ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි හා අක්කර 33,000ක් ඇමෙරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව අනුමැතියට…

August 9, 2021 at 10:00 am | lanka C news
ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි හා අක්කර 33,000ක් ඇමෙරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව අනුමැතියට…

ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි සහ එහි අක්කර තිස්තුන්දහසක් ඇමෙරිකාවට බදුදීම සඳහා ආණ්ඩුව කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත්කර ඇතැයි ¥ෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

ආණ්ඩුව ජනතාවට කියනවා කොවිඞ් හමුවේ මහ පාරටවත් බහින්න එපා කියලා. කොවිඞ් පතුරුවන්න ජනතාවට අවශ්‍ය නැහැ.

එන්නත ලබාදීම ප‍්‍රමාදවීම නිසා වයස අවුරුදු 60 ට වැඩි අය මියගියා. ඒ සම්බන්ධව ආණ්ඩුව වගකීම භාරගත යුතුයි.

ආණ්ඩුව නිසි විසඳුම් ලබානොදීම නිසා ගුරු සංගම්, විදුහල්පතිවරු සිය වැටුප් විෂමතා සම්බන්ධව උද්ඝෝෂණය කරන්න අරගල කරන්න පටන් අරන් තියෙනවා.

කොතලාවල ආරක්‍ෂක පීඨ පනත නිසා තවත් අර්බුදයක් රට තුළ ඇති කරලා.

මේ අතර උදය ගම්මන්පිල මහතා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙනවා ති‍්‍රකුණාමලය වරාය, තෙල් ටැංකි ටික සහ අක්කර තිස්තුන්දහසක භූමි ප‍්‍රමාණයක් ඇමෙරිකාවට බදු දෙන්න.

මේ ආණ්ඩුව කටයුතු කරන්නේ කුමන මානසිකත්වයෙන් දැයි කියා මින් ජනතාවට තේරුම්ගත හැකැයි. මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා අය සිටින්නේ ඇමෙරිකානු මානසිකත්වයෙන්.

පවසුගිය කාලයේ ඛනිජ තෙල් පනත සංශෝධනය කරලා ඇමැතිවරයාට අවශ්‍ය පරිදි පෞද්ගලික සමාගම්වලට තෙල් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

හම්බන්තොට වරාය චීනයට බදු දුන්නා. එය ආයෝජනයක් ලෙස පැවසුවා. එය ආයෝජනයක් ලෙස සලකන්න අකමැතිවූ මේ ආණ්ඩුව අද ති‍්‍රකුණාමල වරාය තෙල් ටැංකි ඇමෙරිකාවට බදු දෙන්න කටයුතු කරනවා. ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල එකතුවී සිටිනවා.

ඊට අමතරව කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර ව්‍යාපෘතියේ සියයට හතළිහක් ඇමෙරිකාවට ලබාදෙන්න තීන්දු කරලා.

මේ අනුව අත්සන් නොකරනවා කියපු එම්.සී.සී. ගිවිසුම ආණ්ඩුව කි‍්‍රයාත්මක කරනවා.

රටේ සම්පත් විකුණන්න ජනතාව මේ ආණ්ඩුවට බලයදී නැහැ.

එම්.සී.සී. ගිවිසුම හරහා සකස් කළ ඇමෙරිකානු කොරිඩෝව ති‍්‍රකුණාමලය වරයා හරහා කෙරවලපිටිය නොරච්චෝල විදුලිබලාගාර දක්වා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් මේ ආණ්ඩුව ලබාදෙනවා.

හම්බන්තොට වරාය චීනයට, ති‍්‍රකුණාමලය, ඇමෙරිකාවට, කොළඹ වරාය ඉන්දියාවට දුන්නට පස්සේ රටේ ජනතාවට සිදුවන්නේ හැංගෙන්න බංකර් හදාගන්න විතරයි.

අද විමල් වීරවංශලාගේ, උදය ගම්මන්පිලලාගේ දේශපේ‍්‍රමය රෙද්දපල්ලෙන් බේරෙනවා.

මෙලෙස විකුණන්න හදන ජාතික සම්පත්වලට එරෙහිව ජනතාව පාරට බහින්න පෙර මෙම පනත් හකුලා ගන්න කියා ආණ්ඩුවට අප කියනවා. මේවාට විරුද්ධ ජනතාව පාරට බහිනකොට කොරෝනා පතුරන්න හදනවා කියා පවසන්න එපා.

