‘තුට්ටු දෙකේ පර හැත්ත.. හෙළුව කියන්නේ ඔ්කද.. මා සිපගන්නේ මගේ පෙම්වතා පමණයි..’- අතුත් වීඩියෝව නිසා පියුමි හංසමාලීට මල පැන බැණ වදී..

September 27, 2017 at 12:15 am | lanka C news
‘තුට්ටු දෙකේ පර හැත්ත.. හෙළුව කියන්නේ ඔ්කද.. මා සිපගන්නේ මගේ පෙම්වතා පමණයි..’- අතුත් වීඩියෝව නිසා පියුමි හංසමාලීට මල පැන බැණ වදී..

ඉරාජ් වීරරත්න විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති නවතම වීඩියෝවේ ආන්දෝලනාත්මක චරිතයක් නිරූපනය කරන පියුමි හංසමාලී අදාල වීඩියෝව සම්බන්ධයෙන් එල්ල වන විවේචනයන්ට දැඩි පිලිතුරක් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

මෙ දවස් වල ලංකාවේ මිනිස්සුන්ට තියන ලෙකුම problem එක Iraj Weeraratne music video එක.මම රංගනයෙන් මෙම music 🎶 video එකේ පෙනි සිටියා එය රංගනයක් පමනයි.වෙන කෙනෙක් ඔය නිර්මානෙට සම්බන්ද උනත් එකෙනත් ඔතනදි කරන්නෙ මා කල රංගනයමයි.

මම ලැජ්ජ වෙන්නෙ නැත කිසිම දෙයක් ගැන.මට මඩ ගහන සියලු දෙනා මොහොතක් සිතා බලන්න.ඔය video එකේ හෙලුව කියලො මොකද්ද පෙන්නෙ.හෙලුව කියන්නේ ඔකටද.මිට කලින් හෙලුව දැකලා නැති සක්කිලින්ට හොදයි එක.ලංකාවෙ අමු හෙලුවෙන් films කරපු actress ඔන තරම් හිටියා.videos වලට හෙලුව අමු අමුවෙ පෙන්නපු. lipkiss කරපු අය එමටයි.එ කිසිම කෙනෙක්ට මා කිසි දවසක දොස් පවරන්නෙ නැත.ඔවුන් කරෙ එක් රංගනයක් පමනයි.මෙ වැනි රංගනයක් කර පමනින් ඇය ගනිකාවක් වන්නනෙ නැත.ලැජ්ජයි

මෙ මං ඉපදුනු රට හැමදාම ආදරෙයි.එත් මෙලංකාවෙ සිටින සමහර තුට්ටු දෙකෙ මිනිස්සු.හිතන පතන විදිහ ගැන.ඇග ටිකක් open වෙලා ඇදුමක් ඇන්දොත් ඇය ගනිකාවක්.shitතුට්ටු දෙකෙ පර හැත්ත.ඔය මතේ නැතා කර ගනිව්.ගනිකාවන් ඔනි තරම් ලංකාවෙ සිටිනවා.එත් ඔව්න් famous නැති නිසා ඔව්න්ට මඩ වදින්නෙ නැත.

නිකරැනෙ 🎶 videos වල පෙනි සිටින පලියට මිනිස්සුන්ට අපහස නොකරනිහඩව සිටින්න.මමpiumi hansamali මා කිසිම දවසක කොපමන budget එකක් මා හට දෙනවා කිවත් කිසිම පිරිමියෙකු තොල් සිප ගැනිමක් කරන්නෙ නැත.මා ආදරය කරන මගේ ආදර වන්තයා හැර වෙන කිසිදු පිරිමියෙක් සිප ගැනිමට තරම් ශක්තියක් මට කිසි දිනකත් නැත.එයයි මගෙ සැබැආදරය.සිප ගත්ත කට්ටිය ඇති.එක එයාලාගේ තිරනය එය මට ආදාල නැත(lipkiss)මා අදහස් කරෙ.

