තීරණාත්මක කුමන්ත්‍රණයක් පරදමින් ගෝටාභය හෙට කටුනායකින් බසී… පිලිගන්න මහ සෙනගක් ගුවන් තොටට..
April 11, 2019 at 10:14 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ කටයුනායක ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඇමරිකා එක්සත් ජනපදයේ දින කිහිපයක පුද්ගලික සංචාරයකින් පසු ඒ මහතා ආපසු හෙට මෙරටට පැමිණේ.
ඇමරිකාවේ ගතකල කාලය තුලදී ඒ මහතාට විරුද්දව සිවිල් නඩු දෙකක් පවරන ලද අතර ඇමරිකාවෙන් පිටවීමට නොදී එහිම රදවාගන්නා ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්ද කර තිබින.
නමුත් එම ඉල්ලීම ඇමරිකා බලධාරීන් විසින් ප්රතික්ෂෙප කර තිබින.
ගෝටාභය රාජපක්ෂ මහතා පිලිගැනීම සදහා විශාල පිරිසක් හෙට දිනයේ කටුනායක ගුවන් තොටුපලට එක්වනු ඇති බවත් වාර්තා වෙයි.
හෙට දිනයේ කටුනායක ගුවන් තොටුපල ආරක්ෂාව දැඩි කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටී.
Sri Lanka”s upward path be steady and sure Sir. Wish you all the best Sir.|
Come all to Katunayake tomorrow.
ගෝඨාබය මැතිතුමාට ජයවේවා
අපි ඔබ සමඟයි
ඔබ හරි. බටලන්දේ මාරයා ගැන හොඳින් දැනගන්න බටලන්ද කොමිෂන් වාර්තාව මේ ලින්ක් එකෙන් අරන් කියවන්න.
https://www.scribd.com/document/274358298/Batalanda-Report
පිස්සු විකාරනෙ. බටලන්ද ගැන හැමදාම කියනවා. ඊට පස්සෙ දේශප්‍රේමී මහින්ද අවුරුදු 10 රට කොරා,දඬුවම් දෙන්න තිබ්බනෙ.දැන් රට කරනවා. උද්ඝෝෂණ කරා කියල මිනිස්සු මැරුවද? නෑනෙ. එතුමා ප්රජාතන්ත්රවාදී නායකයෙක් බව ක්‍රියාවෙන් ඔප්පු කරල තියෙනවා.ඒත් අප්පොච්චිටයි, මේ රාජ්‍ය දේපල හොරාටයි බලය තියෙද්දි මොකද කලේ?රතුපස්වල මැරුවා, රොෂේන් චානක මැරුවා, හලාවත ධීවර ඇන්තනි මැරුවා. සේරම ප්‍රසිද්ධියෙ උද්ඝෝෂණ කලා කියලා. රටේ සම්පත් චීනෙට සින්නක්කර විකිණුවා, ශ්‍රැන්ගිලා, පෝර්ට් සිටි. ඉතින් මෙහෙම එකෙක් ජනාධිපති කරගන්න දඟලන්නෙ තොපි හරක්ද?
LAST Hope Of the Motherland!!!!!!!!!.
Finish of the motherland!