තීරණාත්මක කුමන්ත‍්‍රණයක් පරදමින් ගෝටාභය හෙට කටුනායකින් බසී… පිලිගන්න මහ සෙනගක් ගුවන් තොටට..

April 11, 2019 at 10:14 pm | lanka C news
තීරණාත්මක කුමන්ත‍්‍රණයක් පරදමින් ගෝටාභය හෙට කටුනායකින් බසී… පිලිගන්න මහ සෙනගක් ගුවන් තොටට..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා හෙට පෙරවරුවේ කටයුනායක ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඇමරිකා එක්සත් ජනපදයේ දින කිහිපයක පුද්ගලික සංචාරයකින් පසු ඒ මහතා ආපසු හෙට මෙරටට පැමිණේ.

ඇමරිකාවේ ගතකල කාලය තුලදී ඒ මහතාට විරුද්දව සිවිල් නඩු දෙකක් පවරන ලද අතර ඇමරිකාවෙන් පිටවීමට නොදී එහිම රදවාගන්නා ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්ද කර තිබින.

නමුත් එම ඉල්ලීම ඇමරිකා බලධාරීන් විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබින.

ගෝටාභය රාජපක්‍ෂ මහතා පිලිගැනීම සදහා විශාල පිරිසක් හෙට දිනයේ කටුනායක ගුවන් තොටුපලට එක්වනු ඇති බවත් වාර්තා වෙයි.

හෙට දිනයේ කටුනායක ගුවන් තොටුපල ආරක්‍ෂාව දැඩි කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටී.

135 views

26 Comments to “තීරණාත්මක කුමන්ත‍්‍රණයක් පරදමින් ගෝටාභය හෙට කටුනායකින් බසී… පිලිගන්න මහ සෙනගක් ගුවන් තොටට..”

  1. Samarakoon says:

    Great! Congrats to the future Prez of Sri Lanka!

    • SALMAL says:

      Great news ,Welcome back to your Motherland Hon. Gotabhaya …You .give us hope ..JAYA WEWA !

    • මැදමුලනෙ මුත්තා says:

      ඔය කියන තරමි සෙනගක් මෙයා පිළිගන්න කටුනායකට යන්නෑ. මෙිවා බොරැ පිමිබිලි. “වියත්මග” සහ “එළියට” සෙටිවෙලා ඉන්න හොරැටික නමි යයි.
      ජන්ද තියෙන්නෙ මහින්දට, දීර්ඝකාලයක් ඇමරිකාවෙ හිටිය මෙයාට ඇති ඡන්දයක් නෑ.

  2. Saman says:

    එම කුමන්ත්‍රනයේ නියමුවෝ:

    චෞර රැජින, කේමගෙ කොල්ලා, දෙමල කොටි ඩයස්පෝරාව සහ තට්ට වීයන්ගොඩ ඇතුලු ඩොලර් කාක්කො සෙට් එක!

    • NAK says:

      Khemage kolla? he is not a kolla he is a samanalaya!!

    • හිනා යනව බයියන්ගෙ කමෙන්ට් දැක්කම. සිතාසි දුන්න ගමන් බයට ගමන මග නවත්තල ලංකාවට පැනගත්තා. දැන් මෙතන ලොරි ටෝක් දෙනවා.

  3. point blank says:

    katunayaka sita Welikada dakwa..

    • Open Mind says:

      Dhawaldha?

      • ane pidu situ says:

        meya kohe giyath welikada nam daanna mepa kiyala wandiwi…weikada radawiyo marapu waduwa ganna balagena kattiya inne..hama gahai aiyawa..

        • Sirithekku says:

          Welikada karalledhi marune divayine nama giya aparadha kaarayo. Ethana hitiya dharunu aparaadha karayo athara hamudhuru namak marapu gaathakayo dhennekuth hitiya.

          Kawuru kalath unta samajayata aapasu enta nodhie ehenma iwara korapu eka num mey ratata sugathiyak.

          Eka neme, 88-89 karalledhi wadha dhiela 60,000 ahinsaka tharuna tharuniyo saha tharuna bikshun wahansela gathanaya kala Batalandhe wadhakaya yanda baya koyi hiretadha kiyalath kiyala palayan!

  4. Nariya says:

    verry good real publicity for Mr. Gotabaya

  5. සිරා says:

    දෙබිඩි-පරවැසි ඩයස්පෝරා පරයින් දේශපාලනයෙන් අතුගා දමමු…. උන් ට්‍රෝජන් අස්සයන් බව මතක තබා ගන්න.

  6. Manel says:

    Why this excitement? I like Gota and he will be the best leader to be elected at this point of time. However, why do we need unnecessary celebrations. He is just coming back from a private visit. Wish him good luck but I wouldn’t celebrate it. This who want to see him in Welikada are the worst animals who were born as human beings.

  7. Raj says:

    The entire saga can be boiled down to a one, single but strong expression!
    ‘Don’t try to play games with the Rajapaksas’!!
    The entire country is with them!!!

  8. Puransisku says:

    රනවිරු ගෝටාභය මැතිඳුන් සාදරයෙන් පිළිගනිමු ! රනිල් පප්පාට පැම්පරයක් !

  9. Nim says:

    GOOD NEWS
    ” WISH YOU ALL THE BEST . ”
    MR. GOTABAYA.

  10. JAYAWEWA OBATHUMATA SIYALU DEWIYANGE PIHITA LABEWA.

Main News