මා ආවසාන වාතාවට ඉල්ලා සිටින්නෙ මාගෙ ආදර නිය රසික රාසිකාව්යනෙ.මෙක එක් රංගනයක් පමනයි නුවනක්කාර විදිහට යිතලා බලන්න.එ ව්ට සියලු දෙ තෙරෙව්.ආදරයට වයස් බෙදයක් නැත.මෙම music video එකෙන් ලස්සන ආදර කතාවක් ඔයාලා හැමොම දකින්න ඇති.plz කිසිම දෙයක් නොදැන මඩ ගහන්න එපා පව් සිද්ද වෙනවා. Thank you

– Piumi Hansamali FB

625 views

28 Comments to “‘තුට්ටු දෙකේ පර හැත්ත.. හෙළුව කියන්නේ ඔ්කද.. මා සිපගන්නේ මගේ පෙම්වතා පමණයි..’- අතුත් වීඩියෝව නිසා පියුමි හංසමාලීට මල පැන බැණ වදී..”

  1. Nim says:

    Ane huke nan neeeee

    • janaka says:

      චිහ් මේ මනුස්සයා ලියල තිබෙන ශෛලියෙන් පේනවා මෙයාගේ පන්තිය මොකද්ද කියල .අප්පිරියයි බාෂාව .මේවගේ අය මාද්‍ය වල පෙන්වලා මේ කියන කුණු බාශාවන් මාද්යයේ ප්‍රචාරය කරලා අපි අපේ දුවරුන්ට දෙන පණිවිඩය මොකද්ද ?
      අපි අපේ ළමයින්ට මේවගේ චරිත පෙන්නලා කියන්න ඕනා දුවේ ඔයා ඉගෙනගත්තේ නැතිනම් මේවගේ අප්පිරියා චරිතයක් වේවි පුතේ ඔයා ඉගෙනගත්තේ නැතිනම් ඔයා අර මස් මිස මොලේ නැති ගොන්ජා වගේ අප්පිරියා චරිතයක් වේවි කියල .
      නැතිනම් අපේ ළමයි හිතන්නේ මේ අපත චරිත තමා චරිත කියල

      • Asoka says:

        ඕක මොන බාශාවක්ද බන්. උඹ පාර්ලිමේන්තුවට එහෙම දවසක් ගියොත් උන් කතාකරන කුණුහබ්බ වචන දැක්කොත් උඹ දිවිනසාගනියි

  2. Sam says:

    අනේ ගොනෝ උම්බෑ කියන්නෙ නැතුව හිටපන්. උඹගෙ ඔය 2.50 හෙළුවට නෙවේ මිනිස්සු බනින්නේ. අර මනුස්සයෙක්ට අපහස වෙන විදියට මඩ ගහන විඩියෝ එකට.

    • kaniya says:

      සාදු කියන්න පින්වතුනි මොකද හැම දේශනාවකම වයිරය පතුරුවන මුනි තමා ඉරාජ්ගේ මුනි මේ ඒ මුනිගේ ආශ්‍රයෙන් ලැබෙන ආදර්ශ .
      මුනි බුදුහාමුදුරුවන්ටත් අපහාස කරන එකේ එයාගේ ගෝලයා මේ කරන අපහාසය මොකද්ද ?
      හැබැයි ඉතින් මම හිතන්නේ වික්ටර් ට හැකියාවක් තිබෙනවා මේ අපත මිනිහට විරුද්දව නඩු දමන්න
      හේතුව ඔහුගේ චරිතය බවට හැමටම හැඟෙන ආකාරයෙන් ඔහුට ඉතාම සමාන ආකාරයෙන් මේ චරිතය නිර්මාණය කර තිබීම නිසා ඇතිකරන අපහාස්‍ය .
      කොහොමත් මුට හෙනයක් පාත්වෙන්ව ළඟදීම .
      අනුන්ගේ කුණු අවුස්සන ඒ කුණු වලින් සල්ලි හොයන්න යන ගදයා .
      ඒ ගඳ නිර්මාණයේ මස් වද්දියෙක් රඟපාන බව ගෑනි කියල තියෙන කතාවෙන්ම පේනවා
      කොහෙන්ද මේ ගෑනු හොයාගන්නේ පේමන්ට් එකෙන් ද?

  3. Manel says:

    As I said before, Piyumi is not in a nudity act. Stupid Srilankans can’t even see a girl wearing short skirts. That’s nudity. We have seen enough narrow minded people in Sri Lanka who would jump up and down to condemn a one inch of naked flesh of a woman. Infact most of them are the worst kind of low minded people.

    • Saman Kula says:

      It’s not about nudity…we don’t care if you even sleep with dogs. We talk about dignity of a great artist. You people made this cheap song to earn money at the expense of dignity of a great artist.

      • Manel says:

        Who is the great artist you are talking about. You silly people make assumptions. It has nothing to do with this Piyumi. It is all your rotten head.

