තුන්වන රැල්ලේ ප‍්‍රභේදය ඉතාම මාරාන්තිකයි.. නිරෝගී අයෙකුට වැලදුනද මරණයට පත්වෙයි…

May 3, 2021 at 3:26 am | lanka C news
තුන්වන රැල්ලේ ප‍්‍රභේදය ඉතාම මාරාන්තිකයි.. නිරෝගී අයෙකුට වැලදුනද මරණයට පත්වෙයි…

කොරෝනා තුන්වැනි රැල්ලේදී පැතිර යන වෛරස ප‍්‍රභේදය ආසාදනය වුවහොත් නිරෝගී පුද්ගලයෙකු වුවද මිය යා හැකි යයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සදහන් කරන්නේ මින් පෙර කොරෝනා පලමු හා දෙවැනි රැලිවලදි මිය ගිය බුද්ගලයන් බහුතරය විවිධ රෝගාබාද තිබූ අය බවය.

මෙවර කිසිම රෝගයක් නැති තරුණ අයට වෛරසය ආසාදනය වී ශ්වසන අපහසුතා ඇති විමෙන් ඉක්මනින්ම මිය ගිය අවස්ථා ඇති බවත් ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

47,347 views

16 Comments to “තුන්වන රැල්ලේ ප‍්‍රභේදය ඉතාම මාරාන්තිකයි.. නිරෝගී අයෙකුට වැලදුනද මරණයට පත්වෙයි…”

  1. දුටුගැමුණු says:

    තුන්වන රැල්ල පාලනය කිරීම ස්වාභාවධර්මය ට ඉඩදී දැන් කල යුතුව තිබෙන්නේ රාජකීය මාර උපදේශක මැටිමෝල් සභාවේ උපදෙස් මත සැලසුම් කල පරිදි “බුද්ධ ශාසන නියාමන පනත” පාර්ලිමේන්තුවේ සම්මත කර සිරි ලංකාව “විශාලා මහනුවරක්” කරගැනීමට රජයට මහගු අවස්ථාවක් හිමි කර දීමයි. එයට හැකි පමණින් උපකාර කර
    ඔබගේ පරලොව ජීවිතය සැපවත් කර ගන්න.

    • විහාරමහාදේවි says:

      ඉක්මනින්ම පරලොව ගිහින් ජීවිතේ සැපවත් වේවා කියල ආශිර්වාද පතනවා.

    • අනුර කුමාර දිසානායක says:

      යකෝ රටේ කරුමේ කියන්නේ තොපි තාම යහතින් ජීවත් වෙනවනේ! යකෝ කොරෝනා පාලනයෙන් ගිලිහිලා මෙච්චර භයන්කර තත්වෙකට ඇවිල්ලත් තොපි තාම මරුනේ නැහැනේ! හැබැටම තොපි බේරිලා ඉන්නේ කොහොමද කියහන්කෝ?

  2. දැන් ෂැපයි බයියා says:

    පොඩ්ඩක් ඉන්න මහත්තයෝ පෝට්සිටි පනත සම්මත වුන ගමන් කොරෝනා පාලනය වෙනවා .

    • සජිත් ප්‍රේමදාස says:

      රට දියුණු කොරන්න තමයී තොපිව 3% ට බස්සල චන්දෙ දීල දිනෙව්වේ. දැන් වැඩ කොරන්න ඉඩ දීල සද්දේ වහලා හිටහන්..නැත්තන් ප්‍රේමදාස යුගය ආපහු ගෙනල්ලා තොපේ කන් වල පැන් ඔබලා, පිටවල් ඉස්තිරික්ක කොරල, සිගරට් කොට වලින් ඇත පය මූණු පුච්චලා, පුකට කටු කම්බි රිංගවලා තොපේ තුනත් නැති කොරනවා.

      • දැන් ෂැපයි බයියා says:

        ලංකාවේ ගෝත්‍රිකය වහල්ලු 69 ලක්ෂයක් ඉන්නවා කියලා බුද්ධිමත් 3% ජනතාව දන්නවා .ඒවාට උන් බය නැහැ .අනුර කුමාර ඒක ලංකාවේ උත්තරීතර තැන දී ප්‍රකාශ කලා බයියෝ.

        • ජෙජ්පට අං තටිටුවක් ජාතික ව්‍යපාරය says:

          3% ලබන පාර 1% එක වෙන්නේ උඹ වගේ බත්බැලයෝ නිසා

          • නන්ද සීනි says:

            69 ලක්ෂය දැන් ඇට නව ලක්ෂය වෙලා බං.හොදට තිබ්බ රටක් අපි වැටිච්ච වලක්.විරුවාව චීන්නු සර්කස් වලට අරගෙන බයියෝ.

        • අනුර කුමාර දිසානායක says:

          ඇයී ගොන් බූරුවෝ තෝ ඔය මොන උත්තරීතර ලබ්බක් ගැන කිව්වත් යථාර්තය මේ රටේ ජනතාව තුක් නොදොකින් කියලා අපිව අන්ත කූජිත විදියට පැරැද්දුවේ බන්? 3% යී බන් චන්ද ලැබුනේ. මට මම ගැන මාර දුකයී බන්. මම පව් බන්.

          • ඩෝ සර් says:

            ඒක පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගේ වැඩක් බං.

        • Assassin says:

          Buddimath 3%😂😂😂

  3. PEOPLE OF COUNTRY says:

    1. Ubala oya kiyana eka onama gonek dannawa
    2. Panic situation ekak create karanne natiwa, community eka mtiwetw karapalla
    3. Ubala hamada ma negative mind-set ekakin tamai challenges/crisis diha baluwe
    4. kata hari responsibility eka balen patona eka hamadama karanne / kage hari adupaduwak huwa-dakwana eka ublage capability eka
    5. kiyapalla ubala karapu eka innovative deyak covid-19 crisis ekedi ublata igannuwa rata wenuwen????
    6. Pls do not think you all are super human and omnipotent god kiyala
    7. ubalata kawadawath mistake wela na, ublata kawadawath mistake wennet-na??????

    Me tamai rate karume, ubalage negative attitude an unlimited Ego……….

  4. පොඩි එකා says:

    අපි මැරෙමු
    මැරෙමූ…..
    තුටින තුටින ගීත ගයාලා…..
    ලල ලාල ලාල ලාල ලා

  5. Jagath says:

    හෙට 2000 පන්නන්න පුළුවන් වෙයි.. ජයවේවා!!!

  6. Mangala says:

    අව්රුදු කන කොට හිතුවේ නෑ නේද
    Now pay the prize

  7. Dinu says:

    It looks like the medical professionals in Sri Lanka are looking forward to large-scale deaths due to COVID. These folks seem to be one of the most negative people on the planet. If they are so negative, how on earth can they cure people??? Tell the people to stay safe, take vitamin C and D3, steam your face 2-3 times a day, don’t go out unless you really have to etc… Not create panic amongst people.

Main News