තීරණාත්මක කෘත්‍යාධිකාරිය අවසන්.. එජාපය දෙකඩයි.. රනිල් අලියාගෙන්.. සජිත් දුරකතනයෙන්..

March 2, 2020 at 12:02 am | lanka C news
තීරණාත්මක කෘත්‍යාධිකාරිය අවසන්.. එජාපය දෙකඩයි.. රනිල් අලියාගෙන්.. සජිත් දුරකතනයෙන්..

ඉදිරි මැතිවරණය සඳහා තරඟ කරන ආකාරය තීන්දු කිරීම සඳහා ඊයේ දින පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ද එකඟතාවකින් තොරව අවසන් වී ඇත.

එහිදී පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල බහුතරය විසින් තීන්දු කර ඇත්තේ අලියා ලකුණ යටතේ තරඟ කිරීමටයි.

නමුත් සුළුතර පිරිසක් වන සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම පවසා ඇත්තේ නව සන්ධානයක් බැවින් තරග කළ යුත්තේ දුරකථනය ලකුණ යටතේ බවයි.

නමුත් බහුතරය නියෝජනය කරන පාර්ශවය දැඩිව කියා ඇත්තේ අලියා ලකුණ යටතේ තරග කළ යුතු බවයි.

මේ තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවය වෙනම තරග කිරීමට තීන්දුකර ඇති බව ද වාර්තා වෙයි.

නව සන්ධානය සදහා හංසයා ලකුණ ලබාදීම සඳහා එම පක්ෂයේ හිමිකාරිත්වය දරන රවි කරුණානායක මහතාගේ පාර්ශ්වය දැඩි කොන්දේසි ඉදිරිපත් කිරීම හේතුවෙන් එය ද නොකෙරෙන තැනකට පත්වී තිබින.

264 views

26 Comments to “තීරණාත්මක කෘත්‍යාධිකාරිය අවසන්.. එජාපය දෙකඩයි.. රනිල් අලියාගෙන්.. සජිත් දුරකතනයෙන්..”

  1. .📴📴📲📲📶📶 says:

    📲 “මොබයිල් ” බහුලව භාවිතා වන යුගයක…
    දුරකථනය ලකුණ ☎📞☎ ..???? 🥵🥵

  2. Wijebahu says:

    Great, Sajith can do alone. Good thing is Sajith can go without old notorious gang and his new party will be a attraction to the younger and floating voter base.

    • Ranil says:

      මොන බම්බුවකටද මෝඩ සජිත්ට චන්දෙ දෙන්නේ? අපිට දෙන්න බැරි අය ජවිපෙ ට දෙන්න.

    • 8 fail sajith pina says:

      Now 8 fail sadaa loka kujeetha engine dinamo patta nidan hora sajith will see his gam mattam, Bim mattam, thammattam & thattam😂😂😂.. ayiyoo kili mahaa rajaa’so puppet 😂😂😂

    • Janaka from Matara says:

      ….ඔව් ඉතින් පිටේ නගින්න බැරි අලි ගැන හූල්ලලා වැඩක් ඇතැයි?

  3. Rata Wenuwen says:

    කෙළා හුකුර්! පෑඩයෝ, පේඩියාගේ පුතානෝට යන යන තැන ගල් වැහි. එකම හදවත බදාගත්තා එය පැලී කුණු ලේ ටික ගලා ගියා, හන්සයා ගන්න හැදුවා, ඌත් කුනුවී මස් ටික දියවෙලා ගිහින්, අලියා ගෙ මැද කකුල කුනුවී ඒකත් ගඳ ගහනවලු, දැන් ටැලිපෝනය එය, බලාගෙනයි ගොන්ජා ඒකේ අධිපති, රැකෝඩ් කිරීමේ හොර වැඩ, පෑඩයා අමාරුවේ, බැරිදේ බෑමයි!!!

