තීන්දුවක් ගන්න මෛත්‍රී මහින්ද සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමග හමුවේ…
December 14, 2018 at 6:13 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහතුන් ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම මේ වන විට සාකච්ඡා කරමින් සිටී.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
අද දිනයේ ලබා දුන් අධිකරණ තීන්දුවෙන් පසු ගන්නා දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව වාර්තා වෙයි.
අභියාචනාධිකරණය විසින් මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අද දිනයෙහි තහවුරු කරන ලදී.
We request the president to go for a referendum asking all voters in Sri Lanka and no person who loves democracy can oppose it. No one can challenge it in a court as a referendum is clearly allowed in the constitution. Opponents could point out that it would cost so much on tax payers but it’s nothing compared to what the people lost due to Central Bank bond scam.
රටේ මීහරකුන් වැඩිනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන එක්සත් පෙරමුණේ සියලුම මන්ත්‍රීන් පාර්ලිනේතුවෙන් ඉල්ලා අස් වී මුං කැමති විදියකට පාලනයකරන්න ඉඩ දී සිටිය යුතුයි. මේ යන විදියට කිසිම දවසක මේ හොර යූඑන්නපී ද්මුරවිඪ මුස්ම්ලිම් කාලකණ්නි ජෙප්පො ඉඩ දෙන්නේ නෑ.
Thawath monawa katha karannada? Ranilta agamethi kama dee gedara yanna. Me sira lagatawath ganna EPA.
Don’t attend the parliament during this period. Once the prohibition is lifted there will be many UNP MPs who will want to join you to save the country.
Hoda wade mun dennata. Thanhawa……………
Palyawe rata winasa kala kalakanni hathikare makaba weyav.
Please dont let UNP government take over for the sake of the country.
We the majority of the country support President and the Priminister.
Its better to have a military /civilian coalition caretaker government for three months until the genaral election than having a UNP government.
Listen to the people of the country not to the western community
ගරු මහින්ද මැතිතුමෝ.මගේ උත්තමාචාරය ඔබතුමාට මේ ගත් තීරණයට ප්‍රථමයෙන්.අපිට මේ දුෂ්‍ය වූ නිතිය ඔබවන අයගෙත් ඝනකම් නොබලා මහත්මාගුණ පෙන්වා ඔබ ඉල්ලා අස්වීමට ගත් තීරණය.ඒ වගෙමේ මම දන්නේ නැ නමුත් මා සිතනවා මේ අළුතෙන් පත්කළ මැති ඇමතිවරු 30 දෙනාත් මේ සමගම ඉල්ලා අස්විය යුතුබව. මෙන්න මෙයයි නියම පරමධිපත්යේ ගවුරවයට හිසනමා නිකමවිම!! තවද අපි මෙයට පසු වන් දේවල් පිළිබඳව බොහොම විමසිල්ලෙන් බලාසිටිමු මේ අන්ද මන්ද වූ බලලොභියෙන් ඉහවහා ගිය අය මේ රටට මක් කරාවිද කියා.අන්න එදාට අපිට හොඳට බලාගත හැකියි මේ ජනතා පරමධිපත්යේ වෙනුවෙන් කිබුල් කඳුළු හෙළු වුර්කයෝ මොන වගේ හඬක් මින්පසු නගාවිද කියා.විශේෂයෙන් JVP එක ගැන අපි බොහොම විමසිලිවන්තාවයි මෙයින් පසු පසුවන්නේ. මොකද මොවුන් තමයි රටේම විෂබීජ අහිංසක ජනතාවට ඇතුළු කරණ කාලකන්ණි නරුමයෝ!!
කෙසේවත් January 2019 වනතෙක් නොසිට අපි වැදගත් විදියට අයින් වෙමු.මේ උරග මුදලට ගිජුවුණු නිතියටත් පයින්ගසා.අපේ වැදගත්කම රටටම අපි පෙන්වා දෙමු!!
Pawu ane oya