තීන්දුයි.. සජිත්ගෙන් අලුත් පක්‍ෂයක්.. එජාප මන්ත‍්‍රින් 30-35ක් එක්වෙයි..10-15ක් වැට උඩ..

November 22, 2019 at 6:32 am | lanka C news
තීන්දුයි.. සජිත්ගෙන් අලුත් පක්‍ෂයක්.. එජාප මන්ත‍්‍රින් 30-35ක් එක්වෙයි..10-15ක් වැට උඩ..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායකත්වය ලබා නොදුනහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී පිරිසක් තීරණය කර ඇත.

දැනටමත් එජාප නායකත්වය හෝ විපක්ෂ නායක ධුරය නොලැබෙන තත්ත්වයක් ඇතිව තිබෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙනු ඇති බව එම කඳවුරේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම කටයුතු සඳහා දැනට මන්ත්‍රීවරු 30-35 ක පමණ පිරිසක් සමග එක්ව කටයුතු කරමින් සිටින අතර තවත් 10-15ක පිරිසක් ස්ථාවරයකින් තොරව සිටිති.

ඔවුන් සදහන් කරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්ව ලක්‍ෂණ හීන පුද්ගලයෙකු බැවින් නැගී එන ප‍්‍රතිවාදී දේශපාලන කදවුර විරුද්දව සටන් කිරීමට ඔහු උපාය ශූරයෙකු නොවන බවයි.

මීළඟ මහ මැතිවරණය නව දේශපාලන ධාරාවකින් තරග කර විපක්ෂ නායක ධූරය ලබාගැනීම එම කණ්ඩායමේ මූලික අරමුණ වී තිබේ.

71,886 Viewers

19 Comments to “තීන්දුයි.. සජිත්ගෙන් අලුත් පක්‍ෂයක්.. එජාප මන්ත‍්‍රින් 30-35ක් එක්වෙයි..10-15ක් වැට උඩ..”

  1. Niru says:

    Are we going to get two Ali babas?

    • Kotalawala says:

      පචයා විසින් සජිත්ට බඩේ පාර දී ඇත.

    • සිංහල බන්ඩා says:

      යුඑන්පි පාක්ශිකයන්ට සුදුසුම දේ මහමැතිවරනයේදී ජවිපෙට චන්දය දීමයි.

      • ඊබ්‍රාහිම් නානා says:

        රතු අලින්ට දුන්නත් එකයි කොල අලින්ට දුන්නත් එකයි වෙනසක් නෑ

  2. Nim says:

    SAJTH TA THIYENNE
    WENA PAKSAYA K HADANNA
    PRATHI PATHI.
    HISA DANDEEMA,
    DOOWELLA,
    RATA….RATA GEWAL WALATA ABIKAM…..😀
    NEDE MAREEMA..😋😋😋😋
    GANUNTA SANEEPA………DEEMA😇😇😇😇
    GENE PETTI GEWAL HADEEMA.👻👻👻
    ADEE SRI KATEN
    KEEWA SEYALLA

  3. chandapala says:

    සිංහය වගේ යටි ගිරියෙන් හඬ දුන්නා
    පරදුනකලට වලහෙක් වගෙ වැලපෙන්නා
    ජය පැරැදුම් සමව ඉවසනු නොමදන්නා
    මිනිහෙකු කෙසේනම් නායකකම ගන්නා ?

  4. Nihal says:

    Excellent – GUNP is a curse to this country, specially Sinhala budhist people. should be broken in to pieces and eliminated from our mother land.

  5. Porak says:

    ඩීල් සමනල් රනිල්ට වඩා සජිත් විපක්ශ නායක කමට සුදුසුයි..2010 පස්සේ මහින්ද මහත්තයා careless උනේ රනිල් වගේ ගොබ්බයෙක් විපක්ෂ නායක වීම නිසා …ඒක නිසයි 2015 මහින්ද මහත්තයා ගෙදර ගියේ ..අපි කැමති නැහැ ගෝටා මහත්තයා ඉක්මනට ගෙදර යනවට..ඒක නිසා ප්‍රබල විපක්ෂ නායකතුමෙක් ඕනි.

  6. Psg says:

    But the whole family is born again sect followers. They do not represent sinhalese at all.

  7. sw says:

    මෝඩ සජිත් දන්නේ නෑ වටේ ඉන්න උන් රවට්ටනවා කියලා .රනිල්ගේ කොන්ත්‍රාත් කාරයෝ සජියට වැඩේ දීලා මාරුවෙන හැටි අනාගතයේදී දකින්න ලැබේවි

  8. Kevin says:

    සජිත් නායකත්වය දීමට බය පුද්ගලයෙක් අනික බොලද වැඩියි. කලබලේ තිවුනාට නූගත් මෝඩ බව පේනවානේ. මූලික අධ්‍යාපනයේ නොමැති නිසා වුන දෙයක්.

  9. kawinda says:

    samaajayata aluth deshapaalana pakshayak biiwenne janathaawage uwamanaawa uda ehema ekak nethuwama beri nisaa misa deshapaalakayinge kemeththa anuwa nowei. Ex.SLFP eka menma PJ Peramuna bihiune ehemai. ewaa idiriyata pawathinawa. Fonsekage Ginisiluwa ada ko..? e wage paksha kothekuth nethiunaa. me wenneth ewennak. janatha balaaporoththuwa me pakshaye nehe. thamange balaya reka genimata mahansi weema thamai paramaarthaya.

  10. Fedrick Krishan senarath says:

    මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස පක්ෂයක් හදලා කෙටිකාලයක් තුල රටේ බලය ඇල්ලුවා වගේ එයාටත් ලනුවදිලා තියෙන්නේ චන්දය ඉල්ලුවොත් දිනන්න පුළුවන් කියලා අන්තපරාජයකට තල්ලුකල අයම තමයි මහින්ද රාජපක්ෂට තියෙන ජනආකර්ෂනය සජිත්ට නැහැ මෝඩ වැඩක් සජිත් කරන්නේ තව අමාරුවේ වැටිමක් වෙන්නේ එකෙන්

  11. Gugli says:

    New Party Name: New United National Party
    Party Color: Lime Green
    Logo: Little White Elephant with a Bo leaf in the trunk
    Slogan: Dalahan Panahang Weeriyang
    New Party Leader: Hon Sajith Pemadasa
    Other Party Members: Former UNP Young Idiot Blood (Sujeewa, Hesha, Tomiya, etc)

  12. ගෝනි බිල්ලා says:

    ගියාවේ, වෙන පක්ෂයක් හදාගෙන යන තරමට හොඳයි

  13. Let's do says:

    බූරු පුතානෝ එක්ක මොන ගමනක්ද? මිනිහාට විපක්ෂ නායක කම ලැබෙනවා කියන්නේ ආණ්ඩුවට රජ මගුල්….

  14. i like to have a another good patey.But aither Ranil nor Sajith is sutable for that.even Lapa kumaaara is not sutable .in the UNP party there are some sutable people ,but they are not nominated by ttha paty,

  15. Anoosh says:

    Defeated Sajith will be a continuous loser for coming 20 – 30 years. Please quit politics.

Main News