තුණ්ඩු උඩ දමා පොහොට්ටු සභාපති පත්වෙයි…

July 26, 2021 at 4:40 pm | lanka C news
තුණ්ඩු උඩ දමා පොහොට්ටු සභාපති පත්වෙයි…

එක්සත් ජාතික පක්ෂය සතුව මෙතෙක් පැවති තංගල්ල නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී තිබේ.

එහි නව සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමෙන් පක්ෂ දෙකේම අපේක්ෂකයන් සමාන ඡන්ද ලබාගෙන තිබිණි.

ඒ අනුව පැවති කුසපත් ඇදීමකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නගරාධිපතිවරයා ලෙස පත්ව ඇත.

24,283 views

5 Comments to “තුණ්ඩු උඩ දමා පොහොට්ටු සභාපති පත්වෙයි…”

  1. Anuradha says:

    මේ අයට තුන්ඩු උඩදමා චාන්ස් එකට තමයි පත්වෙන්න වෙන්නේ ඉදිරියට නැතිව කිසිකේනේකු කැමැත්තෙන් චන්දයක් මගින්නම් සිහිනෙන්වත් එන්න බැරිවේවි කට්ටියට මින් ඉදිරියට

    • Sena says:

      උඩ බලන් හිටපන්.

    • silva says:

      sulange yana tunduwak wath tamange patthata nowatena ,,mari. mooda,
      thakatiru pad imbina wasalainta balaya denta Anuradha wage gobbayo tika denek
      sihina mawwata wadak naha.

      • harsha says:

        මේ තරඟය කරලා තියෙන්නේ බෝඩ් ලෑලි පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය එක්ක. සමගි ජන බලවේගය එක්ක නෙවෙයි.

    • Dilan says:

      ඔව් අපි තුන එල්ල ගෙන බකල ගගහ එනවා. තොපි කැලේ

Main News