තීන්දුයි.. මහින්ද විපක්ෂ නායක කරන්න සන්ධානය තීරණය කරයි..
December 18, 2018 at 12:00 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස නම් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද රැුස්වුණු සන්ධාන මන්ත්රී කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ආර්. සම්බන්ධන් මහතා දරන විපක්ෂ නායක ධුරයත් අනුර දිසානායක මහතා දරන විපක්ෂ සංවිධායක ධුරයත් ඔවුනගෙන් ඉවත් වීමට නියමිතය.
පාර්ලිමේන්තුව අද පස්වරුවේ යලි රැුස්වීමට නියමිතය.
දැන් …………..ඉතින් විපක්ෂ නායක…………. කමෙ වත්…………………. එල්ලෙන එපැයයි……
uba gihin punchi ammage eke elliyan
I think there is a legal barrier to appoint Mr Mahinda as opposition leader because the leader of upfa ( the president) is the head of newly formed government and so called president is holding 3 cabinet portfolios the defence, mahaweli and environment.
අනේ උබේ legal barrier එක තියල ඉදගනින්
Uba danna magulak!
Meya Dan Sndaneda Pohottuweda ?
Pohottuwata pannanam, eken Mantreekamath gahalagihilla nam
wipaksha nayaka wenne kohomda ?
කොටි ගහන කාලේ හුජ්ජ පෙරාගෙනෙ ඇදන් යට ඉදපු එකාලාගේ මරණ බය තුරන් කරලා ජීවිත දානය දුන්න මනුෂයාගේ පුකේ දිග පලළ හොයනවා ගූ කන්න.අනේ මෙහෙමත් ලැජ්ජා නැති සිංහලයන් .තොපේ දිව ඇදලා කපන්න ඕනේ.අම්මෙක් අප්පෙක් නැති රටක් ජාතියක් නැති නපුංසක හැත්ත .
👍 😀😀😀
wipaksa sanwidayaka kama kelawechchi keri jeppo form wela unge ega purama kuhaka kama
මාරයා සමග යම යුද්දේ
ජයෙන් ජය පතමු