තීන්දුව ඉක්මන් කරන්නැයි ජනපතිගේ ඉල්ලීමටත් විරුද්ද වෙයි.. ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්..

December 11, 2018 at 12:00 pm | lanka C news
තීන්දුව ඉක්මන් කරන්නැයි ජනපතිගේ ඉල්ලීමටත් විරුද්ද වෙයි.. ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්..

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ගොනු කරන ලද නඩු සදහා වන තීන්දුව ඉක්මනින් ප‍්‍රකාශ කරන්නැයි නීතිපතිවරයා හරහා ජනාධිපතිවරයා කර ඇතැයි කියන ඉල්ලීමට විරුද්ධව ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර ඇත.

මෙම මෝ්සම ගොනු කර ඇති නීතිඥ අරුණ ලක්සිරි මහතා සදහන් කරන්නේ මෙවන් ඉල්ලීම් නිසා අදාල නඩුවේ විභාග කටයුතු සදහා අගතියක් සිදුවන බවය.

ඔහු තව දුරටත් ඉල්ලා සිටින්නේ නඩුව පිළිබඳ ස්වාධීන විභාගයක් පවත්වා සුදුසු තීන්දුවක් ලබාදෙන ලෙසයි.

60,354 Viewers

23 Comments to “තීන්දුව ඉක්මන් කරන්නැයි ජනපතිගේ ඉල්ලීමටත් විරුද්ද වෙයි.. ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්..”

  1. Mangala says:

    Dan harine Maithree Mahattayo oya de karaganna ne balatala okkoma baradenna 2015 ave dan hodaine. Sinhalayage mole hati oka tama. Ballata giya prajatantra wadaya. ada ratata wela tiyana deta oba tumat waga kiyanna ona. kapati nariyata bedunwadiyata bandesiye tiyala bala tala okkoma dunne oka karagannane neda. Sinhalayata ada karana Sinhala kama bauddakama danna desaye galaun karayawa hitiya Mahinda elewala ada karagattu de kobomada? sinhalayage karume ekai

  2. Winsara says:

    mokada ban me pissa, muma neda kathanayakatath nadu demme eeye pereda?

  3. Love nature says:

    ඒ කාලේ අපේ මහදෙනමුත්තා දැන් සිටියානම් මේ නඩුවට මෙලාහකටත් නඩු තීන්දුව දීලා රට ගොඩ අරගන දැන් මොනවා කොරන්නද පර සුද්දගේ නිතිය නේ?

    • Alapaluwa says:

      බලන්න බයි මොලේට හිතෙන දේවල්..

      • Alapaluwa says:

        මා නොවන මගේ නමින් පෙනීසිටින ඉහත සඳහන් අලාපලුවා ප්‍රථමයෙන්ම මම නොවන බව කාරුණිකව දන්වමි.තවද මෙතරම් රටේ ලෝකේ නම් තිබුණත් 2015 01 08 වෙනිදායින් පසු ලිවීමට මා විසින් තෝරාගත් ඉතාමත් සුවිශේෂ නම යම් අයෙක් වැරදීමකින් මෙසේ ලියා ඇතිනම් මගෙන් එයට සමාවත්, ඒවගේම මා කාරුණිකව ඉල්ලා සිටිනවා නැවත වතාවක් මේ මානමින් පෙනිසිට මගේ හිතවත් අවංක දේශමාමක අයෙගේ හදහස් වලට පටහැනිව විරුද්දව ලියා මගේ නමට කැළලක් නොකරන්න කියා. ඒවගේම යම් කෙනේකු වේද මෙය සිතා මතා ලිවානම් ඔවු හෝ ඇය අවජාතක වසල කුළයට අයත් පුද්ගලයෙකිය.

  4. karuoo says:

    me yahapaluwo adikaranayath wigadamak karala thmayi nathara wenne.

