තීන්දුයි.. විශ්වාස භංගයෙන් රනිල් රකින්න ශ‍්‍රීලනිප ඇමතිවරුන් හයක් එජාපයට යාම කහවුරු කරයි..

March 2, 2018 at 10:46 pm | lanka C news
තීන්දුයි.. විශ්වාස භංගයෙන් රනිල් රකින්න ශ‍්‍රීලනිප ඇමතිවරුන් හයක් එජාපයට යාම කහවුරු කරයි..

වත්මන් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය ඇමතිවරුන් හය දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අනුරාධපුරය, කළුතර, මොණරාගල, කෑගල්ල, ගාල්ල, මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආ වත්මන් ඇමතිවරුන් හය දෙනෙකු මෙසේ එජාපයට එක්වීමට සාකච්චා පවත්වමින් සිටිති.

යම් හෙයකින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස බංග යෝජනාව ගෙන ආවහොත් ඊට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට මෙම පිරිස දැනට සාකච්චා කරමින් සිටිති.

එම විශ්වාස භංගයේදී ශ‍්‍රීලනිපය කුමන ස්ථාවරයක් ගත්තද තමන් අගමැතිවරයා රැුකීම සදහා කටයුතු කරන බව මෙම පිරිස දැනටමක් තහවුරු කර ඇති බව එජාප ප‍්‍රබලයෙක් විසින් සිය අතිශය හිතවාදියෙකු සමග අදහස් පල කර ඇත.

2 views

9 Comments to “තීන්දුයි.. විශ්වාස භංගයෙන් රනිල් රකින්න ශ‍්‍රීලනිප ඇමතිවරුන් හයක් එජාපයට යාම කහවුරු කරයි..”

  1. බැදුම්කර මුදලේ බලේ.

    • කැකුළා says:

      පොහොට්ටුවේ අහලකට ගන්නේ නැති යන එන මන් නැති ගංජා දුමියා අප්පච්චි මලා සෙට් එක තමා පනින්නේ .
      එතකොට විශ්වාස බන්ගේ ගේන්නේත් එජාපෙන්ම නේද ?

  2. Nim says:

    KUTTIYA KOPAMANADA?
    ME WAGEEE PAWADEEM
    KARANA WUN
    ME SALLI WALIN
    SAPA WEDINNA HITHANA WANAM
    BORU MEWA MAHA PAAPA KARMA
    MAGE RATA RAKADEEWA
    BUDUSARANIN DEVE PIHITAN
    MAGE RATA RAKADEEWA.

    • Asaranaya says:

      විශ්වාස බන්ඟය පඩ ශෝ එකක් , උන්ම ගෙනල්ලෙ රහස් ච්න්දෙන් රනිලයගෙ පැත්තට චන්දය දෙයි, අන්තිමෙදි චන්දය දී ඇත්තෙ ඒකාබද්දේ විතරක් කියාවි,මැරිච්ච යුඇන්පී කාරයා විතරයි විශ්වාශ කරන්න පුලුවන් වන්නේ

    • jayamal says:

      මේ අය රට ගැන කවරදාකවත් හිතුවේ නැහැ. ඇමති පුටු වල සැප තව ටික දවසක් හෝ රැකගන්නෙ කොහොමද කියලා විතරයි හිතන්නෙ. ඊලඟ චන්දයකදී ඇඩ්රස් නැති වන උදවිය යි මේ.

      අපේ පින්බිම සුරැකෙනවාමයි. ඒකෙ දෙකක් නැහැ. චන්දයක් එනතුරු ජනතාව ඇඟිලි ගනිමින් ඉන්නේ රට පාවා දුන් හැමෝම ගෙදර යවන්න.

      අපි දැක්කනෙ දුමින්ද සහ අප්පච්චි මලෝ සෙනඟට තර්ජනය කරපු හැටි තඹුත්තේගම සිද්ධියට. අසරණ මිනිසුන් ගේ තනි කතිරය තමයි එයාලට පාඩමක් උගන්වන්නෙ.

      • Asaranaya says:

        6 කවුද?
        ගන්ජා දුමියා, මඉන්ද සමරබලුසින්හයා, ඇර සොයිසා,
        ( Sa)ක්කිලි (Ba ) ල්ලා, අමුනුශ්ශයා

  3. rt says:

    රනිල් රකින්න නොවේ, තමනුත් රැකෙන්න ?

  4. Mahasona says:

    If they protect bank robber Ranil, we will hang them from their balls.

  5. Widane says:

    Onna kalgunadath kattiya …

Main News