තීරණයක් ගන්න සූදානම්..- රංගෙ බණ්ඩාර

April 8, 2018 at 3:00 pm | lanka C news
තීරණයක් ගන්න සූදානම්..- රංගෙ බණ්ඩාර

තමන් ඇතුළු කණ්ඩායම ඉල්ලා සිටි ආකාරයේ ප‍්‍රතිසංවිධායක් එක්සත් ජාතික පක්‍ෂය තුල සිදු නොවන්නේ නම් ඕනෑම මොහොතක තීරණයක් ගැනීමට පසුබට නොවන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

පක්‍ෂ අර්බුදය විසදීම සදහා අවශ්‍ය වටපිටාව තමන් ඇතුළු කිහිප දෙනෙකු විසින් මතු කර දුන් බවත් ඊට සුදුසුම මොහොත දැන් උදා වී ඇති බවද ඒ මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් මෙවර ප‍්‍රතිසංවිධාන කටයුතු ස්ථිරවම සිදු වනු ඇතැයි විශ්වාසයක් තැබිය හැකි යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

27 views

27 Comments to “තීරණයක් ගන්න සූදානම්..- රංගෙ බණ්ඩාර”

  1. RP from Canada says:

    You missed the bus! No point in talking about it now. The excellent chance given by the JO was ignored due to your ignorance. Now eat the crap and live the rest of 18 months.

Main News