        • Harshie says:

          Ane man danne na me manel aunty mokak ganada me wada wenne kiyala.meya me bahubutha dodawanawa.me hansamali gana puduma kakkumakne tiyenne meyata.hansamalige language ekenma terenawa inne mona level ekakada kiyala.ewa apita wadak na.api katha karanne me wage pahath videos ganai.manel aunty eka poddak balala inna.podi ekek ehema waradilawat dakkot iwarai.e taram pahath video ekakne.

    • Ds says:

      එතකොට ශ්‍රී lankans ලා stupid he he

    • යමෙක් තම නිරුවත පෙන්වා මුදල් උපයයිද ආකර්ශණය කරයිද… එය ගණිකා වෲත්තිය වේ!!!! මේ තර්කය ඉහත ස්ත්‍රිය බිඳ තිබේද? ඇයගේ රංගන වලින් 80% කම ඇත්තේ ඇඟ පෙන්නීමද? shit shit her all posts on fb is nude… is it to be seen by her boyfriend? does her boyfriend only can watch her nude pics on fb?? ඇයට වඩා මුදල් උපයන යශෝදා, යුවනි, මොරීන් චාරුනී වැනි දක්ෂ නිලියන් මේ රටේ සිටී.ඒ අය ඇඟ පොඩ්ඩක් පේන්නට වෝල් ෆොටෝස් නොදම්යි. මන්ද ඒ පොඩ්ඩත් තම්න්ගේ පෙම්වතා හෝ සැමියාට පමණයි. පාරේ භාගෙට ඇඳන් යන හැම ගැහැනියක්ම සුළුවෙන් හෝ ගණිකා ක්‍රියාවක යෙදෙයි. මන්ද ඔවුන් පිරිමින් එකෙකුට වඩා වැඩි පිරිසක් තමනට ආකර්ශණය කර ගැනීම එහි පරමාර්ථයයි. තුට්ටු-දෙකේ-පර-හැත්ත කවුද? ඉහත ස්ත්‍රිය නොවේමද? shit her bloody lipkiss

  4. San says:

    Kathawa hari, sipa ganne pemwatha pamanayi.. habayo pemwatha saren sare wenas wenawa… eka aulak naa ne…

  5. Saturn Rings says:

    නූගත් මෝඩ ගෑණු හිතන් ඉන්නෙ උන් මේ රටේ මහා වටිනා වස්තූන් කියා.
    උඹේ කුණුසරීරෙට නෙවි මිනිස්සු බනින්නෙ අර බල්ලට රටේ සම්පතක් වූ මනුස්සයෙකුට අපහාස කරමින් තම ජාතකේ තරම පෙන්වනවට.

  6. සුකුමලී says:

    ඔන්න අක්කේ කොට කෑලි වැටෙනවා. මැස්සෝ වැහෙනවා. ගනද දොරේ ගලනවා. නිකන් තියෙන එකේ ඔහේ පලයන් මුකේ. කිව්වලු. විලි ලජ්ජා නැති කම වෙල් විදානේ කමටත් වඩා ලොකුයි බන්.

  7. සම්පත් says:

    Pumi u are correct

  8. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    මේ මෙනෙවිය කියන කතාව සහතික ඇත්ත
    ඇය කර ඇත්තේ රඟපෑමක් පමණයි
    ඇය නිරුවත් වීමක් එම වීඩියෝවේ දක්නට ලැබෙන්නේ නැහැ
    ඇය වීඩියෝවේ චරිතයට සාධාරණයක් කර ඇති බව පෙනේ

    • සුරාජ් says:

      දන්නේ නැතිනිසා අහන්නේ මෙනෙවිය කියන්නේ ඉංගිරිසියෙන් PROSTITIUTE කියන වචනයට සිහල තේරුමද ?

  9. pilithura says:

    Aththa sipa ganne Pemwathawa withrak wenna athi…. habai nida gane na eyath ekka withrak neme wenna athi….. ekai eya oya kiyanna hadanne…….

  10. බලන්න තරම් හෙළුවක් උබට නෑ. ඔය කියල තියන විලාශයෙන් උබේ හෙළුව හොදට පේනවා.
    උබ ඔච්චර සුදු චරිතයක්නම් ඔය චරිතේ නොකර ඉන්න තිබ්බ. අනේ තොත්ත බබා.
    අනේ හුකේ නං නානේ කිව්වලු.

Main News