‘තිස්ස තිස්ස නවතිනු.. කියලා කිව්වේ රනිල්’- ගිරිරාජ්-ප‍්‍රියන්ත වේදිකාවේ සිනා පලයි..[Video]

May 1, 2017 at 12:16 am | lanka C news
‘තිස්ස තිස්ස නවතිනු.. කියලා කිව්වේ රනිල්’- ගිරිරාජ්-ප‍්‍රියන්ත වේදිකාවේ සිනා පලයි..[Video]

ෆේස්බුක් ඔස්සේ මේ දිනවල හුවමාරු වන ජනප්‍රිය කෙටි විඩියෝවක ‘තිස්ස තිස්ස නවතිනු කියලා කිව්වේ කවුද’ ගුරුවරයා ලමයාගෙන් විමසයි. ලමයා පිලිතුරු දෙමින් කියන්නේ ඒ රනිල් බවයි.

එවිට ගුරුවරයා එම උත්තරය වැරදි බවත් එසේ පැවසුවේ මිහිඳු හාමුදුරුවෝ හෙවත් මහින්ද බව පවසයි.

එවිට ලමයා පවසන්නේ ‘අපි නම් දන්නේ මහින්ද තිස්සට එනු එනු කෝපි බොමු ආප්ප නම් නොකනු කියලායි මන්දා අපි නම් දන්නේ එච්චරයි’ යනුවෙනි.

ප‍්‍රියන්ත සෙනෙවිරත්න, ගිරිරාජ් කෞශල්‍ය එහි රංගනයේ යෙදේ.

220 views

2 Comments to “‘තිස්ස තිස්ස නවතිනු.. කියලා කිව්වේ රනිල්’- ගිරිරාජ්-ප‍්‍රියන්ත වේදිකාවේ සිනා පලයි..[Video]”

  1. බොරු දතා says:

    එතකොට කව්ද බොල කිවේ තිස්ස හිරේ..තිස්ස හිරේ කියලා. දන්නවා සර්. ම්ය්ත්රි බුදු හාමුදුරුවෝ හරි ග්‍රාමසේවක රාලහාමි කෙනෙක්.සර්

  2. නලින් බණාඩාර says:

    තිස්ස…තිස්ස…නඩුවෙන් නිදහස් කරවන්නම්….මැයි දිනයට යන්න එපා කිව්වෙ රනිල් තමයි…..

Main News