තීරණයක් ගන්න මං සූදානම්..- රවි

August 6, 2017 at 3:50 pm | lanka C news
තීරණයක් ගන්න මං සූදානම්..- රවි

පවතින සියලු තත්වයන් ගැන සැලකිලිමත් වෙමින් කල යුතු දේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියාසිටියේ බැඳුම්කර කොමිසම හමුවේ හෙලිව ඇති තොතුරු ගැන කල විමසීමකදීය.

කෙසේ වෙතත් ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තමන්ගෙන් ඉල්ලා නොසිටි බවද ඔහු අවධාරණය කරයි.

50 views

20 Comments to “තීරණයක් ගන්න මං සූදානම්..- රවි”

  1. Kabba says:

    Arrest him

  2. NARAYANA says:

    KALAKAM PALA DE, WE PRAY GOD MUST LOOK UPTER THESE YAMAPALANA KALAKANNI AND THEIR FAMILIES

  3. ලංකා ලොජික් says:

    තීරණයක් ගන්න හොරෙක්ට නිදහසක් තියදිය යුතුද?
    හොරා ගැන තීරණයක් ගත යුත්තේ අධිකරණය විසින් නොවේද මහත්වරුනි?

    ඇමති කෙනෙක් වුනා කියලා ජනතා මුදල් හොරකම් කරලා ගැලවෙන්න බැහැනේ.
    අනිවාර්යෙන් හොරකම් කරපුවා ආපහු ගෙවිය යුතුයි. හොරකම් කරපුවගෙන් කොටසක් කාල නම් ඉතිරියට හිලවු වෙන්න ජම්පරය දා ගත යුතුයි.

  4. asaranaya says:

    පින්ගුත්තරයාගෙන් බණ අසා මයිතූනයා දැක ලඟ අනාගතයේ නිවන් දකිත්වා, අනේ සාදු ! සාදු! සා ආ ආ දු දු දු දු!

  5. රාහුල කොලුවා says:

    මොනවද ඉතින්… ඉල්ලා අස්වෙනවා ඇරෙන්න ඔබතුමාට ගන්න පුළුවන් වෙන තීරණයක් නෑ.. හැබැයි ඒ තීරණේ අරං නිකං ඉන්න නං එපා.. ඕකට හවුල් වෙච්ච අනිත් අයගෙත් පුළුවන් නං රෙදි ගලවන්න 62 ලක්ෂයක් ඡනතාවට දැන ගන්න…

  6. Asitha says:

    Dear Rogue Karunka..if you have any shame resign before Pambaya and ponil ask you to leave.All you guys are a disgrace to this country..

  7. ප්‍රවේනිදාස says:

    මොකක්ද තීරනේ?
    ලොතරැයි මංඩලේ තියාගන්ඩ ඉල්ලයවත්ද අස්වෙන්ඩ නං?

    🙂

  8. Nimal says:

    My God!
    Pack up and use to Google map to find the path to Hell!
    99.90000009% of the general public know that you are the No 1 thief in this country and will be recorded in the History as the first who theft the Central Bank Money.
    (0.00000001% are still remaining in your group, that is your family and Mahendrans family members.
    Better to fix Thunder guards to your apartment.
    You ll reversed this country back to 1970s -Be happy about the tolerance of the general public

  9. deshapremiya says:

    Theeranayak ganna bawa kiyanne illa aswenna sudanam bawai. Nathnam pannala dammoth hondama mudal amathita wasa lajjawak wenne sammane deepu ayatath ekka .

  10. David Milli-Banda says:

    Take that bloody decision now. Why wait or is it bull sh8t talk??

Main News