තිස් ලක්ෂය බැගින් මාසික වැටුපක් ගෙවන ප්රධානීන් සිවු දෙනෙක් ශ්රී ලන්කන් ගුවන් සේවයේ…
September 10, 2017 at 12:12 am | lanka C news
ශ්රී ලන්කන් ගුවන් සේවයේ රුපියල් තිස් ලක්ෂයකට වැඩි වැටුපක් ගෙවන ඉහල නිලධාරීන් සිවු දෙනෙකු සිටින බව හෙලි වෙයි.
සිරස රූපවාහිනිය සිය ප්රවෘත්ති විකාශයේදී මේ ගැන කල හෙලිදරවුව මෙසේය.