තීන්දුවක් ගන්න සූදානම්.. වහා පාර්ලිමේන්තුව කැදවන්නැයි කතානායක කියයි..

May 10, 2022 at 10:40 am | lanka C news
තීන්දුවක් ගන්න සූදානම්.. වහා පාර්ලිමේන්තුව කැදවන්නැයි කතානායක කියයි..

පවතින තත්ත්වය මත පාර්ලිමේන්තුව වහා වහා පාර්ලිමේන්තුව කැදවන ලෙස කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

කතානායකවරයා සඳහන් කරන්නේ රට තුළ මතුව ඇති තත්වය පිළිබඳවත් ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග ගැනත් තීරණයකට එළැඹිය යුතු බවයි.

ඒ අනුව හෙට පෙරවරු දහයට තමන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

89,487 views

22 Comments to “තීන්දුවක් ගන්න සූදානම්.. වහා පාර්ලිමේන්තුව කැදවන්නැයි කතානායක කියයි..”

  1. Susantha says:

    මුලින්ම තෝ යුතුයි ඉල්ලා අස්විය යුතුයි. ඉතිහාසය ටම පත් වුණු නරක ම කතානායක

    • SARASI says:

      ඒක නම් හරි ඇත්ත රටට හෙන ගැහුවත් ඕනම එකක් හෙට ට කල්දාන එකා. එහෙම නැතිනම් පක්ෂ නායක යෝ.

    • අනේ ගොනෝ says:

      කරුවා හොඳයිද ?ජහපාලන කාලෙ ඔයා බුදියන්ද හිටියෙ ?

      • දේවක says:

        මිනිහා ශබ්දය අනුව තීරණ ගත්ත හාදයානෙ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තා ගත කතා නායක. පුහ්…

  2. මේ ඇමතිලාගේ උද්දච්ඡ කම නිසා වෙච්ච විනාසයක් says:

    පාර්ලිමේන්තුවේ ඉතා ස්වල්ප දෙනෙක් හැරෙන්න ඉන්නෙ මෝඩ පිරිසක්. දැන්වත් විය හැකි දෙයක් පුරෝකථනය කල හැකි උගත් සහ මැදිවියේ සිටින හර්ෂ ද සිල්වා වැනි දෙතුන් දෙනෙකුන් හැර වෙනත් අයගෙන් උපදෙස් ගැනීම පලක් නොවන බව තේරුම් ගන්න. කැලෑ නීතිය රටට කොහෙත්ම සුදුසු නොවන අතර නීතිඥ සංගමයෙන් උපදෙස් ගන්න.

  3. පක්ශ නායකයින්ගේ රැස්වීමක් කොහොමද කැදවන්නේ නායකයින්ගේ ජීවිත ආරක්ශාව තහවුරු කරන්නේ නැතිව? ඔය රැස්වීමට සහබාගීවීමට පැමිනෙන අනුර දිසානායක , ඇතුලු JVP පාහර හැත්ත, ඔය නායකයින් එන වාහන වල අංක තම ගෝලබාලයින් ලවා ලියවා ගෙන, මහපාරේ ඉන්න තම මැර කණ්ඩායම් අතට පත්කර, ඔවුන් විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීමට ඉඩ තියනවා. නිර්පාක්ශික බෝඩ්ලෑල්ල ඉස්සරහට දැම්මට, රට පුරා වුනු ගිනිතැබීම්, දේපලහානින් කලේ මොවුන්!

  4. Lalla says:

    මේ වහල් මහල්ලා නේද විපක්ෂ මන්ත්‍රී විරෝධය මැද දවස් දභයකටද කොහෙද පාර්ලිමේන්තුව කල් දැම්මේ. මෙයා දැනගෙන ඉන්න ඇති අර මැර ප්‍රහාර ගැන. පලමුව මේ පාපතරයා ඉවත් කල යුතුය

  5. මහින්ද රාජපක්ශ කල මැරක්‍රියා සේම , අරගලකරුවන් යැයි ආරූඪ නාමයක්දී, රටපුරා තම jVP/පෙරටුගාමී/සජබ බත්බැලයන් ලවා විරුද්ධවාදීන් මත දරන දේශපාලන නායකයන්ගේ නිවෙස් , දේපල, ජීවිත විනාශ කිරීම සදහා , රටපුරා තම බත්බැලයින් ලවා සිදුකරන ලද නින්දිත, පාහරකම් තරයේ හෙලා දකිමු. මෙවැනි රට ගැන නිසිදැක්මක් නැති මැරවරයින්ට බලයදීම රට කබලෙන් ලිපට වැටීමකි. කොහොමත් JVPකාරයෝ කුහකය. අනුන්ගේ සැපතට ඊර්ශයා කරයි! අලුත් මිනිසුන් වැපිලිවෙලක්, පක්ශයක් රටට අවැසිය!

  6. දියරකුස් says:

    කැලෑනීතියෙන් රට වහාම මුදවාගෙන ජේවීපී මංකොල්ලකරුවන් වෙඩි තබා එලවා දමා සාමාන්‍ය ජනතාවගේ සාමය රකින්න.බහුතර ජනතාවක් මේ කඩාකප්පල් ක්‍රියා අනුමත කරන්නේ නැත.ඉක්මන් තීන්දුවක් ගත යුතුයි.

  7. ravi de silva says:

    If lost speakers post, 5-10 of his family members lost salary(peoples money and other super benefits)

Main News