  5. පොරමෝලා says:

    වැඩි ලන්සුවට හෝයියා

  6. reeriyaka says:

    deyyo sakki. me manussaya monadame karanne mole kalandakwat nethi kenek gam eiskolekin yantham ssc aragena rata kanawa. yako balaya nethiunda kolloth mandu waligen gahanawa onna

  7. raymond says:

    ජනාධිපති තමන් චාම් ජනාධිපති කෙනෙක් වෙන්න ගිහින් අනා ගත්තා
    බලතල අතහැරීම තුළින් රටට ගිනි ගත්තා

  8. උසාවිත් කෝලමක් කරන්..හරියට කොටුවේ පතෝල මැස්ස වගේ.... says:

    උසාවිත් කෝලමක් කරන්..හරියට කොටුවේ පතෝල මැස්ස වගේ…වල යන පැත්තට කෝටු හිටවනවා. මේ කාගේ සල්ලිද? මහා බැංකුවද?බටහිර පිදේනිද? NGO puujaada?kelinne duppathage badata neda?

    • Alapaluwa says:

      කවුද මේ ගොන්වස්සා ලැබෙන තීරණයත් ඉක්මන් කර ඉල්ලීමට විරුද්දවන?මුනම් මහා පිස්සෙක් NGO කුක්කෙක්.මුන්ට ගල්ගසා මරාදමන්න අවශ්‍යයි.මෙතරම් වියසනයකට රට පත්වී අඝාදයට වැටියන මොහොතකත් අඝාදයටමඇදදමන්න උත්සහකරන රටේම කරුමෙට ඉපදුන අවජතකයෝ,මුන්ට මේවා කරන්න කියා කියන එවුනුත් හරි හමන් අම්මෙක් තාත්තෙක් රටක් නැති අව්ජතකයෝ.නැතිනම් මොන හිතකින්ද මෙවන් දේ කරන්න පෙළබෙන්නේ!

      • alwiz says:

        thoge mole guuda , me wasangathe ratata karapu moosalayagen ahapan , democracy kiyana eke teruma oya gon wassa danne naa, oka padadaya udin pahath una nisa, oka MR dunne next time okata unp eken apath nathi nisa, mahindata poddak iwasan hitiyanam nikamma chande dinanawa , wate inna para ballanwa nadu walin beranna thama wale ellune, thoge deshapalana danuma saha mandabuddika wahalek

      • Asaranaya says:

        හඳපානෙ හොර ආණ්ඩු හදපු හදිස්සියට තීන්දු දෙන්න බෑ.අනික අටපාස් ගොං බයියො තදියමේ නාල අනාගන්න විදියට උගත් අධිකරණය තීන්දු දෙන්නෙ නෑ. බයියන්ට ඕන විදිහට රටක් කොරන්න බෑ.

  9. Pissu Janapathi says:

    Very decent way of addressing that lunatic vulgar gamarala president. He is the main accused in this case how can he intimidate judiciary like this

  10. Hari says:

    PABABAYAK GENATH DAMMAMA AHEMATHAMA

  11. Nandasoma says:

    ඒ කාලේ අපේ මහදෙනමුත්තා දැන් සිටියානම් මේ නඩුවට මෙලාහකටත් නඩු තීන්දුව දීලා රට ගොඩ අරගන දැන් මොනවා කොරන්නද පර සුද්දගේ නිතිය නේ?

    මෙකට මොකටද නඩු විභාග? මේවගේ නඩුවක් විභාග කරන්න අධිකරණයට බැහැ…..!

    එයාලට පුලුවන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අර්ථ කථනයක් කරල තීරණය දැනුම් දෙන්න විතරයි…..!!

    එක එක්කෙනාගෙ තර්ක අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කරන්න බැහැ….!!!
    සේරම පැටලුනු නූල් බෝලයක් වෙලා…..
    ,

  12. චන්දා says:

    මේ ජනාදිපති පත් කල හැට දෙලක්ශේ උම්බෑ, තප්පු දෝංකාරය

  13. THILAK says:

    mun nam ratata henayak

Main News