ති‍්‍ර’මලේදී බස් රියක් ගිනි තබයි.. මුළුමනින්ම විනාශයි..

December 16, 2016 at 12:40 pm | lanka C news
ති‍්‍ර’මලේදී බස් රියක් ගිනි තබයි.. මුළුමනින්ම විනාශයි..

අද අලූයම් කාලයේ ත‍්‍රිකුණාමලයේදී කිසියම් පිරිසක් විසින් බස් රථයක් ගිනි තබා තිබේ.

මෙම බස් රථය ත්‍රිකුණාමලය-කොළඔ ධාවනයේ යෙදෙන සුඛෝපභෝගී බස් රථයක් වන අතර එහි මාර්ග ධාවන බලපත් නැති බවස වාර්තා වෙයි.

සිදුවීමෙන් ජීවිත හානි කිසිත් නැති අතර බස් රථය මුළුමනින්ම විනාශ වී ගොස් ඇත.

195 views
Main News