තිස්ස නැවතත් එජාපයට..?

September 25, 2016 at 12:40 pm | lanka C news
තිස්ස නැවතත් එජාපයට..?

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කිරීමට සන්ධානයට එක් වූ හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නැවත එජාපයට එක්වනු ඇති බවට වාර්තා පල වෙයි.

එජාප නායකයින් මේ සදහා මුලින් දැක්වූ විරෝධ මේ වන විට සමනයකට පත්ව ඇති බවත් පැවසෙන අතර ඒ අනුව අත්තනායක මහතා බොහෝ දුරට ඉදිරියේදී නැවත එජාපය සමග ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනු ඇත.

43 views

12 Comments to “තිස්ස නැවතත් එජාපයට..?”

  1. Alapaluwa says:

    මෙවැනි අසමත්ජාති නපුංසක අය ලංකාවේ සිටිනතාක්කල් කවදාවත් දියුණුව කරානම් යන්නේ නැ.කිසිම ප්‍රතිපතියක් නැති දෙපැත්ත අවුලවන වාසියට සිටින අයගෙන්දමේ අපි සර්ව සාධාරණ සේවයක් බලපොරෝතුවන්නේ?මොවුන් මේ කරළියටඑන්න උත්සහා කරන්නේ අපිට තිබෙන හිතවත්කමටද?නැත.තමන්ගේ බඩගෝස්තරය රැකගනිමින් පවුල්බලය ශක්තිමත් කරගන්නා පරම අධිස්ටානය හේතුකොටගෙන මිස ජනතාවට සේවයක් කිරීමටනම් නොවේ.

    • Very true my brother!You know what will happen to him ultimately,he’ll be reapponted and they poisoned him later.

      • siril says:

        එහෙම ආවොත් මද්යස්ත කාරයින් කලකිරෙනවා නියතයි…… ඒ නිසා තිස්ස ව මේකට සම්බන්ද කරන ව්‍යාපෘතිය භාරගෙන ඇත්තේ ඒකාබද්ද විපක්ෂයට සමබන්ද කණ්ඩායම් වෙන්ඩ ඇති ….ඒ නිසා තිස්ස අත්තනායකගේ දුවගේ අප්පච්චිට ජයවේව

      • siril says:

        එහෙම ආවොත් මද්යස්ත UNP කාරයින් කලකිරෙනවා නියතයි…… ඒ නිසා තිස්ස ව මේකට සම්බන්ද කරන ව්‍යාපෘතිය භාරගෙන ඇත්තේ ඒකාබද්ද විපක්ෂයට සමබන්ද කණ්ඩායම් වෙන්ඩ ඇති ….ඒ නිසා තිස්ස අත්තනායකගේ දුවගේ අප්පච්චිට ජයවේව

    • nisha says:

      සහතික ඇත්ත. කොහොමද ඒ පැත්තට පැනල කතා කරන්නේ බලමු. කොහොමත් දිව දෙකේ උන් තමයි මේ.

      • sisira says:

        අප්පච්චි හොඩින් ඉන්නාවා ..අපි එයාට අප දෙනාව …
        දුල්මිණි හින්ද ඉවසන්දම එපැය …නැත්නම් …මාමණ්ඩිය යවනවා අපායට ඒ කරන අසමජ්ජාති වැඩ වලට

  2. roshan says:

    Good luck Tissa You know where you belong

  3. Nareen says:

    AApahu U.N.P.ekata kelavagannada? Mevara dinuve oya depath nayaa nisaada?

  4. වතුරුගම අප්පුහාමිගෙ මුණුපුරා says:

    Iපරදින පිල නියෝජනය කරන්න තිස්ස හොඳින් දන්නවා

  5. සේදිරිස් අප්පු says:

    තිස්ස මහත්තැංට හොඳ ඉවක් තියෙනවා කෙලවෙන පැත්තට පැනගන්න.

  6. Parajitha says:

    Yes,UNP will loose their power soon. Usually Mr Aththanayake is in that side. This thing happened to Mahinda too. GOOD NEWS FOR SRI LANKA

Main News