තුක් නොදෝකින්.. අපි ගෙවන්නෙ යූඑන්පී කාරයන්ගෙ පවු.. – ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක
December 26, 2016 at 3:00 pm | lanka C news
අකුරැස්සේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලයක් අමතමින් එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා ඉතා දැඩි ලෙස එක්සත් ජාතික පක්ෂය විවේචනය කලේය.