– divaina

48,282 views

35 Comments to “ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි හා අක්කර 33,000ක් ඇමෙරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව අනුමැතියට…”

  1. kasun says:

    Hama dekatama wirudda wena kalakanni
    Munta one rata hamadama eka thana pal wenna

    • OLU says:

      .මේ ආණ්ඩුවට අපි රැවටුනාද රැවැට්ටුවාද ? මදැයි යහපාලන හොරුන් පන්නා පොහොට්ටුවේ කම්බා හොරුන්ට රට බාර දුන්නා
      MCC ගිවිසුම් ක්‍රියාත්මක කරමින් සිටිනවාද ? සිහලුනේ නැගිටපියව් අපේ රටේ ඔලිම්පික් ගිය ක්‍රීඩකයින් 9 දෙනාට රටේ ජාතික අනන්‍ය තාවයක් ඇති ඇදුමක් ලබා දෙන්න නොහැකි වූ මේ ආණ්ඩුව ,නාමල්ට විශේෂ ගුවන් යානාවකින් ජපන් යෑමට මුදල් තිබුනේ කෙසේද ? ලැජ්ජයි විලි ලැජ්ජයි ..කවුරු කලත් වැරැද්ද වැරදිමයි .. කළු තරුව MCC අපේ රටේ විනාශයේ සංකේතය බව තේරුම් ගනිව් මිනිසුනේ …

    • ක්‍රිමිනල් says:

      ලංකාවට හරියන්න නම් ජෙප්පෝ වඳවෙලා යන්න ඕන

  2. ක්‍රිමිනල් says:

    මේ ගොබිලා කියනවා “මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා අය සිටින්නේ ඇමෙරිකානු මානසිකත්වයෙන්.” කියලා . ඒ එක්කම වෙන තැනක කෑ ගහනවා “ලංකාව චීන කොලනියක් කරනවෝ” කියලා. කෝකද හරි ? මුන් තමයි ඇත්ත මිනිස්සු කියල ලේබල් ගහගත්තු දිව දෙකේ බොරු මිනිස්සු. කොහොම හරි මොන දේකට හරි JVP එක විරුද්ධ වෙනවා කියන්නෙ ඒක රටට හොද දෙයක් කියන එක. බේසමේ කිබුල්ලු මවන බොරු මිනිස්සු

    • ක්‍රිමිනල් says:

      මෙන්න මුන් තමයි ප්‍රවේණී දාසයො කියන්නෙ , යථාර්ථය තෙරුම්ගත්තත් නොතෙරූනා ව්ගේ ,පුන්නක්කු තුන් වේලට ගිලින අමූ බෛයො. මුන් වගේ ගංකබරයො සෑහෙන්න වදවෙලා ඉවරයි ,එහෙං මෙහෙං පුරුද්දට ගොං කතාවක් නොකිව්වොත් මුන්ට නින්ද යන්නෑ.

      • ක්‍රිමිනල් says:

        ඔය “duplicate ක්‍රිමිනල්” ලා කලබල වෙන්න ඕන නැ අපි වගේ උන් තමයි බූරු පුතනෝ ගෙ ප්‍රවේණී දාසයො කියන්නෙ , යථාර්ථය තෙරුම්ගත්තත් නොතෙරූනා ව්ගේ ,පුන්නක්කු තුන් වේලට ගිලින අමූ බූරුවෝ. අපි වගේ ටොයි වහල්ලු සෑහෙන්න වදවෙලා ඉවරයි ,එහෙං මෙහෙං පුරුද්දට ගොං කතාවක් නොකිව්වොත් අපිට නින්ද යන්නෑ. අනික බූරු පුතානෝ ට සපෝට් එකට කමෙන්ට් කරන එක තමයි අපේ රස්සාව. ඒත් ඉතිං ඉඳල හිටලා දිව පැටලිලා ඇත්ත කියවෙනවා … සොරි හොඳේ ?

        • ක්‍රිමිනල් says:

          ලංකාවට හරියන්න නම් ජෙප්පෝ වඳවෙලා යන්න ඕන

    • ක්‍රිමිනල් says:

      රටේ මොන ව්‍යාපෘතියකට හරි ජෙපි වසලයො විරුද්ධ නම් ඒ කියන්නේ ඒක රටට යහපත් දෙයක්. ලංකාවට හරියන්න නම් ජෙප්පන්ට ඇප නැති වෙන්න ඕන.

