තීන්දුවක් ගන්න සූදානම්..- මැතිවරණ පරාජයෙන් පසු ජනපතිගේ පලමු ප‍්‍රකාශය මෙන්න..

February 11, 2018 at 2:10 pm | lanka C news
තීන්දුවක් ගන්න සූදානම්..- මැතිවරණ පරාජයෙන් පසු ජනපතිගේ පලමු ප‍්‍රකාශය මෙන්න..

ඉදිරි දින කිහිපයේදී තමන් දැඩි වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට කටයුතු කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

පළාත් පාලන මැතිවරණය ප‍්‍රතිඵලය අනුව මෙම තීරණය ගත්තේ යයි ජනාධිපතිවරයා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට කියූ බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

192 views

105 Comments to “තීන්දුවක් ගන්න සූදානම්..- මැතිවරණ පරාජයෙන් පසු ජනපතිගේ පලමු ප‍්‍රකාශය මෙන්න..”

  1. Mayadunna says:

    “2015 ජනවාරි 05 වෙනිදා මහින් රාජපක්ෂ මහත්මයට
    ගනන් වැරදුනට මට වැරදෙන්නෙ නැහැයි කියල මම
    පැහැදිලිව කියන්න කැමතියි”.

    මෛත්‍රීපාල සිරිසේන – පලාත් පාලන මැතිවරනයට පෙර
    .

    .

    පලාත් පාලන මැතිවරනයට පෙර

  2. Matta says:

    Koleth irila angeth haluna neda hitan? Poddak balanna pukath irunada koheda e para 😜

  3. C. Dissanayake says:

    While we are ecstatic about the results of the election it is prudent and imperative that no SLFP MP who joined Ranil’s govt. should be taken back by Podujana Peramuna. All SLFP ministers in the ruling coalition should be kept at arm’s length or that would be the downfall of Mahinda and the party. Mistakes learnt should provide success for the future.

  4. duminda says:

    jaya saha parajaya dekama asthiraya………wada wadagath wannae mawbimaya,,,,,,

  5. ජීවමාන සිරිබිරිස් උන්නැහේ අනුන්ට ගහන මඩ තමුන්ටත් දවසක වදිනවා වේදිකාවේ රඬපාන එක රඤාගෙඳ උගත්තේ නිකමට අහන්නේ ලබන අවුරුද්දේ වත් ජනාදිපතිවරනයක් තියමුද ජොලියටා බලන්න වාසනාව උරගා බැලීමට <>>?

  6. Bandara says:

    මෙරටේ බහුතරයක් ජනතාව මෙවර පලාත් පාලන
    මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශකලේ දැන් පවතින රජය
    එකහෙලාම ප්‍රතික්ෂේප කරමින්.

    එනිසා මේ ජඩපාලන රජය තවදුරටත් පවත්වාගන යාමට
    මේ රජයට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත.

    වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැර බහුතර මහජනතාවගේ විශ්වාසය දිනූ රජයක් පත්කර ගැනීමට කටයුතු කරණු.

  7. නෙලුම් කුළුණ! says:

    නෙලුම් මල සිංහල ජාතියේ සලකුණයි!
    ඔබතුමා ඒ වටා රොක්වන්න

  8. slvibe says:

    වහාම බාරකාර රජයක් පත්කරනව ඉන්පසුව මාස තුනක් ඇතුලත වහාම ජනාදිපති චන්දයක් සහ පාර්ලිමේන්තු චන්දයක් තියනවා .නැතිනම් ……………………………………..!#¤%”/&()¤%!”¤!#!½¤!

  9. රාහුල මල්ලී says:

    අපේ බණ්ඩාරනායක මහත්තයා එඡාපයෙන් ඉවත් වෙලා හදපු පක්ෂය… මැතිනිය ආරක්ෂා කරපු පක්ෂය.. මහින්ද හිනි පෙත්තටම ගෙනාපු පක්ෂය පස්වන තැනට වට්ටන්න චන්ද්‍රිකාගේ ලණුව කාපු එකේ සාපේ තමයි මේ වැදුනේ.. බණ්ඩාරනායක මහත්තයගේ.. මැතිණිගේ කඳුළුවලට වග කියන්න ඕන….

  10. sevaka grama says:

    Danwath gihin Mahinda mathitumagen samawa ganin passen idan pihihen annata. dewanuwa samawa gannin rate janathawagen Ratama kala kanni kalata eta passe bari janapathi kam karanne nathiwa iila asweyan eta banak bawanawak karagena , gamata wela hitapan paw nodi

Main News