    • Mad says:

      උබල වගේ උන් ඉපදිලා තියෙන්නෙ පොලේ කරවල විකුනන්න.අපරාදෙ සරමෙ පිහදානොගත්තෙ එතුමා

      • ගූ ඇන්පී ඌරන්ගේ දැනගැනීම පිණිසයි says:

        සජියා බලුවෙලා, රනිලා කොර වෙලා, අලියා දෙකට කැඩිලා, හංසයත් නෑ ,අලියත් නෑ,… හාරතයද ,ටැලිපෝන් එකද අනේ අම්මේ….? විලි ලැජ්ජාවෙ පණ යනවා චන්දෙ ඉල්ලන්න හරි හමන් පක්සයක්, තියා චන්ද ලකුණක් හොයා ගන්න බැරිව තටමන ගූ ඇංපී තුනපහ නැට්ටො. මහින්ද නිසා ගෝටට චන්දෙ දෙන්නෙ කොහොමද අහනවා … 😄😁 අනේ හුකේ..😁😁😁

  4. අප්රමදාස says:

    කෙසෙල් ඇවරිය තමයි හරියන ලකුන

    • Rata Wenuwen says:

      නෑ වල් ඌරා

    • Sada loka 8 fail sajith says:

      Ai Engine eka. Dinamo eka, Eva Pad eka nathnam saajith kiyana 🐸, midwife nona ge button eka unat salakunata ganna puluwan 😂😂😂😂

    • vishnu says:

      ලැවරිය කොහොමද

      • ගිරවා says:

        දුප්පත් කමට කුලයට පුද්ගලයන්ට ගරහන්නේ වසලයෝ ..ඒ කෙසේ වෙතත් සජිත්ට කුලබේදය ගැන කියමින් බනින පුද්ගලයෝ ඉන්නේ ඔහුට වඩා පහත් තත්වයක…..නමුත්
        සජිත් හෝ රනිල්ට අපේ රටේ දේශපාලනයට කිසිසේත් ඉඩ නොදිය යුතුයි ..දෙදෙනාම සිංහල බෞද්ධ විරෝධී අවස්ථාවාදී කපටින් ඔවුන්ට අවශ්‍ය මහජනතාව රවටමින් බලේ සිටිමින් සැප ජිවිතයක් ගතකරන්න රට ජාතියට හෙන ගැහුවත් ඔවුන් දෙදෙනාට ප්‍රශ්නයක් නැහැ
        බටලන්දේ වධකයාත්, born again රුකඩ පෑඩ් සජිත්ටත් ජන්දෙදි ඇපත් නැතිවේවා

  5. Upul says:

    This is not a good sign just before the elections. If they cannot work together now, then, how are they going to work together if given the power? There is a major problem within this party for sure. Please, do not fight like kids, solve your issues amicably ASAP.

    • Hudson says:

      Ithin yako Gotata kohomath ba kiyala pahugiya masa 3 Pennuwane? Aiya agamathi Anith evun hamathanama daagenath anaagaththa.

  6. Dilini says:

    Wadakata nathi gon banak.

  7. kawinda says:

    suresh premachandra, mano ganeshan. palani digambaran weni sulu paksha den therum gatha yuthu deya nam emathikam ganna hithaagena ranil ho sajith passen gihin wedak nethi bawa. thaniwa tharanga kaloth goda yanna puluwan. ellila giyoth thiyen tikath nethi wei. Think before you jump.

  8. Trump-WH-USA says:

    Sajith brother, I want you to win the next election in Sri Lanks. Don’t waste your time over the Elephant symbol, Old Telephone symbol is also not good, just take Elephant’s Tail as your new Sandana symbol and hang on to elephant’s Tail and win the election and then with your help we can support LTTE and Muslim IsIs terrorists by selling our old-out of date stock of arms and weapons to them to attack Sinhala Buddhist people of your country whom we Americans and Europeans don’t like at all.

  9. පොඩි එකා says:

    දේශපාලන දුර දක්නා නුවණ සඡිත් නෑ… ඡනාධිපතිවරණයට රනිල්ට ඉදිරිපත් වෙන්න කියලා සඡිත් පැත්තකට වුනා නං අද සඡිත්ට ඔච්චර තටමන්න දෙයක් නැ… හැමදේම ඉබේම හම්බ වෙලා..

    • 8 Fail Pad Sajith says:

      Usa security miti kamkaru no capacity 8 fail moda moosala patta nidan hora booru puthano ta mona dura dakna nuwanak da? 😂😂😂😂

  10. අලියට කෝල් නෑ කෝල් වලට අලි නෑ..වැට් ව්තරයි...... says:

    රට දෙකට බෙදන්න ගිය අලියට වුන දෙය වගෙයි….අලුත්ම ප්‍රස්තා පිරුල. අලියට කෝල් නෑ කෝල් වලට අලි නෑ..වැට් ව්තරයි…

Main News