  3. කැලණියේ නයා says:

    ඉස්සර වහල්ලු විකුණල සල්ලි හෙව්වලු නෙ අපිට බැයිද හැට නම ලක්සෙක ගොන් බානත් ඔය වගෙම කාට හරි දීල කීයක් හරි අරන් ණය පොලියවත් පියවන්න.හාම්පුතා පස්සට පයින් ගැහුවත් රෙස්පෙට් ජයවේවා කියන මේ වගේ වහල්ලු ලොවෙත් නැති එකේ හොද ඉල්ලුමක් තියේවි.

    • බුද්ධි says:

      හා හා සාටක නාටක..
      මේ වගේ උපක්‍රමශීලි ප්‍රව‍ෘත්ති දාලා අන්තිමට කියනවා අපේ “අධිරාජ්‍ය විරෝධි ආණ්ඩුව” ඒ කැබිනට් පත්‍රිකාව කුණු බක්කියට දැම්මා කියලා.

    • ARA says:

      උබ කැලණියේ පොන්නයා වෙන්න ඇති .. අනේ පලයන් යන්ට පොන්නයා

    • ටිකිටි says:

      69ලක්ෂයේ වහල්ලු නම් දැන් වහල්භාවයෙන් මිදිලා 5% ට විතර බැහැලා.
      හැබැයි 3% වහල්ලුයි සජියගේ වහල්ලුයි ඒ ප්‍රතිශත වලින්ම ඉන්නවා ..අම්මපා.

    • ක්‍රිමිනල් says:

      ලංකාවට හරියන්න නම් ජෙප්පන්ට ඇප නැති වෙන්න ඕන.

  4. cw says:

    එතකොට අර 88/89 ඝාතනයට ලක්වූ අයගෙ වගකීම ගන්නෙ කවුද? අපිද? උඔලද? රාජිතද?රනිල්ද?

    • ක්‍රිමිනල් says:

      ලංකාවට හරියන්න නම් ජෙප්පන්ට ඇප නැති වෙන්න ඕන.

  5. බුද්ධි says:

    හා හා සාටක නාටක..
    මේ වගේ උපක්‍රමශීලි ප්‍රව‍ෘත්ති දාලා අන්තිමට කියනවා අපේ “අධිරාජ්‍ය විරෝධි ආණ්ඩුව” ඒ කැබිනට් පත්‍රිකාව කුණු බක්කියට දැම්මා කියලා.

  6. Helaya says:

    Lankawe malagamata lassthi wenna dan ithin. USA giya kisima tanaka janathawata narakak misa hodak wela na. i.e. Libiya, siriya, irak, palasthine… etc. Naththatama nathi karala tama giye. Gotabayata Mole padewa.

  7. ගෞම් ඊයාරාජ් says:

    රාජපස්සලගේ අන්තිම අවුරුදු දෙක තුන , යන යකා යන්නේ කොරහත් බිදගෙන.

  8. Puncha says:

    Me thawa kalajanniyek. Sikuru baluwama agaaharu pena ekek.
    Giya athme kiyapu boru walata potta sikuru ekek labana athne gena hithapan boru kiyanne nethiwa.

  9. ජෙප්පා says:

    ඕනා එකක් ඕනා එකෙකුට විකුනපියව්. හැබැය් විශ්ව විද්‍යාල මුදලට බැහැ.

    • ස්ටාලින් says:

      ඕනා බම්බුවක් විකුනලා ගුරු දෙවිවරැන්ට පඩි වැඩි කරපියව්.

    • ක්‍රිමිනල් says:

      ලංකාවට හරියන්න නම් ජෙප්පන්ට ඇප නැති වෙන්න ඕන.

  10. ඇමති මණ්ඩලේ කෝ... says:

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඇමති මණ්ඩලයක් පත් කර නැති නිසා සියලු ගිවිසුම් නීති විරෝධීය.

    • ක්‍රිමිනල් says:

      පාර්ලිමේන්තුවෙ ජෙප්පන් ඉන්නකල් උඹට 20 ලැටබෙන්නෙ නෑ
      ලංකාවට හරියන්න නම් ජෙප්පෝ වඳවෙලා යන්න ඕන

Main News