තීරණයක් ගන්න මං සූදානම්..- රවි
August 6, 2017 at 3:50 pm | lanka C news
පවතින සියලු තත්වයන් ගැන සැලකිලිමත් වෙමින් කල යුතු දේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඇමති රවි කරුණානායක මහතා පවසයි.
ඇමතිවරයා මේ බව කියාසිටියේ බැඳුම්කර කොමිසම හමුවේ හෙලිව ඇති තොතුරු ගැන කල විමසීමකදීය.
කෙසේ වෙතත් ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තමන්ගෙන් ඉල්ලා නොසිටි බවද ඔහු අවධාරණය කරයි.
Hope it is the correct decision, the decision most Sri Lankans want you to take.
obatuma aswennea epa – nithiyen weradikaruwek wela ne
මේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම මුලාවට පත් කරමින් යහපාලනයක් සහ මෛත්‍රී පාලනයක් ගැන සමස්ත ජාතියටම සිහින උරුමකර බලයට පත් වී මාස දෙකකටත් අඩු කාලයකදී කරන ලද මහා මංකොල්ලයේ එක හවුල් කරුවෙක් පමණි. මොහු තීරණයක් ගන්නේ මොහු වෙනුවෙන්නම් නොවන බව සක්සුදක් සේ පැහැදිලියි. කිසිවෙකු හෝ හිතනවා නම් මොහු මෙය මොහුගේම තනි මතය මත කරා කියල එයද සියවසේ විහිලුව වනු ඇත. යහපාලන රජයේ මුදල් ඇමති වරයා ලෙස මොහුව පත් කලේද අගමැති වරයාගේ පූර්ණ අනුමැතිය සහ දායකත්වය ඇතුවය. මොහු මුදල් අමාත්‍ය වරයා උවද මහා බැංකුව තිබුනේ අග්‍රාමාත්‍ය වරයා යටතේය. මහා බැංකුවට අධිපති වරයා පත් කරේද අගමැති වරයාමය. එයද ව්‍යවස්ථාවට පටහැනිව රටේ පුරවැසි භාවයවත් නැති සිංගප්පූරු පුර වැසියෙකුටය.ඉතින් මේ කරුණු එකිනෙක ගලපා බලන්න. Mr. ක්ලීන් ඉතාම සැලසුම් සහගතව මේ මංකොල්ලය සිදු කලේය. ඉතින් මේ පුද්ගලයා ඉල්ලා අස්වූ පමනින් ජාතියට අහිමි වූ ඒ මහා ධනස්කන්දය නැවත ලැබෙන්නේද? මෙහි තිරය පිටුපස සිටිනා අනෙක් කම්බ හොරු ටික එලිවෙන්නේද? ඔවුන්ට දඬුවම් ලැබෙන්නේද?
මොහු තීරණයක් ගන්න යන්නේ අනෙක් කම්බ හොරුන්ගේ හෙලුව වහන්න නම් එය සිදු විය යුතුනැත. සිදුවිය යුත්තේ අනෙක් කම්බ හොරුන්ගේද රෙදි ගලවා නිරුවත් කොට ජනතාවට හෙලිකල යුතුය. අධිකරන ක්‍රියා මාර්ගයකට පිවිසිය යුතුය.නීතියේ රැහැනට හසුකොට දඬුවම් පැමිණවිය යුතුය. යහපාලනය වන්නේ මෙයයි.
රවියා, රනිලා, මලිකා මේ යහපාලන ආණ්ඩුවෙ ඉන්න නීලකාස හොරු.
උන් තුන්දෙනාට නැව් හොරා රාජිතත් පරාදයි.
වඳින්නම්, දැන්මම ඉල්ලා අස් වෙන්ඩනම් එපා.
ලොතරැයි මණ්ඩල දෙකටත් ගේමක් දීලම යන්ඩ.
Moo Mudal Amathi Kamen Illa Asvevi….kohomath eke nahane…janathava modayata andanna hadavi….videsha saha lotharai amathi hatiyata sitivi….
Jameel
Moo UNP eka kkeewwaa. UNP karayanta uththara ne. Paw nodi maru unanam hondai.
Hora detuwa makabewila pala.
WAT IS THIS NOISE?
I DON’T REMEMBER.
මේ ආඬුවේ ඉන්න එවුනුත් දීකිරට බලල්ලුත් සාක්ෂිකියනව වගේ බැඳුම්කරයට යටින් සපෝර්ට් ඔය ඉන්න සමහරක් එවුන් ගෙත් මඩියතරවී ඇතිනේ උනුත් හරියට ඇටිකෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ පේන්නැද්ද අර අනුරයා ලපයා නෝටෝක්??????????