැයි SJB අවුලක…”

  1. kamal says:

    Sinhalese must understand difference between TNA and Barathiya Janatha party.
    TNA is a raciest party, but Bharathiya janatha party about mindfulness and King asoka heritage. If you are blindly against Bharthiya Janatha party but don’t against cruel and cunning egoistic TNA and its formulation. But I say Bharthiya janatha party better than Muslim congress also. I don’t mind giving permission to barathiya janatha party to formulate mindfulness and eradicate cruelty of tamils and tamil speaking Muslims and Christians those who are against mindfulness.

  2. Felix says:

    Beggar Kohomath Hora…… ! He keeps his feet on both sides…. Unfortunately, he is human and has only two feet.

  3. GONA says:

    Tissa Attanayake is a devious and untrustworthy bastard. Sajith will not be able to achieve anything if this bastard stays with him.

  4. Mtmmanvar says:

    Tissa Attanayaka UNP ennakam UNP vistara Mahinda Rajapaksa ta deela UNP Hamadama paraday. Moo giya Mahinda Rajapaksa Langata. 2015 Mahinda Rajapaksa paraday. Den SJB Eke ringala atule wistara okkoma Mahinda ta denawa. Eeta upakarayak lesa Tissa ge duwata embessy ekaka rassawak denawa aanduwen. Tissa Attanayaka SJB INNAKAM SJB DINANNE NA.

Main News